රනිල්.......
ඔහුට බැරි බව බොහෝ දෙනා බොහෝ විට කියුවේය...
පක්ෂයේ නායක කම කරන්නටු පුළුවන් එකෙක් ට දී ගෙදර යන ලෙස බොහෝ විට ඔහුට කියන ලදී....
නමුත්, ඔහු සටකපට මෙන් ම කුෂාගු දේශපාලක චරිතයක් බව මට සිතේ. කට්ට කාගෙන සිටීමේ කලාව රනිල් තරම් දන්නා අයෙක් සිටිතැයි මම නොසිතමි....
රාජපක්ෂ රජය පෙරලීමට නම් රැල්ලක් ගැසිය යුතු බව ඔහු වටහා ගත්තේ ය. ඔහු වරෙක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලවා ඒ රැල්ල ඇති කිරීමට යත්න දැරීය. එය සඵල නොවිනි. ඌවට හරීන් යවා රැල්ල යන්තම් පණ ගැන්වීමට ඔහු සමත් විය. නිදහස් පක්ෂයේ ලේකම් බාගෙන රැල්ල ගස්සවා ගැනීමට අවසන ඔහු සමත් විය. ඒ ඔහු තමාට රැල්ලක් ඇති කල නොහැකි නමුත්, රැල්ලක් ඇති වූ කල එය මනාව කළමනාකරණය කර ගැනීමට තමාට හැකි බව හොදින් දැන සිටි නිසාය.
තමන ගේ තරම මෙන් ම සමර්ථකම් ද හොදින් දැන ඇදිනගත් දේශපාලකයා මා නම් කරන්නේ කුෂාගු දේශපාලකයෙකු ලෙසය.
රනිල් එවැන්නෙකි.

ඕක මාධ්‍ය සාකච්ඡාවක් නෙවෙයි, උත්සවයක්. පොඩ්ඩක් හොයල බලපන් පින්තූරයක් දැක්ක ගමන් මතන දාන්නේ නැතුව.

රනිල්.......
ඔහුට බැරි බව බොහෝ දෙනා බොහෝ විට කියුවේය...
පක්ෂයේ නායක කම කරන්නටු පුළුවන් එකෙක් ට දී ගෙදර යන ලෙස බොහෝ විට ඔහුට කියන ලදී....
නමුත්, ඔහු සටකපට මෙන් ම කුෂාගු දේශපාලක චරිතයක් බව මට සිතේ. කට්ට කාගෙන සිටීමේ කලාව රනිල් තරම් දන්නා අයෙක් සිටිතැයි මම නොසිතමි....
රාජපක්ෂ රජය පෙරලීමට නම් රැල්ලක් ගැසිය යුතු බව ඔහු වටහා ගත්තේ ය. ඔහු වරෙක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලවා ඒ රැල්ල ඇති කිරීමට යත්න දැරීය. එය සඵල නොවිනි. ඌවට හරීන් යවා රැල්ල යන්තම් පණ ගැන්වීමට ඔහු සමත් විය. නිදහස් පක්ෂයේ ලේකම් බාගෙන රැල්ල ගස්සවා ගැනීමට අවසන ඔහු සමත් විය. ඒ ඔහු තමාට රැල්ලක් ඇති කල නොහැකි නමුත්, රැල්ලක් ඇති වූ කල එය මනාව කළමනාකරණය කර ගැනීමට තමාට හැකි බව හොදින් දැන සිටි නිසාය.
තමන ගේ තරම මෙන් ම සමර්ථකම් ද හොදින් දැන ඇදිනගත් දේශපාලකයා මා නම් කරන්නේ කුෂාගු දේශපාලකයෙකු ලෙසය.
රනිල් එවැන්නෙකි.
සහො රනිල් කියන්නෙ කපටියෙක් මොලකාරයෙක් එ වගෙන බල ලොබියෙක්, බලහිර ගැත්තෙක්
අගමැතිවෙලා පලවෙනි මාද්‍ය සාකච්චාව කියන්නනේ උත්සවකක් ගන්න ඕන අවස්ථාවක් තමයි ලොක්කා !!! එකටවත් මහජන මුදල් වියදම්කරලා උත්සවයක් ගත්තේ නැතිඑක ගැන සතුටුවෙයන් !! මෝඩ රජා හිටියනම් දවස් හතක් මගුල් කයි අපේ සල්ලි වියදම් කරලා
රනිල් පොන්නයා ගැන මාර කැක්කුමක් නේ තියන්නේ නේද? හොඳට සක් එක දෙනවා ඇති