ඒකාලේ 20 ගේන්න එපා කිව්වම කවුරුත් ඇහුවේ නෑනේ. මම කියපු අනාවැකි ඇත්ත වෙලා තියෙන්නේ.හම් හම් ….කතා කරන්න මචන්![]()
2019 - 2022 ගොඩ දාපු ගොඩ දැමිල්ලට ශක‍්‍රයාගේ පුතා වයිමා ගෙනාවත් අමාරු වෙන තත්වයක් තියෙන්නේ ...දැන් ඉතින් 2022 ආයෙ එනවලු නේ , ගොඩදාල පෙන්නුවොත් ඊළඟ චන්දෙ දෙනවා රනිල්ට![]()

රනිල් බටලන්ද රන් කරා නම්, මෙලහකට රාජපක්සලා අගලෙ අගලෙ කැලි වලට කපලා, වෙලල, මාලුන්ට ඇමට දාන්න බෙදලා දීලා
![]()
![]()
![]()
![]()
![]()
![]()
අවුරුදු පහේදි කිසිම දෙයක් කළේ නෑ... රනිල් කියන්නේ පට්ට බූරුවෙක්... එයාට කරන්න පුලුවන් දෙයක් නෑ - රටම පිළිගත්ත හිටපු විගණකාධිපති කේන්තියෙන් කියයි (VIDEO)
![]()
රනිල් යනු පට්ට බූරුවෙක් බවත්, ඔහුට කළ හැකි කිසිවක් නැති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කීය.
ඒ මහතා මේ බව සදහන් කළේ විශ්ව ලංකා සමග දුරකතනයෙන් පැවැති සාකච්ජාවකදීය.
නූගත් මුඩුක්කුවෝ...
නූගත් මුඩුක්කුවෝ...GIF හදාගෙන හදාගෙන යනවා නේහ්
ආතල් ආතල්
Come on... Go Go...![]()
තව ටිකක් කල් ගියාම බුරුවා කන්නාඩිය ගාවට ගියාම පෙනෙයි..රනිල් බූරුවෙක් හැබැයි දැන් ඉන්න බුරු රජාට වඩා නම් හොඳයි