රනිල් කියන්නේ බොරු ද?

රනිල් කියන්නේ බොරු ද?

අගමැති සිපා නැ කිව්වට සිපා අත්සන් කරන බව ඉන්දිය මාධ්‍ය කියයි...

NEW DELHI: Sri Lanka on Tuesday sought finalisation of the long-pending Comprehensive Economic Partnership Agreement (CEPA) with India by next year, saying it will significantly enhance two-way trade besides opening up new areas for economic engagement.

Sri Lankan Prime Minister Ranil Wickremesinghe said both the countries should at least reach an agreement in principle by end of this year and firm up the pact next year.

After holding extensive talks with Prime Minister Nar ..

Read more at:
http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst





මෙය අත්සන් කළාට පසු ලංකාව තනිකර ඉන්දියාවේ ප්‍රාන්තයක් වේ....උතුරට ෆෙඩරල් පාලනයක් දෙන විධායක ජනාධිපතිකමත් අහෝසි කරාට පස්සේ අපට මේ රටේ පාලනයක් නැත...සියල්ල සිදුවන්නේ ඉන්දියාවට අනුවය.

තොපි මෛත්‍රිට දුන්න නම් එපා එපා කියද්දි රනිල් පඩත්තරයට දුන්නා නම් පාරට බැහැලවත් මේක නවත්තපියව්...මොකද මේ වැඩ වලින් තොපිට රටක් නැති වෙනවා..
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
awulak ne ape unta himalayatawath yanna puluwanne.e wageda sharukh khan wa hemadama balanna puluwan.deepika padukone diha balagena marenna puluwan.
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පැටියා;19415843 said:
    දිනේ බලපං බයියො :lol:
    16 Sep, 2015

    :yes::yes:
    ado ekane mun nikan api bayakaranawa.
    Sipa karana1k na neda ban. ehema wunoth nam Lankawa iwarai neda :confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes:
    ado ekane mun nikan api bayakaranawa.
    Sipa karana1k na neda ban. ehema wunoth nam Lankawa iwarai neda :confused:
    IFlnapK.png


    http://www.thehindu.com/news/intern...th-india-pm-wickremesinghe/article7966271.ece
     
    Last edited:
    පැටියා;19415843 said:
    දිනේ බලපං බයියො :lol:
    16 Sep, 2015

    ඒ කාලේ තමයි ඉන්දියාවත් එක්ක සිපා ගැන කතා කලේ...ලංකාවේ මාධ්‍ය වල නැති වුණාට ඉන්දියාවේ මාධ්‍ය වල ඇත්ත ප්‍රකාශ කළා....

    මේක සැප්තැම්බර් වල තිබ්බ කියල අද අදාළ නොවෙන්නේ ඇයි? ඕක තමයි රජය කරන්න යන්නේ.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙකයි මගේ ස්තාවරය එදාත් අදත්.ඔන රෙද්දක් හැබැයි සෙවා හුවමාරුව නම් ඔනැම නැහැ එවගේම තමයි ඉන්දියානුවන්ට විසා නැතුව පාලම් ගහන එක නම් හොද කරුනක් නෙමෙයි. භාන්ඩනම් කමක් නැහැ නමුත් එහිදිත් සාපෙක්ශ වාසි තියෙන හැම දෙයක්මත් ගෙන්වන එක එක එතරම් සුදුසු නැහැ අපේ නිශ්පාදකයන්වත් ආරාක්ශා කරගත යුතුයි. මෙවා Basic Economics නමුත් රවී වගේ Business mans ලාට මෙවා ඔනැ නැහැ කණගාටුයි හර්ශට තම විශය කරන්න දුන්නෙ නැති එක ගැන.

    රනිල් පැහැදිලි ප්‍රකාශයක් කර තුබුනා මේය සෙවා අංශයෙන් නොව භාන්ඩ සදහ පමනක් බව. හැබැයි ඉතින් කොලය වහලා ගැහයිද?