රනිල් ඔහුගේ මුල් ම ඉත්තන් ඇද තිබෙනවා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ගාලු මුවදොර විරෝධතාකරුවන් අද දවසේ ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ඉවත් වෙනවා යැයි දැනුම් දී තිබියදීත්, එහෙම ඉවත් වෙන්න පැය 12කට කලින් විරෝධතාකරුවන්ට ගසා පැන්නුවේ ඇයිද කියන එක මේ මොහොතේ බොහෝ දෙනෙකු උත්තර හොයන ප්‍රශ්නයයි.

    මේ මොහොතේ දේශපාලනය තේරුම් ගන්න නම් මුලින් ම ඒ කාරණය decode කරගත යුතු වෙනවා.

    යම් හෙයකින් අද සවස 2ට විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්‍යාලය භාරදුන්නා නම් ඔවුන් එය භාර දෙන්නේ ජයග්‍රාහී ලීලාවකිනුයි.

    ඔවුන් උත්සවාකාරයෙන් එම ගොඩනැගිලි භාර දී, ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වා, ආණ්ඩුවට අනතුරු හැඟවීමක් ද සිදුකොට, අවසානයේ "කපා කපා කෑලි කපා - අප වළකනු සිතනු එපා" වගේ සටන් පාඨ කියමින් ජයග්‍රාහී ලෙස එම ස්ථානයෙන් ඉවත් වෙනවා.

    එතැනින් එහාට ගාලු මුවදොර අරගලය තිබුණත් නැතත් මේ විරෝධතාකරුවන් දේශපාලනයට ප්‍රබල විදියට මැදිහත් වෙන්න පටන් ගන්නවා. බලපෑම් එල්ල කරනවා. ඉල්ලීම් ඉදිරිපත් කරනවා. අනතුරු හඟවනවා. ඔවුන් වටා විශාල සමාජ බලයක් ගොඩනැගෙනවා.

    ඒ වෙනුවට ඊයේ රාත්‍රියේ සිදුවුණේ හමුදාව සහ පොලීසිය දමා බල්ලන් බළලුන්ට පහර දෙන අන්දමට පහර දී විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රයෙන් පන්නා දැමීමයි.

    මේ අනපේක්ෂිත ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණ ම "ගාලු මුවදොර විරෝධතාකරුවන්" කියන සාධකය දේශපාලන සමීකරණයෙන් ඉවත් කිරීමයි.

    "අරගලකරුවන්" කියන සාධකය සම්පූර්ණයෙන් ම නිශේධනය කිරීමයි.

    රනිල් ට මෙතැන් සිට තමන් ගේ බලය තහවුරු කරගන්න නම් 'ගාලු මුවදොර විරෝධතාකරුවන්' කියන සාධකය සමීකරණයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වනවා.

    මේක ගෝඨාභය ගේ කාලයේ විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල කොට ඔවුන් විසුරුවා හරින්නට උත්සාහ කරනවා වගේ වැඩක් නෙවෙයි.

    මේක ඉතා ම සූක්ෂ්මව ගණනය කිරීම් සිදුකොට එල්ල කරන ලද දේශපාලනික ප්‍රහාරයක්.

    ඇත්තට ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකු ම රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දී ඔහු පැහැදිලි බහුතරයකින් ජනාධිපති තනතුරට පත් කරගත්තේ මේ වෙනුවෙන් ම තමයි.

    මහින්දලාට, ජොන්ස්ටන්ලාට කළ හැකි ලොකු ම දෙය මැරයන් පිරිසක් අරලිය ගහ මන්දිරයට ගෙන්නාගෙන, උන්ට බඩ පිරෙන්නට කන්නට බොන්නට දී, අරගලකරුන්ට පහර දෙන්නට උසි ගන්වා ගාලු මුවදොරට මුදාහැරීම විතරයි.

    ඒත් රනිල් ක්‍රීඩා කරන්නේ ඊට වඩා හුඟක් වෙනස් තලයකයි.

    ඒ නිසා මහින්දලා, ගෝඨාභයලා පයගසන්නට බය වූ හුඟක් තැන්වල රනිල් පය ගසනවා. මර්දනය වෙනුවෙන් මහින්දලා, ගෝඨාභයලා යන්නට හීනෙන්වත් නොසිතූ දුරක් රනිල් ගමන් කරනවා.

    ඒ නිසා ගෝඨාභයට හෝ මහින්දට එරෙහිව දක්වන ලද බොහෝ ප්‍රතිරෝධයන් රනිල්ට ඒ විදියට ම වලංගු වෙන්නේ නැහැ.

    තමන් ජීවත් වූ ගෙදරත් අහිමිව තිබෙන නිසා රනිල්ට තවත් නැතිවන්නට දෙයකුත් නැහැ.

    ඒ නිසා හැඟීම්බර ප්‍රතිචාර දැක්වීම්වලට නොයා "රනිල්" කියන ප්‍රශ්නයට දේශපාලනිකව පිළිතුරු සෙවිය යුතුයි.

    හැඟීම්බර ප්‍රතිචාර දැක්වීම් කියන්නේ මේ මොහොතේ විනාශයට අතවැනීමක්. විනාශය කැඳවා ගන්නවා කියන්නේ ක්‍රීඩාව එතැනින් නතර වෙනවා (game over) කියන එකයි.

    මේ මොහොතේ කළ යුතු වැදගත් ම දෙය ක්‍රීඩාව නතර කර නොගෙන දිගට ම තරගයේ රැඳී සිටීමයි.

    ඒ නිසා මා නැවතත් මෙතැන කියන්නේ රනිල් ජනාධිපතිධූරයට පත්වුණු මොහොතේ කියපු කතාවමයි.

    රනිල් ගෙදර යවන්නට හිතාගෙන "රනිල් ගෝ හෝම්" හෑෂ්ටැග් හැදීමත්, ගම්මාන හැදීමත්, හන්දි ගාණේ විරෝධතා පැවැත්වීමත් ලොකු තේරුමක් තියෙන වැඩ කියලා මම හිතන්නේ නැහැ. 88-89 කැරැල්ල මර්දනයේ ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කරපු අයගෙන් දැනට ඉතිරිව සිටින එක ම සක්‍රීය දේශපාලනඥයා වන රනිල්ට එවැනි දේවල් කූඹියෙකු කනවා තරම් හෝ දැනෙනවා යැයි මා සිතන්නේ නැහැ.

    මේ මොහොතේ අප අවධානය යොමු කළ යුතු ප්‍රධානත ම දෙය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පුළුල් බහුජන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමයි.

    මේක යූටියුබ්කරුවන්, නළු නිළියන්, දේශපාලනය විඥානයක් නැති ළමා ළපටින් නොව දේශපාලන පරිචයක් සහිත මිනිසුන් විසින් පෙරමුණ ගෙන සිදු කළ යුතු අතිශයින් ම දේශපාලනික ව්‍යාපෘතියක්. ඒ වගේ ම, පාර්ලිමේන්තු ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන අරාජිකවාදීන් සමග මේ කිසිවක් ඉදිරියට ගෙනයන්නට බැරි බවත් අප තේරුම් ගත යුතුයි.

    මා සිතන්නේ සජිත්ට මේ වෙලාවේ කළ යුත්තේ කුමක්දැයි තේරෙන්නේ නැත්නම් අඩු තරමින් ඩලස්, චම්පික වැනි 88-89 අත්දැකීම් ද සහිතව දේශපාලනයට පැමිණි පරපුරට මෙතැනදී පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතත් විශාල කාර්‍යභාරයක් ඉටු කළ හැකියි.

    ඔවුන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්‍යභාරය තමන් අතට ගත යුතුයි.

    මෙයින් ක්ෂණික ප්‍රතිඵල නොලැබෙන්නට පුළුවන්. එහෙත් මෙවැනි වැඩපිළිවෙලක් තුළ කාලයත් සමග ක්‍රමිකව පීඩනය ගොඩනැගිය යුතුයි.

    දැන් රනිල් චෙස් ක්‍රීඩා කරනවා. ඔහු ඔහුගේ මුල් ම ඉත්තන් ඇද තිබෙනවා. එය දැක කලබල වී බෝඩ් එකත් පෙරළාගෙන බිම වැටෙන්නේ නැතිව, අප අපේ පියවර විධිමත්ව සැලසුම් කළ යුතුයි.

    -

    රසික ජයකොඩි
    22 - 07 - 2022

    #lka #SriLanka #life
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    iRzsm6z.gif
     
    • Haha
    Reactions: Amos and nicjosh83

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    Rasika balanne eka pattai..

    "ඒ වෙනුවට ඊයේ රාත්‍රියේ සිදුවුණේ හමුදාව සහ පොලීසිය දමා බල්ලන් බළලුන්ට පහර දෙන අන්දමට පහර දී විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රයෙන් පන්නා දැමීමයි."

    et mehema unama anik patten ena return eka gena uta hoda takseruwak tiyenna ona mulin..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    🖖

    Strategically රනිල් ගේ පැත්තෙන් ඌ හරියටම card ගහනවා.

    අරගලය 101 : මර්ධනයේදී අරගලකරුවාට high ground නොදිය යුතුයි....

    ඉස්සරහට වෙන්නේ ඔය අරගලය දේශපාලනය කරපු උන් සේරම ඇතුලේ... ඔය අස්සේ @Walter White @batwise වගේ නිර්පාක්ෂික උනුත් එකෙක් දෙන්නෙක් අතුලට දානාව. හැබැයි උන්ව ඉක්මනට එලියට දානවා උන් අහිංසකයි කියල.

    අනිත් @SLK_sri AKA @u_make_me_sick_ වගේ පෙරට්ටෝන්ව ඇතුලේ තියන් හොඳ ගේමක් දෙනවා....ඔය අස්සේ රනිල්ගේ ගේ ගිනි තියපු @HAneo වගේ උන්ව BBQ කරනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Rasika balanne eka pattai..

    "ඒ වෙනුවට ඊයේ රාත්‍රියේ සිදුවුණේ හමුදාව සහ පොලීසිය දමා බල්ලන් බළලුන්ට පහර දෙන අන්දමට පහර දී විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රයෙන් පන්නා දැමීමයි."

    et mehema unama anik patten ena return eka gena uta hoda takseruwak tiyenna ona mulin..

    Calculated risk. He's calculations were correct, I guess. there is no a uprising like may 09​

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගාලු මුවදොර විරෝධතාකරුවන් අද දවසේ ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ඉවත් වෙනවා යැයි දැනුම් දී තිබියදීත්, එහෙම ඉවත් වෙන්න පැය 12කට කලින් විරෝධතාකරුවන්ට ගසා පැන්නුවේ ඇයිද කියන එක මේ මොහොතේ බොහෝ දෙනෙකු උත්තර හොයන ප්‍රශ්නයයි.

    මේ මොහොතේ දේශපාලනය තේරුම් ගන්න නම් මුලින් ම ඒ කාරණය decode කරගත යුතු වෙනවා.

    යම් හෙයකින් අද සවස 2ට විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්‍යාලය භාරදුන්නා නම් ඔවුන් එය භාර දෙන්නේ ජයග්‍රාහී ලීලාවකිනුයි.

    ඔවුන් උත්සවාකාරයෙන් එම ගොඩනැගිලි භාර දී, ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වා, ආණ්ඩුවට අනතුරු හැඟවීමක් ද සිදුකොට, අවසානයේ "කපා කපා කෑලි කපා - අප වළකනු සිතනු එපා" වගේ සටන් පාඨ කියමින් ජයග්‍රාහී ලෙස එම ස්ථානයෙන් ඉවත් වෙනවා.

    එතැනින් එහාට ගාලු මුවදොර අරගලය තිබුණත් නැතත් මේ විරෝධතාකරුවන් දේශපාලනයට ප්‍රබල විදියට මැදිහත් වෙන්න පටන් ගන්නවා. බලපෑම් එල්ල කරනවා. ඉල්ලීම් ඉදිරිපත් කරනවා. අනතුරු හඟවනවා. ඔවුන් වටා විශාල සමාජ බලයක් ගොඩනැගෙනවා.

    ඒ වෙනුවට ඊයේ රාත්‍රියේ සිදුවුණේ හමුදාව සහ පොලීසිය දමා බල්ලන් බළලුන්ට පහර දෙන අන්දමට පහර දී විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රයෙන් පන්නා දැමීමයි.

    මේ අනපේක්ෂිත ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණ ම "ගාලු මුවදොර විරෝධතාකරුවන්" කියන සාධකය දේශපාලන සමීකරණයෙන් ඉවත් කිරීමයි.

    "අරගලකරුවන්" කියන සාධකය සම්පූර්ණයෙන් ම නිශේධනය කිරීමයි.

    රනිල් ට මෙතැන් සිට තමන් ගේ බලය තහවුරු කරගන්න නම් 'ගාලු මුවදොර විරෝධතාකරුවන්' කියන සාධකය සමීකරණයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වනවා.

    මේක ගෝඨාභය ගේ කාලයේ විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල කොට ඔවුන් විසුරුවා හරින්නට උත්සාහ කරනවා වගේ වැඩක් නෙවෙයි.

    මේක ඉතා ම සූක්ෂ්මව ගණනය කිරීම් සිදුකොට එල්ල කරන ලද දේශපාලනික ප්‍රහාරයක්.

    ඇත්තට ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකු ම රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දී ඔහු පැහැදිලි බහුතරයකින් ජනාධිපති තනතුරට පත් කරගත්තේ මේ වෙනුවෙන් ම තමයි.

    මහින්දලාට, ජොන්ස්ටන්ලාට කළ හැකි ලොකු ම දෙය මැරයන් පිරිසක් අරලිය ගහ මන්දිරයට ගෙන්නාගෙන, උන්ට බඩ පිරෙන්නට කන්නට බොන්නට දී, අරගලකරුන්ට පහර දෙන්නට උසි ගන්වා ගාලු මුවදොරට මුදාහැරීම විතරයි.

    ඒත් රනිල් ක්‍රීඩා කරන්නේ ඊට වඩා හුඟක් වෙනස් තලයකයි.

    ඒ නිසා මහින්දලා, ගෝඨාභයලා පයගසන්නට බය වූ හුඟක් තැන්වල රනිල් පය ගසනවා. මර්දනය වෙනුවෙන් මහින්දලා, ගෝඨාභයලා යන්නට හීනෙන්වත් නොසිතූ දුරක් රනිල් ගමන් කරනවා.

    ඒ නිසා ගෝඨාභයට හෝ මහින්දට එරෙහිව දක්වන ලද බොහෝ ප්‍රතිරෝධයන් රනිල්ට ඒ විදියට ම වලංගු වෙන්නේ නැහැ.

    තමන් ජීවත් වූ ගෙදරත් අහිමිව තිබෙන නිසා රනිල්ට තවත් නැතිවන්නට දෙයකුත් නැහැ.

    ඒ නිසා හැඟීම්බර ප්‍රතිචාර දැක්වීම්වලට නොයා "රනිල්" කියන ප්‍රශ්නයට දේශපාලනිකව පිළිතුරු සෙවිය යුතුයි.

    හැඟීම්බර ප්‍රතිචාර දැක්වීම් කියන්නේ මේ මොහොතේ විනාශයට අතවැනීමක්. විනාශය කැඳවා ගන්නවා කියන්නේ ක්‍රීඩාව එතැනින් නතර වෙනවා (game over) කියන එකයි.

    මේ මොහොතේ කළ යුතු වැදගත් ම දෙය ක්‍රීඩාව නතර කර නොගෙන දිගට ම තරගයේ රැඳී සිටීමයි.

    ඒ නිසා මා නැවතත් මෙතැන කියන්නේ රනිල් ජනාධිපතිධූරයට පත්වුණු මොහොතේ කියපු කතාවමයි.

    රනිල් ගෙදර යවන්නට හිතාගෙන "රනිල් ගෝ හෝම්" හෑෂ්ටැග් හැදීමත්, ගම්මාන හැදීමත්, හන්දි ගාණේ විරෝධතා පැවැත්වීමත් ලොකු තේරුමක් තියෙන වැඩ කියලා මම හිතන්නේ නැහැ. 88-89 කැරැල්ල මර්දනයේ ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කරපු අයගෙන් දැනට ඉතිරිව සිටින එක ම සක්‍රීය දේශපාලනඥයා වන රනිල්ට එවැනි දේවල් කූඹියෙකු කනවා තරම් හෝ දැනෙනවා යැයි මා සිතන්නේ නැහැ.

    මේ මොහොතේ අප අවධානය යොමු කළ යුතු ප්‍රධානත ම දෙය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පුළුල් බහුජන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමයි.

    මේක යූටියුබ්කරුවන්, නළු නිළියන්, දේශපාලනය විඥානයක් නැති ළමා ළපටින් නොව දේශපාලන පරිචයක් සහිත මිනිසුන් විසින් පෙරමුණ ගෙන සිදු කළ යුතු අතිශයින් ම දේශපාලනික ව්‍යාපෘතියක්. ඒ වගේ ම, පාර්ලිමේන්තු ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන අරාජිකවාදීන් සමග මේ කිසිවක් ඉදිරියට ගෙනයන්නට බැරි බවත් අප තේරුම් ගත යුතුයි.

    මා සිතන්නේ සජිත්ට මේ වෙලාවේ කළ යුත්තේ කුමක්දැයි තේරෙන්නේ නැත්නම් අඩු තරමින් ඩලස්, චම්පික වැනි 88-89 අත්දැකීම් ද සහිතව දේශපාලනයට පැමිණි පරපුරට මෙතැනදී පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතත් විශාල කාර්‍යභාරයක් ඉටු කළ හැකියි.

    ඔවුන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්‍යභාරය තමන් අතට ගත යුතුයි.

    මෙයින් ක්ෂණික ප්‍රතිඵල නොලැබෙන්නට පුළුවන්. එහෙත් මෙවැනි වැඩපිළිවෙලක් තුළ කාලයත් සමග ක්‍රමිකව පීඩනය ගොඩනැගිය යුතුයි.

    දැන් රනිල් චෙස් ක්‍රීඩා කරනවා. ඔහු ඔහුගේ මුල් ම ඉත්තන් ඇද තිබෙනවා. එය දැක කලබල වී බෝඩ් එකත් පෙරළාගෙන බිම වැටෙන්නේ නැතිව, අප අපේ පියවර විධිමත්ව සැලසුම් කළ යුතුයි.

    -

    රසික ජයකොඩි
    22 - 07 - 2022

    #lka #SriLanka #life
    ඕවා තේරෙන්න තරම් ඔලුවක් තියෙන උන් නම් බැරිය. දැන් කොටුවේ බලපන්. උන්ගේ voice cut ටික හරියට අහපන්. පරයා, බල්ලා, උඹව අපි පන්නනවා, උඹෙන් අපි පලි ගන්නවා, උඹට යහතින් ඉන්න දෙන්නේ නැහැ, උඹ පරිස්සම් වෙයන් ඕවා තමයි උන්ගේ ක්‍රමේ. දේශපාලන කියවීමක් නැති ගොබ්බයො හැඟීම් එක්ක වැඩ කරන්න සිල්ලර කඩ නියායට වැඩ කරන්න ගියාම ඔහොම වෙන එක අහන්න දෙයක් නැහැ. අන්තරේ සහ පෙරටුගාමී උන් යන තැන වැඩ අල කරලා තමයි නතර කරන්නේ. මිනිස්සු උන්ව උඩ තියන් කරගන්නේ හෙන වැරද්දක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,847
    113
    executive presidency ekak tiyan sewalaya wage ponila rukadayak weida ban.. oka dinesh lawwa puutuu baiyo natawanna yanne mata hitenne..
    balamu neh..
    රනිල්ට බලය වගේම මොළෙත් තියෙනවා. එක්ස්පීරියන්ස්, නීතිය, කනෙක්ශන් නැති එකක් නෑ. ලංකාවේ කුජීතම විධායක ජනාදිපති නන්දසේනයා වගේ නෙවේ චක්‍ර ලේකේ මගේ කටෙන් පිටවෙන වචන කියන්න තරම් බූරුවෙක් නෙවේ රනිල්.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේක බලන්නේ මෙහෙම... අරගලයේ බෙදිම් ආවේ රනිල් අගමැති වුනාට පස්සෙ. මුලින්ම පුංචි පුංචි මතගැටුම් ටික අල්ලගෙන බෙදුවා හීන් නූලෙන්. අන්තිමට සල්ලි බෙදාගන්න බැරි කතාවකුත් ගියා. මිනිස්සුන්ට එපාවුනා පොඩ්ඩක්​

    ඊට පස්සෙ නිව්ස් ටික බලන්න පොඩ්ඩක් ඇන්ටි අරගල වුනා.​

    අරගලයේ කපාකොටා ගනි​

    අරගල කරුවෙක් මත්කුඩු විසවෙලා මැරුනා වගේ නිව්ස්....​

    අන්න එතනත් පොඩ්ඩක් එපාවුනා...​

    ඊට පස්සේ ජූලි නමවෙනිදා.... අරගල ඩයල්ම උන්ගේ බෙල්ලට තොන්ඩුව දාගත්තු දවසක්. මහ හිතන්නේ රනිල්ට දුන්නු බෝනස් අවස්ථාවක්. ඒ තමයි මන්දිර අත්පත් කරගැනීම

    ඒව අල්ලගත්තට පස්සේ නිව්ස් වල පෙන්නුවේ මොනාද යකඩ පොලු උස්සපුව... කුඩු ගහපුවා... ඇඳවල් වල චූ කරපුව....​

    ඉයේ රනිල් පෙන්නුවේ අර 134ටයි අර මතය වෙනස් වුනු මිනිසුන්ටයි. මාත් එක්ක මේ සෙල්ලම් බෑ කියලා.​

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ගාලු මුවදොර විරෝධතාකරුවන් අද දවසේ ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ඉවත් වෙනවා යැයි දැනුම් දී තිබියදීත්, එහෙම ඉවත් වෙන්න පැය 12කට කලින් විරෝධතාකරුවන්ට ගසා පැන්නුවේ ඇයිද කියන එක මේ මොහොතේ බොහෝ දෙනෙකු උත්තර හොයන ප්‍රශ්නයයි.

    මේ මොහොතේ දේශපාලනය තේරුම් ගන්න නම් මුලින් ම ඒ කාරණය decode කරගත යුතු වෙනවා.

    යම් හෙයකින් අද සවස 2ට විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්‍යාලය භාරදුන්නා නම් ඔවුන් එය භාර දෙන්නේ ජයග්‍රාහී ලීලාවකිනුයි.

    ඔවුන් උත්සවාකාරයෙන් එම ගොඩනැගිලි භාර දී, ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පවත්වා, ආණ්ඩුවට අනතුරු හැඟවීමක් ද සිදුකොට, අවසානයේ "කපා කපා කෑලි කපා - අප වළකනු සිතනු එපා" වගේ සටන් පාඨ කියමින් ජයග්‍රාහී ලෙස එම ස්ථානයෙන් ඉවත් වෙනවා.

    එතැනින් එහාට ගාලු මුවදොර අරගලය තිබුණත් නැතත් මේ විරෝධතාකරුවන් දේශපාලනයට ප්‍රබල විදියට මැදිහත් වෙන්න පටන් ගන්නවා. බලපෑම් එල්ල කරනවා. ඉල්ලීම් ඉදිරිපත් කරනවා. අනතුරු හඟවනවා. ඔවුන් වටා විශාල සමාජ බලයක් ගොඩනැගෙනවා.

    ඒ වෙනුවට ඊයේ රාත්‍රියේ සිදුවුණේ හමුදාව සහ පොලීසිය දමා බල්ලන් බළලුන්ට පහර දෙන අන්දමට පහර දී විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්‍යාල පරිශ්‍රයෙන් පන්නා දැමීමයි.

    මේ අනපේක්ෂිත ප්‍රහාරය එල්ල කිරීමේ අරමුණ ම "ගාලු මුවදොර විරෝධතාකරුවන්" කියන සාධකය දේශපාලන සමීකරණයෙන් ඉවත් කිරීමයි.

    "අරගලකරුවන්" කියන සාධකය සම්පූර්ණයෙන් ම නිශේධනය කිරීමයි.

    රනිල් ට මෙතැන් සිට තමන් ගේ බලය තහවුරු කරගන්න නම් 'ගාලු මුවදොර විරෝධතාකරුවන්' කියන සාධකය සමීකරණයෙන් ඉවත් කිරීම අත්‍යවශ්‍ය වනවා.

    මේක ගෝඨාභය ගේ කාලයේ විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර හෝ කඳුළු ගෑස් එල්ල කොට ඔවුන් විසුරුවා හරින්නට උත්සාහ කරනවා වගේ වැඩක් නෙවෙයි.

    මේක ඉතා ම සූක්ෂ්මව ගණනය කිරීම් සිදුකොට එල්ල කරන ලද දේශපාලනික ප්‍රහාරයක්.

    ඇත්තට ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකු ම රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දී ඔහු පැහැදිලි බහුතරයකින් ජනාධිපති තනතුරට පත් කරගත්තේ මේ වෙනුවෙන් ම තමයි.

    මහින්දලාට, ජොන්ස්ටන්ලාට කළ හැකි ලොකු ම දෙය මැරයන් පිරිසක් අරලිය ගහ මන්දිරයට ගෙන්නාගෙන, උන්ට බඩ පිරෙන්නට කන්නට බොන්නට දී, අරගලකරුන්ට පහර දෙන්නට උසි ගන්වා ගාලු මුවදොරට මුදාහැරීම විතරයි.

    ඒත් රනිල් ක්‍රීඩා කරන්නේ ඊට වඩා හුඟක් වෙනස් තලයකයි.

    ඒ නිසා මහින්දලා, ගෝඨාභයලා පයගසන්නට බය වූ හුඟක් තැන්වල රනිල් පය ගසනවා. මර්දනය වෙනුවෙන් මහින්දලා, ගෝඨාභයලා යන්නට හීනෙන්වත් නොසිතූ දුරක් රනිල් ගමන් කරනවා.

    ඒ නිසා ගෝඨාභයට හෝ මහින්දට එරෙහිව දක්වන ලද බොහෝ ප්‍රතිරෝධයන් රනිල්ට ඒ විදියට ම වලංගු වෙන්නේ නැහැ.

    තමන් ජීවත් වූ ගෙදරත් අහිමිව තිබෙන නිසා රනිල්ට තවත් නැතිවන්නට දෙයකුත් නැහැ.

    ඒ නිසා හැඟීම්බර ප්‍රතිචාර දැක්වීම්වලට නොයා "රනිල්" කියන ප්‍රශ්නයට දේශපාලනිකව පිළිතුරු සෙවිය යුතුයි.

    හැඟීම්බර ප්‍රතිචාර දැක්වීම් කියන්නේ මේ මොහොතේ විනාශයට අතවැනීමක්. විනාශය කැඳවා ගන්නවා කියන්නේ ක්‍රීඩාව එතැනින් නතර වෙනවා (game over) කියන එකයි.

    මේ මොහොතේ කළ යුතු වැදගත් ම දෙය ක්‍රීඩාව නතර කර නොගෙන දිගට ම තරගයේ රැඳී සිටීමයි.

    ඒ නිසා මා නැවතත් මෙතැන කියන්නේ රනිල් ජනාධිපතිධූරයට පත්වුණු මොහොතේ කියපු කතාවමයි.

    රනිල් ගෙදර යවන්නට හිතාගෙන "රනිල් ගෝ හෝම්" හෑෂ්ටැග් හැදීමත්, ගම්මාන හැදීමත්, හන්දි ගාණේ විරෝධතා පැවැත්වීමත් ලොකු තේරුමක් තියෙන වැඩ කියලා මම හිතන්නේ නැහැ. 88-89 කැරැල්ල මර්දනයේ ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කරපු අයගෙන් දැනට ඉතිරිව සිටින එක ම සක්‍රීය දේශපාලනඥයා වන රනිල්ට එවැනි දේවල් කූඹියෙකු කනවා තරම් හෝ දැනෙනවා යැයි මා සිතන්නේ නැහැ.

    මේ මොහොතේ අප අවධානය යොමු කළ යුතු ප්‍රධානත ම දෙය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පුළුල් බහුජන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමයි.

    මේක යූටියුබ්කරුවන්, නළු නිළියන්, දේශපාලනය විඥානයක් නැති ළමා ළපටින් නොව දේශපාලන පරිචයක් සහිත මිනිසුන් විසින් පෙරමුණ ගෙන සිදු කළ යුතු අතිශයින් ම දේශපාලනික ව්‍යාපෘතියක්. ඒ වගේ ම, පාර්ලිමේන්තු ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස නොකරන අරාජිකවාදීන් සමග මේ කිසිවක් ඉදිරියට ගෙනයන්නට බැරි බවත් අප තේරුම් ගත යුතුයි.

    මා සිතන්නේ සජිත්ට මේ වෙලාවේ කළ යුත්තේ කුමක්දැයි තේරෙන්නේ නැත්නම් අඩු තරමින් ඩලස්, චම්පික වැනි 88-89 අත්දැකීම් ද සහිතව දේශපාලනයට පැමිණි පරපුරට මෙතැනදී පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතත් විශාල කාර්‍යභාරයක් ඉටු කළ හැකියි.

    ඔවුන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ කාර්‍යභාරය තමන් අතට ගත යුතුයි.

    මෙයින් ක්ෂණික ප්‍රතිඵල නොලැබෙන්නට පුළුවන්. එහෙත් මෙවැනි වැඩපිළිවෙලක් තුළ කාලයත් සමග ක්‍රමිකව පීඩනය ගොඩනැගිය යුතුයි.

    දැන් රනිල් චෙස් ක්‍රීඩා කරනවා. ඔහු ඔහුගේ මුල් ම ඉත්තන් ඇද තිබෙනවා. එය දැක කලබල වී බෝඩ් එකත් පෙරළාගෙන බිම වැටෙන්නේ නැතිව, අප අපේ පියවර විධිමත්ව සැලසුම් කළ යුතුයි.

    -

    රසික ජයකොඩි
    22 - 07 - 2022

    #lka #SriLanka #life
    ඇත්ත...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ජනතා වියාපාරයක් හැදුනම නායකයෝ බිහිවෙනවා..එතකොට NGO සල්ලි හරියට බෙදීයමක් වෙන එකක් නැහැ කියල හිතල නායකයෝ නැතුව මෙහෙම කරන් යයි
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මිරිහානෙදි රාජපක්ශලා කරෙත් ඕකම තමයි. .රාජපක්ශලා රටට කරපු දේත් එක්ක රටම උන් එක්ක තරහෙන් හිටියෙ. ඒහින්දයි ලෝයර්ස්ලා ඇතුලු රටේ හැම තලේකින්ම විරෝදයක් ආවෙත්. රනිල් තාම අලුතින් ආපු එකා නිසා උට එහෙම විරෝදයක් ගොඩනැගිලා නෑ තාම.
    තව අවුරුද්දකින්වත් රටට දෙයක් කරන්න බැරි උනොත් ඕකටත් වෙන්නෙ රාජපක්ශලාට වෙච්ච දේම තමයි. ඒහින්දා විචාර ලියලා ඔය කබ්බව පුම්බන්න එපා. :rolleyes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,289
    113
    අදාළ නෑ නේ
    ranil will go the same path gota did if don't clean up his act
    he can play all the political chess he wants. but without ensuring basic necessities for the people his reign will be short lived
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    ඒ වුනාට බන් ජරා වැඩේ රනිලා කලේ😢.බලහන් ඔතන ඉදන් කීදාහක් නම් පිනට කෑවද? ජොබ් කීයක් නම් ඔතන කලාද? කී දෙනෙක් නම් ඕකෙන් හම්බ කරගත්තද? දැන් උන්ගේ ඔය රස්සාවට මොකෝ වෙන්නේ? සමාජවාදී බල්ලන්ට ඔතන තව ටික දවසක් දුන්නනම් මහල් නිවාසෙකුත් හදලා නවතින්නේ😝.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113
    USDT/USD Withdrawal Must Stop As Much As Possible

    Ranil Rajapaksha can Recover Stolen State Money From Rajapak Family
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    ඔය කැරි රාජපක්ෂලා තමයි බන් කරන්නේ රනිලා රූකඩේ.

    Ranil wage marketing brain ekak rajapakshalage iththek wenne ne loweth. Ranil thamai lankawe lokuma politics amda. matanam hithenne aragalaye balal atha Ranil kiyala. kawada hari e seen eka eliyata ena nisa thamai ranil aragalayata apu podi podi eunta poddak gahala wenama namak hadaganne u aragaleta wiruddai wage.
     
    • Like
    Reactions: Jasonbrody