රනිල් කියන්නේ බොරු ද?
අගමැති සිපා නැ කිව්වට සිපා අත්සන් කරන බව ඉන්දිය මාධ්‍ය කියයි...
NEW DELHI: Sri Lanka on Tuesday sought finalisation of the long-pending Comprehensive Economic Partnership Agreement (CEPA) with India by next year, saying it will significantly enhance two-way trade besides opening up new areas for economic engagement.
Sri Lankan Prime Minister Ranil Wickremesinghe said both the countries should at least reach an agreement in principle by end of this year and firm up the pact next year.
After holding extensive talks with Prime Minister Nar ..
Read more at:
http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst
මෙය අත්සන් කළාට පසු ලංකාව තනිකර ඉන්දියාවේ ප්‍රාන්තයක් වේ....උතුරට ෆෙඩරල් පාලනයක් දෙන විධායක ජනාධිපතිකමත් අහෝසි කරාට පස්සේ අපට මේ රටේ පාලනයක් නැත...සියල්ල සිදුවන්නේ ඉන්දියාවට අනුවය.
තොපි මෛත්‍රිට දුන්න නම් එපා එපා කියද්දි රනිල් පඩත්තරයට දුන්නා නම් පාරට බැහැලවත් මේක නවත්තපියව්...මොකද මේ වැඩ වලින් තොපිට රටක් නැති වෙනවා..