රනිල් කරේ මොනාද?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    i2hukrM.jpg
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ෆ්‍රී වය්ෆය් තියේද බන් මම දන්නේ නැහැ...

    social media wala young generation expect karana widiye FREE WIFI newine me dan dila tibenne. 100 mb
    per month (per day newei) social media yanna madi. 🎈 Balloon ekath fail wela Google aya hakula gattane.

    Dan tibenne 100 mb per day per NIC NUMBER.
    Eka hadisiyakadi email balanna wage hodai.
    Eka nisa FREE WIFI facility eka gana mama baninne na :)
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    19. පරිඝනකය හදුන්වාදීමට කටයුතු කිරීම.

    20. ජංගම දුරකතනය හදුන්වාදීමට කටයුතු කිරීම.
    :lol::lol::rofl::rofl:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113

    19. පරිඝනකය හදුන්වාදීමට කටයුතු කිරීම.

    20. ජංගම දුරකතනය හදුන්වාදීමට කටයුතු කිරීම.


    :lol::lol:
    Time to die
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    රනිල් මිය ගිය පසු....ශ්‍රී ලංකා මහ බැංකුව....

    ශ්‍රී ලංකා රනිල් බැංකුව ලෙස නම් කරනමෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි....

    :yes::yes::yes::yes::yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේවා කරපු රනිල් නෙමෙයි 2015 දී අගමැති උනේ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. 2015 පස්සේ කරපු එක වැඩක්වත් ඔතන නැහැ. දැන් ඉන්නේ වෙන අජෙන්ඩා එකකට වැඩ කරන වෙනස්ම පුද්ගලයෙක්.











    6b5Jyex.jpg


    රනිල් වික්‍රමසිංහ වත්මන් අග්‍රාමාත්‍යතුමන් මෙරටට කළ සේවාවන් ඔහුගේ දේශපාලනය ජීවිතය තුළ

    01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.

    02. යෞවන යෞව්වනියන් බලගැන්වීම උදෙසා ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භකරනලදී.

    03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන්පුරය” ආරම්භකළේය.

    04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරනලදී.

    05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.

    06. චිට් ක්‍රමයට ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවාගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් ආරම්භ කරමින් ගුරුවරු බදවාගැනීමේ ක්‍රමයක් ආරම්භකරණ ලදී.
    • නිල්වලා
    • පස්දුන්රට

    07. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගිරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.

    08. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 43…

    09.1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    10. 1985 දී තාක්ෂණික ශිල්පින් පුහුණුකිරීමේ ආයතනය කටුනායක ඉදිකිරිම.

    11. මෝටර්රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොලබ ඔරුගොඩවත්තේ ඉදිකෙරිණි.

    12. 1982 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කොලබ පිහිටුවාලීම.

    13. 1984 රුහුණු විශ්වවිද්‍යාලය මාතර පිහිටුවාලීම.

    14.1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    15. 1986 නැගෙනහිර විශ්වවිද්‍යාලය මඩකලපුව පිහිටුවාලීම.

    16. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    17. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    18. 1987 ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    19. පරිඝනකය හදුන්වාදීමට කටයුතු කිරීම.

    20. ජංගම දුරකතනය හදුන්වාදීමට කටයුතු කිරීම.

    21. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    22. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම්
    කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවක 22160 කට රැකියා ලබාදීම.

    23. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවක 5714 කට රැකියා ලබාදීම.

    24. දිදුදුර මෙහෙයුම් බලකාය ආරම්භ කිරීම.

    25. ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.

    26. සමුදුර නව්කාව නාවික හමුදාවට ලබාගැනීම.

    27. සාම සාකච්චා ආරම්භකිරීම.

    28. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වාගැනීම.

    29. ඉතිහාසයේ පළමු වරට - ඍන ආර්ථිකයක් තිබුණු රට 5.5 ක ආර්ථික වර්ධනයකට රැගෙනයෑම.

    30. යොවුන් සේනාංකය ආරම්භ කිරීම.

    31. පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඇතිකිරීම.

    32. යලි පුබුදමු ශ්‍රීලංකා වැඩසටහන අරම්භාකිරිම ( ශ්‍රිලංකාවේ අධිවේගී මහා මාර්ග ආරම්භ වුයේ මේ වැඩ සටහන මගිනි)

    33. රැකියා පියස, සරසවි සවිය වැඩසටහන් ආරම්භ කිරීම

    34. අදුරේ තිබු රටට නැවත විදුලි ආලෝකය ලබා දීම