රනිල් ගෙ අවුල මොකක්ද?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    රනිල්ට මේ වෙන්කොට 5 පාරක් අගමැති.රට හදන්න කරපු ප්ලෑන් විතරයිනේ.කරපු වැඩ මොනවාද ? උගේ එකම ප්ලෑන් එක තමයි ප්‍රශ්නේ විසදෙනකල් කල් මරන එකයි,ඒ අතර තුර අවදානය වෙනස් වෙන්න වෙන ප්‍රශ්න ඇති කරන එකයි.රනිල්- සිරිසේන කාලේ තමයි වැඩිම බොන්ඩ්ස් අරගෙන තියෙන්නේ.ඒවා තව ගෙවන්න කාලේ ආවේ නෑ.දැන් තියෙන ටික ගෙවන්න බැරුව ඒවා ගෙවන්නේ කොහොමද ? ඒක පැත්තක තියමුකෝ.රනිල් ආවෙත් ජාතික ලයිස්තුවෙන් ආන්ඩුවක් කරන් යන්න කෝ ජනවරමක්?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2015-2019 කාලේ උන ලොකුම කේස් එක මහ බෑන්කුවට ගෑරන්ට් කරලා ගෝතයෙක් ගෙනත් දාපු එක.. ඊලගට ගත්ත ණය කන්ද.. වරාය වික්ක එක, වරාය විකුණලා ඒ සල්ලි වලට මොකද වුනේ කියන එක? රාජපක්ශලා තරම් විනාශයක් නොකලට මිනිහාත් මේ අද තියෙන තත්වෙට වග කියන්න ඕනේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිලගෙ අවුල නොදන්න ගු ඇන් පි පොන්න හුත්තිගෙ පුතෙක් දාපු තෙර්ඩ් එකක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,881
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌ පාර්ලිමේන්තුවේ ඉන්න වටින එකෙක් නෙවෙයි. ගිය චන්දෙදි මිනිස්සු ඌව එළවලා දැම්ම. කිසිම ජනවරමක් නැති එකෙක් රටේ මුල් පුටුවට තාවකාලිකව උනත් පත් කරන්න පිස්සුද
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    රෝයල් ගිය බොරු Decency යක් මවා ගත්ත, චවු චවු.. ගගා හරයක් නැතිව ඉංගිරිසි කියවන. දන්න ඉංගිරිසි යක් නැති හිස් මිනිහෙක්!
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,299
    1,337
    113
    ඌ පාර්ලිමේන්තුවේ ඉන්න වටින එකෙක් නෙවෙයි. ගිය චන්දෙදි මිනිස්සු ඌව එළවලා දැම්ම. කිසිම ජනවරමක් නැති එකෙක් රටේ මුල් පුටුවට තාවකාලිකව උනත් පත් කරන්න පිස්සුද
    Parlimenthuwe inna watina un innawada?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,881
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Parlimenthuwe inna watina un innawada?
    මහජන චන්දෙන් එන එවුන් තමයි පාර්ලිමේන්තුවක ඉන්න සුදුසු. මිනිස්සු උන්ට චන්දේ දෙනවා නම් උන්ව වටින්නේ නෑ කියන්න මට බෑ. රනිල් චන්දේ දිනුවේ නෑ.