රනිල් ගැන අප්‍රකට කථා... | සියල්ලෝ කියවත්වා..!!!

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    රනිල් කියන්නේනම් ඉතින් කළු සුද්දෙක්.

    11903847_1024616054249379_3030963358538150602_n.jpg

    :lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රනිල්.......
    ඔහුට බැරි බව බොහෝ දෙනා බොහෝ විට කියුවේය...
    පක්ෂයේ නායක කම කරන්නටු පුළුවන් එකෙක් ට දී ගෙදර යන ලෙස බොහෝ විට ඔහුට කියන ලදී....
    නමුත්, ඔහු සටකපට මෙන් ම කුෂාගු දේශපාලක චරිතයක් බව මට සිතේ. කට්ට කාගෙන සිටීමේ කලාව රනිල් තරම් දන්නා අයෙක් සිටිතැයි මම නොසිතමි....

    රාජපක්ෂ රජය පෙරලීමට නම් රැල්ලක් ගැසිය යුතු බව ඔහු වටහා ගත්තේ ය. ඔහු වරෙක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලවා ඒ රැල්ල ඇති කිරීමට යත්න දැරීය. එය සඵල නොවිනි. ඌවට හරීන් යවා රැල්ල යන්තම් පණ ගැන්වීමට ඔහු සමත් විය. නිදහස් පක්ෂයේ ලේකම් බාගෙන රැල්ල ගස්සවා ගැනීමට අවසන ඔහු සමත් විය. ඒ ඔහු තමාට රැල්ලක් ඇති කල නොහැකි නමුත්, රැල්ලක් ඇති වූ කල එය මනාව කළමනාකරණය කර ගැනීමට තමාට හැකි බව හොදින් දැන සිටි නිසාය.

    තමන ගේ තරම මෙන් ම සමර්ථකම් ද හොදින් දැන ඇදිනගත් දේශපාලකයා මා නම් කරන්නේ කුෂාගු දේශපාලකයෙකු ලෙසය.
    රනිල් එවැන්නෙකි.

    :yes::yes::yes::yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඕක මාධ්‍ය සාකච්ඡාවක් නෙවෙයි, උත්සවයක්. පොඩ්ඩක් හොයල බලපන් පින්තූරයක් දැක්ක ගමන් මතන දාන්නේ නැතුව.

    අගමැතිවෙලා පලවෙනි මාද්‍ය සාකච්චාව කියන්නනේ උත්සවකක් ගන්න ඕන අවස්ථාවක් තමයි ලොක්කා !!! එකටවත් මහජන මුදල් වියදම්කරලා උත්සවයක් ගත්තේ නැතිඑක ගැන සතුටුවෙයන් !! මෝඩ රජා හිටියනම් දවස් හතක් මගුල් කයි අපේ සල්ලි වියදම් කරලා :no::no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල්.......
    ඔහුට බැරි බව බොහෝ දෙනා බොහෝ විට කියුවේය...
    පක්ෂයේ නායක කම කරන්නටු පුළුවන් එකෙක් ට දී ගෙදර යන ලෙස බොහෝ විට ඔහුට කියන ලදී....
    නමුත්, ඔහු සටකපට මෙන් ම කුෂාගු දේශපාලක චරිතයක් බව මට සිතේ. කට්ට කාගෙන සිටීමේ කලාව රනිල් තරම් දන්නා අයෙක් සිටිතැයි මම නොසිතමි....

    රාජපක්ෂ රජය පෙරලීමට නම් රැල්ලක් ගැසිය යුතු බව ඔහු වටහා ගත්තේ ය. ඔහු වරෙක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලවා ඒ රැල්ල ඇති කිරීමට යත්න දැරීය. එය සඵල නොවිනි. ඌවට හරීන් යවා රැල්ල යන්තම් පණ ගැන්වීමට ඔහු සමත් විය. නිදහස් පක්ෂයේ ලේකම් බාගෙන රැල්ල ගස්සවා ගැනීමට අවසන ඔහු සමත් විය. ඒ ඔහු තමාට රැල්ලක් ඇති කල නොහැකි නමුත්, රැල්ලක් ඇති වූ කල එය මනාව කළමනාකරණය කර ගැනීමට තමාට හැකි බව හොදින් දැන සිටි නිසාය.

    තමන ගේ තරම මෙන් ම සමර්ථකම් ද හොදින් දැන ඇදිනගත් දේශපාලකයා මා නම් කරන්නේ කුෂාගු දේශපාලකයෙකු ලෙසය.
    රනිල් එවැන්නෙකි.

    :lol: සහො රනිල් කියන්නෙ කපටියෙක් මොලකාරයෙක් එ වගෙන බල ලොබියෙක්, බලහිර ගැත්තෙක්

    එත් වැදගත් කෙනෙක් විදියට හිටපු පොරක්. පෙඩරල් දෙන්න ගිය කෙනෙක්. පෙඩරල් දුන්නන්ම් රටට වෙන හානිය විචක්ශන කෘත්හ්සත දෙශපලඥයෙක්ට තෙරෙන්නෙ නැහැ කියලා හිත්න්න අමාරුයි
     
    Aug 11, 2015
    394
    40
    0
    mona magula unath ranil kiyanne mahindata wadaa honda maathmayek.. mahinda wage giriya puppagena sinhalakama pennanda kaagahuwe nathi unaata ranil hondai apita sinhalakama vikunana kana mahindata wada..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113

    අගමැතිවෙලා පලවෙනි මාද්‍ය සාකච්චාව කියන්නනේ උත්සවකක් ගන්න ඕන අවස්ථාවක් තමයි ලොක්කා !!! එකටවත් මහජන මුදල් වියදම්කරලා උත්සවයක් ගත්තේ නැතිඑක ගැන සතුටුවෙයන් !! මෝඩ රජා හිටියනම් දවස් හතක් මගුල් කයි අපේ සල්ලි වියදම් කරලා :no::no::no:

    Mahindata kemeti anith ayata penanene, kage salli unath, mohuta aithiya pavara deela tiyenne one widihata natanna, ekai mahanuwara race car padagena, hithena welawal walata parawal wahala pissu kare, dan hari sathutu wenna one, mahajana mudal nasthi nowena bawa.