රනිල් ගේ සටන් විරාමය

රනිල් ගේ ගිවිසුමේ පට්ටම ගිවිසුමක්....කොටි හිතපු නැති විදිහේ වාසි කොටින්ට ලැබුණා.....
ඒකේ තිබ්බ තවත් වගන්තියක් තමයි......කොටින්ට පුළුවන් ආයුධ රහිතව රජයේ පාලන පෙදෙස් වලට ඇවිත් දේශපාලන කටයුතු කරන්න.
මුන් මේකෙන් උපරිම වාසි ගත්තා
කොටි සාමාජිකයෝ හමුදා පාලනය තිබ්බ යාපනය, ත්‍රිකුණාමලය‍,මඩකලපුව,මන්නාරම, අම්පාර වගේ පැති වල විශාල කොටි රැළි සංවිධානය කරන්න ගත්තා......
උත්සවාකාරයෙන් රජයේ පෙදෙස් වල කොටි කොඩි ඔසවා දේශපාලන කාර්යාලය විවෘත කළා....හමුදා පෙදෙස් වල කොටි රැළි, මහ විරු උත්සව, කොටින්ට සපෝට් එකට ශිෂ්‍ය රැළි...........

pongu_tamil_2003_p6_main.jpg


pongutamil_jaffna_170402.jpg

ඒ ඔක්කොම සංවිධානය කළේ කොටින්ගේ බළල් අත් වෙච්ච සිවිල් සංවිධාන
මේ රැළි වලින් කොටි, ප්‍රභාකරන් කියන අයව විශාල ලෙස හමුදා පාලන පෙදෙස් තුළම සැමරුවා...ප්‍රභාකරන්ගේ රූපය හැම තැනම......කොටි කොඩි......මෙතනදි සාමාන්‍ය දෙමළ ජනතාව තුළ තියන කොටි පාක්ෂිකත්වය ඉහළ දාන ගමන්..හමුදා සාමාජිකයාව මානසිකව පහළට දාන සයිකොලොජිකල් වෝෆෙයා එක තමයි වුණේ..........
අපේ ආණ්ඩුවට ඒ කිසි දෙයක් ගානක් වත් නැ.......ඒ ගැන නෝවේ කාරයින්ට විරෝධය දැක්වුවේ වත් නැ
 
පින්තුර බලලා මදි නම් මෙන්න බලන්න විඩියෝ එක තියේ.....මේකේ තියෙන්නේ දේශපාලන කාර්යාල අරින්න කොටි යාපනයට ආව හැටි....
බලන්න උත්සව, මිනිස්සු පිළිගන්න හැටි

 
රජයේ පාලන පෙදෙස් වල කොටි කාර්යාල අරින ගමන් කොටි තවත් වැඩක් කළා....
දශක ගාණකට පස්සේ හම්බෙච්ච චාන්ස් එක නේ
යාපනයේ මඩකලපුව වගේ තැන් වල කොටින්ගේ බළල් අත් වෙන සිවිල් සංවිධාන පටන් ගත්තා.......ජීවිතේට අහලා නැති
දමිළ ශිෂ්‍ය ෆෙඩරේෂනය
ලෝක ශිෂ්‍ය ෆෙඩරේෂනය
දමිළ වෙළඳ සංගම් සංවිධානය
මක්කල් පඩෙයි වගේ දෙමළ සංවිධාන ගණනාවක් ආරම්භ වුණා...
...ඒ හැම එකකම කාර්යන් වුණේ, හමුදා කඳවුරු ඉදිරිපිට ගිහින් උද්ඝෝෂණ සංවිධානය කරන්න, ඒවට මිනිස්සු හවුල් කරගන්න, පොංගු තමිල් රැළි සංවිධානය කරන්න, උද්ඝෝෂණ, හර්තාල් හදන්න......හමුදා බැරැක්ක පෙරළගෙන ගිහින් බන්කර් වලට ගහන්න‍

ඇත්තම කියනවා නම් මේ නිසා උතුරේ හමුදා පුදුම පීඩනයකින් හිටියේ​
 
  • Like
Reactions: asbw

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් බලද්දී ඇත්තටම සිංහල මහා කොටියා කවුද කියල අදුරගන්න පුළුවන්නේ? ප්‍රභාකරන් වගේම රට නැත්තටම නැති කලේ කවුද කියල හිතාගන්න පුළුවන්නේ.. හදවතට එකගව රටට ආදරේ කරන හැමෝම හිතල බලන්න.. කොටින්ට යුද්දෙන් ලබාගන්න බැරි වෙච්ච දේ ලේසියෙන්ම නිත්‍යානුකුලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දැන් දෙන්න යනවා නේද? ඒක බැලුවම යුද්දෙට වඩා භයානකයි.. :angry:
     
    ගිවිසුමේ තිබ්බ තවත් ලස්සන කොන්දේසියක් තමයි..............උතුරේ හමුදා අධි ආරක්ෂිත කලාප තුළ ජනතාව පදිංචි කරවනවා.........ඒ අනුව හමුදා අධි ආරක්ෂිත කලාප වලින් කොටසක් අයින් කරනවා කියලා රනිලා පොරොන්දු වීම..
    ඔව් අධි ආරක්ෂිත කලාප අයින් කරනවා කියලා රනිලා කොටින්ට පොරොන්දු වුණා
    ඒ නිසා සටන් විරාමය අත්සන් කළාට පස්සේ ප්‍රභාකරන් කෙල හල හල හිටියේ ඒවා අයින් කරන කම්
    අර මුලින් කිව්ව සිවිල් සංවිධාන වල වැඩේම යවනවා සිවිල් මිනිස්සුන්ව හමුදා කඳවුරු ඉස්සරහා උද්ඝෝෂණ කරන්න..අර පාර අරින්න, කඳවුරු ගෙනියන්න...අධි ආරක්ෂිත කලාපේ ඉඩම් දෙන්න...........ඕනන ඕක තමයි කතාව..............

    ඒ විතරක් නෙමෙයි, රනිල් ගේ කොටින්ට පරද්දන්න කරනවා කිව්ව සාම සාකච්ඡා වල දි කතා වුනෙත් හමුදා අධි ආරක්ෂිත කලාප.......
    දැන් සාම සාකච්චා මේසයේ දී,
    රජය - අපි අවසාන විසඳුමක් ගැන කතා කරමු
    කොටි - සටන් විරාම ගිවිසුම හරියට ක්‍රියාත්මක් කරන්න. අධි ආරක්ෂිත කලාප ඉවත් කරන්න
    රජය - ළමා සොල්දාදුවන් බඳවා ගන්න එපා
    කොටි - සටන් විරාම ගිවිසුම හරියට ක්‍රියාත්මක් කරන්න. අධි ආරක්ෂිත කලාප ඉවත් කරන්න
    කොටි කිව්වේම අධි ආරක්ෂිත කලාප ඉවත් කරන්න ඉවත් කරන්න ඉවත් කරන්න
    කියන එක තමයි..................​
     
    • Like
    Reactions: Puzhi and Max_r
    අධි ආරක්ෂිත කලාප ප්‍රශ්නය එන්න එන්න වැඩි වුනා.....
    රජයට දැන් මේක අයින් කරගන්න ඕන..හමුදාව කැමති නැ..
    සාම සාකච්චා කාලේ ඔය එක එක කමිටු දාලා තියනවා..එක කමිටුවකට භාර දුන්නා හමුදාවේ අධි ආරක්ෂිත කලාප ඉවත් කරන්න පුළුවන් විදිහේ යෝජනාවක් දෙන්න කියලා
    ඒක භාර වුණේ යාපන ආඥාපති සරත් ෆොන්සේකාට
    සරත් ෆොන්සේකා සතියක් කල් අරන් දුන්නා හොඳ යෝජනාවක්
    -fonseka-1.png

    ඒකට අනුව අධි ආරක්ෂිත කලාප අපි අයින් කරන්නම්........හැබැයි යාපන අර්ධ ද්වීපය හා ඒ අවට තියන කොටින්ගේ long range weapons ඔක්කොම හමුදාවට භාර දිය යුතුයි කියලා.
    මේ යෝජනාව දුන්නාම කොටින්ට මළ පැන්නා.......නෝවෙ කාරයින්ටත් මල පැන්නා.....හමුදාව සාම සාකච්ඡෘ බිඳ හෙළන්න කටයුතු කරනවා කියලා අඬන්න ගත්තා..
    රනිල් නත්තල් සීයා කිව්වා කොටි බබාට අඬන්න එපා....මම මොනා හරි කරන්න බලන්නම් කියලා....ඒ අනුව හමුදාවේ යෝජනාව අහක දාපු රනිලයා ඉන්දියාවෙන් හිටපු හමුදානායකයෙක් ගෙනාවා සතිශ් නම්බියාර් කියලා
    මැන්ට කිව්වා හමුදාවටත් එකඟ වෙන්න පුළුවන් විදිහට අධි ආරක්ෂිත කලාප අයින් කරන්න ක්‍රමයක් හදලා දේනන කියලා
     
    අධි ආරක්ෂිත කලාප ඉවත් කරාම රටේ ආරක්ෂක තත්ත්වය සෑහෙන බරපතල තත්ත්වයට වැටෙන්න පුළුවන්...ඔය දේ කරන්න එපා කියලා ගොඩක් අය කියන්න ගත්තා.......( දැන් කියන්නේ එට්කා අත්සන් කරන්න එපා, ව්‍යවස්ථා එපා, මේක කරන්න එපා කියලා) ....ඒත් රනිල් ඇහුවේ නැත.
    1. විදේශිකයෙක්ට රටේ අධි ආරක්ෂිත කලාප තුළට ගිහින් එහෙ තියන ඒවා ගැන තොරතුරු එකතු කරන්න දීම.......සතිශ් නම්බියාර්ට පුළුවන් ඕන නම් කොටින්ට තොරතුරු දෙන්න පවා
    2. අධි ආරක්ෂිත කලාප තුළ පවුල් පදිංචි කළාම..ඒ අස්සේ කොටි සාමාජිකයන්ට ලේසියෙන්ම ඇතුළට ගිහින් කඳවුරට ප්‍රහාර එල්ල කරන්න පුළුවන්
    3. අධි ආරක්ෂිත කලාප තුළ මිනිස්සු කොටින්ට අවශ්‍ය විදිහට ඔත්තු බලන්න පුළුවන්..........
    4. කොටින්ගේ long range weapons වලට කඳවුර ටාගට් කරන්න හම්බෙනවා........විශේෂයෙන් යාපනය බේරගන්නම ගෙනාව මල්ටි බැරල් රොක්ට ටික ටාගට් කරන්න කොටින්ට පුළුවන්...................

    ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න තිබ්බා.......අධි ආරක්ෂිත කලාප ඉවත් කළා නම්​
     
    සතිශ් නම්බියාර් තොරතුරු එකතු කරලා වාර්තාවක් දෙනවා...
    ඒ වාර්තාවත් සරත් ෆොන්සේකාගේ වාර්තාව වගේ කොටින්ගේ long range weapons නිසා කඳවුර අයින් කරන්න අමාරුයි කියලා වාර්තාවක් දෙනවා.........
    කොටියි නෝවේ කාරයොයි ආයිත් අඩනවා..............එයා නරකයි කියලා
    රනිල් නත්තල් සීයා අඬන කොටි පැටව් දිහා බලලා කිව්වා....මම මොනා හරි කරන්නම් කියලා
    ඊට පස්සේ සතිශ් නම්බියාර්ට කිව්වා.....කොටින්ට කැමති වෙන්න පුළුවන් විදිහේ දෙවනි වාර්තාවක් දෙන්න කියලා.........
    ඔව් රටේ අගමැති එහෙම කිව්වා
    20030606007713001.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    කතාව ලස්සනට ලියල තියෙනවා
    කියවගෙන් යනකොට හරි ලස්සනයි එත්
    ගැලපීම පොඩ්ඩක් මදි වගේ
    එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක් කොටි තහනම අයින් කරලා නෑ
    ඒවගේ තව ගොඩක් අඩුපාඩු තියෙනවා
    ඒ ටිකත් හදාගෙන ඊලග කොටස ලියන්නන
    ඔය අලි කොටි ගිවිසුම අදුරුදු ගානක් පට්ටගපු එකක් නිසා ටිකක් බොරින් වෙන්නේ නැති විදිහට ලියන්න. ෆොන්සේකගේත් කොටි සබදතාවක් තිබුන වගේ කැල්ලක් මේකට එකතු කරොත් ඔය බොරින් ගතිය නැතිවෙලා යයි.
    අන්තින්මටම මහින්ද /ගෝට තනියම යුද්දේ ඉවර කරපුවිදිහට ලියල එත් ජාතියේ අවාසනාවකට ජනවාරි 8 අයෙත් මැරිච්ච කොටි නැගිටලා ඇමෙරිකන් කරොත් එක්ක එකතුවෙලා එගොල්ලොන්ව පරද්දල දැම්ම වගේ අවසානයක් එකතු කරොත් පාඨකයෝන්ගේ හිත්වල මහින්ද / ගොට අයේ ගේමු වගේ හැගීමක් ඇතිකරලා ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙයි
    ගුඩ් ලක් !!!!

     
    කතාව ලස්සනට ලියල තියෙනවා
    කියවගෙන් යනකොට හරි ලස්සනයි එත්
    ගැලපීම පොඩ්ඩක් මදි වගේ
    එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක් කොටි තහනම අයින් කරලා නෑ
    ඒවගේ තව ගොඩක් අඩුපාඩු තියෙනවා
    ඒ ටිකත් හදාගෙන ඊලග කොටස ලියන්නන
    ඔය අලි කොටි ගිවිසුම අදුරුදු ගානක් පට්ටගපු එකක් නිසා ටිකක් බොරින් වෙන්නේ නැති විදිහට ලියන්න. ෆොන්සේකගේත් කොටි සබදතාවක් තිබුන වගේ කැල්ලක් මේකට එකතු කරොත් ඔය බොරින් ගතිය නැතිවෙලා යයි.
    අන්තින්මටම මහින්ද /ගෝට තනියම යුද්දේ ඉවර කරපුවිදිහට ලියල එත් ජාතියේ අවාසනාවකට ජනවාරි 8 අයෙත් මැරිච්ච කොටි නැගිටලා ඇමෙරිකන් කරොත් එක්ක එකතුවෙලා එගොල්ලොන්ව පරද්දල දැම්ම වගේ අවසානයක් එකතු කරොත් පාඨකයෝන්ගේ හිත්වල මහින්ද / ගොට අයේ ගේමු වගේ හැගීමක් ඇතිකරලා ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙයි
    ගුඩ් ලක් !!!!


    උඹට රිදුණට මට කරන්න දෙයක් නැ බං...මේක පට්ට ගහපු කතාවක් නෙමෙයි...රටේ බොහෝ පිරිසක් නොදන්නා කතාවක්...ඒක රටේ පාසල් අධ්‍යාපනයට එකතු විය යුතු කතාවක්.....
    ෆොන්සේකා රනිල් ඉස්සරහා ඒ කාලෙදි රට වෙනුවෙන් හිටියා..උඹ අඬන වෙලාවේ ඒක කියවන්න බැරි වෙන්න ඇති.......

    2002 සැප්තැම්බර් 9 වෙනිදා රනි්ල ගේ රජය කොටි තහනම අයින් කළා

    හොයලා බලපන්......අඬන වෙලාවේ කියවලා බලපන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කතාව ලස්සනට ලියල තියෙනවා
    කියවගෙන් යනකොට හරි ලස්සනයි එත්
    ගැලපීම පොඩ්ඩක් මදි වගේ
    එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක් කොටි තහනම අයින් කරලා නෑ
    ඒවගේ තව ගොඩක් අඩුපාඩු තියෙනවා
    ඒ ටිකත් හදාගෙන ඊලග කොටස ලියන්නන
    ඔය අලි කොටි ගිවිසුම අදුරුදු ගානක් පට්ටගපු එකක් නිසා ටිකක් බොරින් වෙන්නේ නැති විදිහට ලියන්න. ෆොන්සේකගේත් කොටි සබදතාවක් තිබුන වගේ කැල්ලක් මේකට එකතු කරොත් ඔය බොරින් ගතිය නැතිවෙලා යයි.
    අන්තින්මටම මහින්ද /ගෝට තනියම යුද්දේ ඉවර කරපුවිදිහට ලියල එත් ජාතියේ අවාසනාවකට ජනවාරි 8 අයෙත් මැරිච්ච කොටි නැගිටලා ඇමෙරිකන් කරොත් එක්ක එකතුවෙලා එගොල්ලොන්ව පරද්දල දැම්ම වගේ අවසානයක් එකතු කරොත් පාඨකයෝන්ගේ හිත්වල මහින්ද / ගොට අයේ ගේමු වගේ හැගීමක් ඇතිකරලා ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙයි
    ගුඩ් ලක් !!!!


    ඔන්න ආව තව රංගන කියල සිංහල කොටියෙක්.. උබත් තවත් පවු නොදී සිරිකොතට ගිහින් වික්කාමසින්හට කියල තෙල් ලිද හාරගනින් :angry:
     
    • Like
    Reactions: Capital_M

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සරත් ෆොන්සේකා ගැනනම් පට්ට දුකයි බන්. දේශපාලනේට ඇවිත් රට බෙදන නඩේට එකතු උනානේ.. දේශපාලනේට අවේ නැත්නම් අදටත් මිනිස්සු මල් තියල වදින්නේ :(
     
    රනිල් ගේ කොටි ගිවිසුමට පින් සිද්ධ වෙන්න කොටි විසින් ඉතිහාසයේ පළවෙනි වතාවට යාපන දූපත් වලට ඇතුළු වෙයි.....
    ඒ ගිවිසුමට අනුව දේශපාලන කටයුතු සඳහා රජයේ පාලන පෙදෙස් තුළට එන්න කොටින්ට ඉඩ දුන්නා නේ.
    මේකෙන් ගත්ත තවත් වාසියක් තමයි EPDP හා නාවික හමුදාව යටතේ තිබ්බ දූපත් වලට කොටි පැමිණීම
    කයිට්ස්, ඩෙල්ෆ්ට් දූපත් තුළට ඇවිත් දේශපාලන කාර්යාල පටන් ග්තතා.....මේවා 90 ගණන් වල ඉඳන් තිබ්බේ තමයි EPDP හා නාවික හමුදාව යටතේ........
    ඇවිත් මිනිස්සුන්ව අවුස්සලා EPDP අයට දූපත් වලින් පිට වෙන්න කියලා උද්ඝෝෂණ පටන්ගත්තා..... EPDP කාර්යල ගිනි තිබ්බා.........අන්තිමට EPDP එක ගියා දූපත් වලින්......
    කොටින්ගේ කාර්යාලය විතරයි දූපත් වල ඉතුරු වුණේ........කොහොමද? සටන් විරාම ගිවිසුම පාවිච්චි කරලා දූපත් ඇල්ලුවා.....
    EPDP එක ගියා චන්ද්‍රිකා ගාවට..........චන්ද්‍රිකා මැදිහත් වෙලා නාවික හමුදාව එක්ක EPDP ආපහු දූපත් තුළට ආවා.......ඒත් උද්ඝෝෂණ ඉවරයක් නැත...කොටි විතරයි දූපත් වල ඉන්න ඕන කියලා

    image00134.jpg
     
    • Like
    Reactions: sarika406
    කොටි මේ විදිහට රජයේ පෙදෙස් වලට එනකොට උන්ගේ පැති වල නිකම් වෙනම රටක් තත්ත්වයට ඇති කරන්න ගත්තා........
    කොටි පොලිසි ස්ථාන සටන් විරාම ගිවිසුමෙන් පස්සේ 20ක් ඇරියා 2002 අවසාන වෙන කොට
    කොටි උසාවි සංකීර්ණ පටන් ගත්තා.බාලසිංහම්ම ඇවිත් විවෘත කරා.............
    කොටි බැංකු පටන් ගත්තා...........
    ඉංග්‍රිසියෙන් කියනවා නම් STATE BUILDING PROJECT එක කොටි පාලන පෙදෙස් තුළ අති සාර්ථකව කරන්න ගත්තා

    police.jpg


    LTTE-bank.jpg


    02_12_02_05.jpg



    නෝවේ උපදෙස් පරිදි කොටින්ට ලෝකයට පෙන්වන්න ඕන වුනේ ....අපි හුදු සන්නද්ධ කල්ලියක් නොවේ......බැංකු, පොලිසි හා උසාවි තියන නියම රාජ්‍යයක්......අපිය ජාත්‍යන්තරයේ නිල පිළිගැනීම පමණයි වුවමනනා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොටි මේ විදිහට රජයේ පෙදෙස් වලට එනකොට උන්ගේ පැති වල නිකම් වෙනම රටක් තත්ත්වයට ඇති කරන්න ගත්තා........
    කොටි පොලිසි ස්ථාන සටන් විරාම ගිවිසුමෙන් පස්සේ 20ක් ඇරියා 2002 අවසාන වෙන කොට
    කොටි උසාවි සංකීර්ණ පටන් ගත්තා.බාලසිංහම්ම ඇවිත් විවෘත කරා.............
    කොටි බැංකු පටන් ගත්තා...........
    ඉංග්‍රිසියෙන් කියනවා නම් STATE BUILDING PROJECT එක කොටි පාලන පෙදෙස් තුළ අති සාර්ථකව කරන්න ගත්තා

    police.jpg


    LTTE-bank.jpg


    02_12_02_05.jpg



    නෝවේ උපදෙස් පරිදි කොටින්ට ලෝකයට පෙන්වන්න ඕන වුනේ ....අපි හුදු සන්නද්ධ කල්ලියක් නොවේ......බැංකු, පොලිසි හා උසාවි තියන නියම රාජ්‍යයක්......අපිය ජාත්‍යන්තරයේ නිල පිළිගැනීම පමණයි වුවමනනා

    අනිවා ඔය අංග තියෙනවනම් ඒක රාජ්‍යයක් විදියට පිළිගන්න පුළුවන්නේ.. දැන් අලුත් ව්‍යවස්ථාවෙන් කෙලින්ම බන්දේසියේ දීලා පුදන්නේ ඕක තමයි.. විදේශ පිළිගැනීම ලැබුනම කෙලින්ම වෙනත් රාජ්‍යයක් :yes: