ඉතිහාසය පළමු වතාවට වටිනා කතාවක් කල එකම ජනාධිපති . හෙ රනිල් වික්රමසිංහ නම් විය.
WANIK KOTA Active member Jun 1, 2023 34 170 33 Jun 1, 2023 #1 ඉතිහාසය පළමු වතාවට වටිනා කතාවක් කල එකම ජනාධිපති . හෙ රනිල් වික්රමසිංහ නම් විය. Reactions: gahasitha, Kumbhakarna22, Alexb and 1 other person
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,274 100,072 113 Jun 2, 2023 #2 @erozan ෆේක් වලින් නතුව ඔර්ජිනල් එකෙන් මේව කියපන්. අපි මොකවත් කියන්නෙ නෑ. Reactions: Kumbhakarna22 and Cypress
Max_r Well-known member May 10, 2007 12,981 1 15,763 113 Jun 2, 2023 #4 "ගේ" රනිල් වික්රමසිංහ නම් විය. Reactions: gahasitha and Cypress
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Jun 2, 2023 #5 අහුවේ නෑ. මොනාද කියලා තියෙන්නේ. 2048 ගැන ද Reactions: Thushara buddhika and Cypress
neyohk Well-known member Oct 31, 2015 16,136 17,003 113 Jun 2, 2023 #6 දැන් මූට බයියොත් බණියි.ඒත් කියන්න බෑ මේකත් මුන්ගෙම ඩ්‍රාම ඵකක්ද කියල.ජන්දෙ අරන් අායෙත් අරගලයට බණී..
දැන් මූට බයියොත් බණියි.ඒත් කියන්න බෑ මේකත් මුන්ගෙම ඩ්‍රාම ඵකක්ද කියල.ජන්දෙ අරන් අායෙත් අරගලයට බණී..
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Jun 2, 2023 #8 ජේ ආර් අස්ගිරියෙ විහාරෙට ගේමට වටේ කටු කම්බි ගැහුව වගේ ජේ ආර්ගෙ බෑනත් මිහින්තලාවෙ එක්ක පුදුම ගේමක් තියෙන්නෙ.
ජේ ආර් අස්ගිරියෙ විහාරෙට ගේමට වටේ කටු කම්බි ගැහුව වගේ ජේ ආර්ගෙ බෑනත් මිහින්තලාවෙ එක්ක පුදුම ගේමක් තියෙන්නෙ.