එහෙනම් thread එකක් දාලා කියපන් උබ පැතුම් නෙවේ පතුම්ගෙ admin නුත් නෙවේ.කඩේක කෙසෙල් කන එකෙක් කියලා. උබ දාන ඒවගෙන් මිනිස්සු හිතන්නේ උබ පැතුම් කියලා.ඒ රිදුනාගේ අදහසක්
ඇයි පැතුම්ව ගාවන්නේ
රිදුනා කියන්නේ සාමාන්‍ය මහ පොළවේ ජීවත් වෙන කෙනෙක්..
රිදුනා කියන්නේ කෝච්චියේ වැඩට යන කඩ පිළක කෙහෙල් ගෙඩියක් කල තේකක් බීල පොඩි චැට් එකක් දාන හවසට පොඩි අඩියක් ගහන සාමාන්‍ය කෙනෙක් වෙන්න පුලුවන්. රිදුනා ඉන්නේ අපි අතරමයි