රනිල් ගේ සටන් විරාමය

රනිල් මේ විදිහට රටේ ආරක්ෂාව පහතට දාද්දි......කොටි තමාගේ ඉලක්කය වෙන ජාත්‍යන්තර පිළිගැනීම වෙනුවෙන් වැඩ කළා............
තමන් හුදු ත්‍රස්ත සංවිධානයක් නොව....රටක හමුදාවක් බවට පෙන්වන්න හැදුවා


කොටි මූලාශ්‍ර වලින්ම




https://www.youtube.com/watch?v=-ICSHvQGRIU
 
  • Like
Reactions: sarika406

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    වොක්සාවගන් හම්බුනා
    ෆ්‍රී වයිපයි හම්බුනා
    රණවිරුවෝ හිරෙන් නිදහස් කරලා කොටි හිරේ දැම්ම
    ආයෝජන කලාප ඇති කළා
    මහා බැංකුව දියණු කළා
    උකස් බඩු බේරලා දුන්න
    සයිටම් අහෝසි කළා
    හොරු ඇල්ලුවා
    තව කොච්චර තියෙනවද?:yes:

    වොක්ස් වැගන් ආවෙ නැත්තෙ උන්ගෙ ප්‍රඩක්ට් එකක අවුලක් ගිය හින්දනෙ .නැතුව ආන්ඩුවෙ උන් කොමිස් ඉල්ලල්ලද .

    ෆ්රී වයිෆයි උබලෑ ගෙඩ්ගරට නම් නැතුව ඇති .අපේ ගෙදරටත් නෑ .ඒ මහින්දගෙ කාලෙ වගේ නෙමෙයි ගොඩක් තැන්වල තියනව .

    මේ ලගදිත් එක කොටියෙක් ජීවිතාන්තය දක්වා හිරේ ගියා .ඒව දකිනකොට බයියන්ට කෝම හැදෙනව .

    ආයෝජන කලාප අවුරුදු දෙකෙන් හදන්න බෑනෙ .මාස 5න් බබෙක් හදන්න පුලුවන්ද උබට .තව කල් තියනව බලාගෙන ඉදපන්.

    මහින්දගෙ කාලෙ වගේ ෆයිල් මන්ගාව හාන්දුරුවනේ කිය කිය හිටියෙ නෑනෙ . මහබැන්කු කොමිසමක් දාල හොයනව ඒ ගැන .

    සයිටම් එකට මේ ආන්ඩුව පලිද .මහින්දනෙ නය දීල ,සින්දු කියපු උන්ට ශිශ්‍යත්ව දීල පොහොර වතුර දාල ඔක්කොම කරේ .දැන් රෙදි නැතුව කියනව ඒකට විරුද්දයිලු .ඒ කාලෙ ඔලුවෙන්ද දන්නෑ හිටගෙන හිටියෙ .
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    641
    113
    එකම තැටිය ගහන්න එපා බන් එපා වෙනව .චන්දයක් ලන් වෙනකොට විදුලි පුටු ,මානව හිමිකම් ,කොටි නැගිටීම් ,නෝවේ ඔක්කොම පටන්ගන්නව .ඔය ගොන්පාර්ට් එපා වෙලා දැන් .හරියට දෙවනි ඉනිම වගේ .අලුත් කතාවක් හදපන් කූබියෝ වගේ :yes::yes:

    මේකේ කියලා තියෙන දේවල් තව කොහේදිවත් මමනම් දැකලා නැහැ. මිනිස්සු නොදන්න දෙයක් තමයි මේ දක්වලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ උඹට මේක ස්වාධීනව දකින්න බැරි කමයි. මමත් චන්දය දානවා තමයි, නමුත් කිසිම දේශපාලන පක්ෂයකට ගැති වෙලා නැහැ. ස්වාධීනයි. එතකොට ඇත්තට ඇත්ත කියන්නත් වැරැද්දට වැරදියි කියන්නත් පුලුවන්. එහෙම ස්වාධීනව ඉන්න බැරිනම් කට වහගෙන පැත්තකට වෙලා ඉදපන් මේ දාන දේවල් වලට බාදා කරන්නේ නැතුව.
     
    ඒ අතරේ ලන්ඩනයේ සිටි බාලසිංහම් ලංකාවට ආවා........
    ලංකාවට ආවේ මාලදිවයිනේ ඉඳන් sea plane එකකින්........ඇවිල්ලා නැවැත්තුවේ කොටින් ගේ යටතේ තිබ්බ ඉරණමඩු වැවට.......
    අපේ රජය කොච්චර පිම්පිද කියනවා නම්........ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැව්වා ඉරණමඩු වැව ගාවට........බාලසිංහම්ගේ පාස් පොතට සීල් එක ගහන්න..............එච්චරට අපි උන්ට බාල්දු වුණා.....

    bala_to_vanni_1_250102.jpg
     
    • Like
    Reactions: sarika406

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    රනිල් මේ විදිහට රටේ ආරක්ෂාව පහතට දාද්දි......කොටි තමාගේ ඉලක්කය වෙන ජාත්‍යන්තර පිළිගැනීම වෙනුවෙන් වැඩ කළා............
    තමන් හුදු ත්‍රස්ත සංවිධානයක් නොව....රටක හමුදාවක් බවට පෙන්වන්න හැදුවා


    කොටි මූලාශ්‍ර වලින්ම




    https://www.youtube.com/watch?v=-ICSHvQGRIU

    මන් අහන්නෙ එකදෙයයි .ඉන්දියාවෙ විතරක් තහනම් වෙලා තිබුන කොටි සන්විදානය .ජ්‍යාත්‍යන්තර ත්‍රස්තවාදී සන්විදානයක් බවට නම් කරල යුරෝපා සන්ගමයෙ ,ඇමරිකාවෙ වගේ රටවල් අසූ ගානක තහනම් සන්විදානයක් උනේ මොන කාලෙද.

    අපි දන්නව කොටි ගොඩක් සන්නද්ද උනා සටන් විරාම කාලෙදි .ඒකෙ කතා දෙකක් නෑ .ඒ වගේම දෙකඩවීම් ,ජ්‍යාත්‍යන්තර තහනම් වගේ ඒව උනා සටන් විරාමෙ නිසා . අමතක කරන්න එපා හමුදාවත් සන්නද්ද කරා අලුත්ම ආයුද වලින් . රනිල් ඔච්චර කොටියනම් තිබුනනෙ සටන් විරාමෙ මුහුදටත් බලපාන විදිහට හදන්න එකග වෙන්න .කොටි කොච්චර ඉල්ලුවත් ඒක දුන්නද :cool::cool::cool:
     
    බාලායියා ආවට පස්සේ ප්‍රභාකරන් ගේ පළවෙනි මාධ්‍ය හමුව තිබ්බා..
    මෙයා කැලේ හැංගිලා ඉන්න ත්‍රස්ත නායකයෙක් නොවේ........ජනතාවක් නියෝජනය කරන රාජ්‍ය නායකයෙක්...මෙන්න මේක තමයි පණිඩුවය....දැන් අපි හොඳයි.....ජාත්‍යන්තරය අපිව පිළිගන්න ඕන


    hqdefault.jpg
     
    • Like
    Reactions: sarika406

    මන් අහන්නෙ එකදෙයයි .ඉන්දියාවෙ විතරක් තහනම් වෙලා තිබුන කොටි සන්විදානය .ජ්‍යාත්‍යන්තර ත්‍රස්තවාදී සන්විදානයක් බවට නම් කරල යුරෝපා සන්ගමයෙ ,ඇමරිකාවෙ වගේ රටවල් අසූ ගානක තහනම් සන්විදානයක් උනේ මොන කාලෙද.

    අපි දන්නව කොටි ගොඩක් සන්නද්ද උනා සටන් විරාම කාලෙදි .ඒකෙ කතා දෙකක් නෑ .ඒ වගේම දෙකඩවීම් ,ජ්‍යාත්‍යන්තර තහනම් වගේ ඒව උනා සටන් විරාමෙ නිසා . අමතක කරන්න එපා හමුදාවත් සන්නද්ද කරා අලුත්ම ආයුද වලින් . රනිල් ඔච්චර කොටියනම් තිබුනනෙ සටන් විරාමෙ මුහුදටත් බලපාන විදිහට හදන්න එකග වෙන්න .කොටි කොච්චර ඉල්ලුවත් ඒක දුන්නද :cool::cool::cool:

    හිටපන් බං මම උඹට කියලා දෙන්නම්........බ්‍රිතාන්‍යය තහනම් කළේ 2001 දී..ඇමරිකාවත් 2001 දී.....හේතුව කදිරගාමර් විසින් අවුරුදු ගාණක් තිස්සේ කළ ඉල්ලීම්..හා ඇමරිකාවේ වෙච්ච 9/11

    යුරෝපා සංගමය තහනම් කළේ 2006 දි.හේතුව කදිරගාමර් ඝාතනය

    දැන් උඹට ඕන වුනේ රනිල් කළා කියන්න ද? නැ බං රනි්ල කලේ ඒකේ අනිත් පැත්ත........කොටි ත්‍රස්ත සංවිධානයක් නොවේ.....කියලා නෝවේට පෙන්නන්න උධව් කළා.......යුරෝප කොටි තහනම විරුද්ධව කතා කළේ නෝවේ.......ඇමරිකාවේ තහනම ඉවත් කරන්න පවා නෝවේ වැඩ කළා...ඒකය සාම සාකච්ඡා යොදාගත්තා ඉතා දක්ෂ ලෙස

    කරුණාව කැඩුවේ බුද්ධි අංශ.............රනිල් කළා රෙද්ද
     
    මෙහෙම තියේදදි පටන් ගත්තා සාම සාක්චඡා........
    2002 සැප්තැම්බර් 12 වෙනිදා තායිලන්තයේ දී සාම සාකච්ඡා පටන් ගත්තා..........
    සාම සාකච්ඡා පටන් ගන්න කලින් රජය විසින් කොටි තහනම අයින් කරන්න ඕන..නැත්තම් බබාලා ටික සාම සාක්චඡා මේසයට එන්නේ නැ කියලා ප්‍රභාකරන් කිව්වා......
    චන්ද්‍රිකා තමයි මෙච්චර කල් තහනම අයින් කරන එකට විරුද්ධව වැඩ කළේ...
    අගමැට්ටා......නෝවේ කාරයෝ එක්ක එකතු වෙලා ජනාධිපතිට කියලා කියලා.......සැප්තැම්බර් 9 වෙනිදා කොටි තහනම අයින් කළා.......................
    ඔන්න ඉතින් සාම සාක්චඡා තායිලන්තයට ගිහින් පටන් ගත්තා
     
    අනේ කොටි න්ට කොළඹට එන්න බැලු පාරෙන්.........
    රනිල් යැව්වා ගුවන් හමුදා හෙළි කොප්ටර් බාලසිංහම් හා අනෙක් අයට කොළඹට එන්න........
    ඒ විතරක් නෙමෙයි.
    වන්නියේ කොටින්ට නැගෙනහිර ට යන්න ඕන වුනාමත් ගුවන් හමුදා හෙළි කොප්ටර් දුන්නා......
    දැන් වන්නියේ කොටින්ට මඩකලපුවේ කොටි හම්බෙලා.......මිටින් එකක් තියනවා කියලා.........අන්න රනිල්ට කතා කරනවා......... ගුවන් හමුදා හෙළි කොප්ටර් ඉල්ල ගන්නවා.......
    රනිල් ගේ සාම සාකච්ඡා කාලේ කොටින්ගේ ගුවන් ප්‍රවාහන සපයන්නන් වූයේ ගුවන් හමුදාවයි



    LTTE1_0.jpg


    arrival3.jpg


    පසුබිමේ තියෙන්නේ ගුවන් හමුදා හෙළිකොප්ටරයක්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබලටත් හෙන චූන් ඉතින් බොරු අහගෙන ඉන්න .

    රනිල් 2002.11.03 වෙනිද ප්‍රබාකරන් එක්ක රෑ කෑමකට සහබාගී උනා .එතනදි ප්‍රබා කිව්ව කොටස් දෙකකට පාලනය කරමු ඔයාට මන් බලය අරන්දෙන්නම් කියල . එතනදි රනිල් එකග උනා ඊලාම් රටට විවස්තාවක් හදල දෙන්න . ප්‍රබා කිව්ව හමුදාවෙන් කොටින්ට යුද පුහුනුව දෙන්න කියල .රනිල් එතනදි එකග උනා නවීන ආයුද පුහුනුව කොටින්ට දෙන්න .

    ඔය වගේ කතා හදල කියන එක තරම් ගොන් බයියන්ට වෙන දෙයක් නෑ ස්වයන් වින්දනයට :rofl::rofl::rofl::rofl:

    මූ කියන්න ඕනේ නෑ බන් මිනිස්සු දන්නවා මේ හැම දෙයක්ම.. රනිල් කියන්නේ කවුද කියලත් දන්නවා.. තොප්පිගල විශාල වනයක් කිව්ව එක්කෙනානේ.. උබට රට බෙදන්න ඕනේ උනාට අපිට එහෙම නෑ.. මහින්ද නෙමේ කවුරු ආවත් අපිට කමක් නෑ රට බෙදන්නේ නැතුව.. මොකද යුද්දේ නිසා අපි හොදට දුක් විදලා තියෙනවා :angry:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මම මෙතන සඳහන් කරන ගොඩක් ඒවා ලංකාවේ මාධ්‍ය වල වත් පල නොවූ දේවල්.....මම යහපාලනය ආවට පස්සේ කරපු රිසර්ච් එකකින් හොයාගත්තේ......දුක නම් නොකියවා හිටපන්..........

    මට සහතික කරන්න පුළුවන් මේකේ තියන සමහර කාරණා මේ රටේ මාධ්‍ය වත් නොදන්නා බව

    ගොඩක් ඒවා ලංකාවේ මාධ්‍ය වල වත් පල නොවූ දේවල්

    අය්යෝ මල්ලි ඔය ඉස්සර විමසුම බැලුවේ නැද්ද ??
    අර itn නිවුස් ඉවර උනහම ගිය එක
    එකේ දවසක් ගැනේ ඔයටික කියෙව්වනේ
    උබ මහින්ද අබේසුන්දරගේ නැදයෙක්ද ?
     
    තමිල් සෙල්වම් ගුවන් හමුදා හෙළි කොප්ටර් වලින් සැහෙන එහා මෙහා ගිය චරිතයක්....
    තමිල් සෙල්වම් ඇතුළු කොටි නායකයෝ සැහෙන ගාණක් ගියා යුරෝප් ටුවර් එකක්...ඔස්ලෝ ගිහින් නෝවෙ විදේශ ඇමති එක්ක සාක්චඡා පවත්වනවා, ජර්මනි, ස්විට්සර්ලන්ඩ්, පැරිස්, අයර්ලන්තයේ යනවා.....
    එහෙ කොටින්ගේ උත්සව වලට යනවා.......................

    දැන් යු න්පි කාරයින් හිතන් ඉන්නේ රනිල් නිසා තමයි කොටි යුරෝපයේ තහනම් වුනේ...නැ මචං...රනිල් තමයි යුරෝපයේ දොරවල් කොටින්ට ඇරලා දුන්නේ......රනිල් ට පින් සිද්ධ වෙන්න යුරෝපයේ පුරා කොටි සෙට් එක සංචාරය කළා............
    ඒ විතරක් නෙමෙයි යුරෝපයෙන් හොඳ හොඳ බඩුත් ගෙනාවා......ශ්‍රී ලංකා රජයෙන් ඔවුන්ට diplomatic immunity එක දුන්නා....එතකොට කොටින්ගේ බෑග් එයා පෝට් එකේ දි චෙක් කරන්නේ නැ...............ඒ අයට ඕන ඕන ඒවා ගේන්න පුළුවන්......
    ඒ විදිහට 2003 දී තමිල් සෙල්වම් ගෙනාවා ලොකු බෑග් 25ක්..............ඔව් ලොකු බැග් 25ක් ගෙනාවා..air port security එකෙන් ඒවා චෙක් කළේ නැ...........
    ඒ විතරක් නෙමෙයි...බැග් ටික ගෙනියන්න.......වෙනම තවත් ගුවන් හමුදා හෙළිකොප්ටරයක් ඉල්ලුවා....රජය ඒකත් දුන්නා.............කොටි ටික ප්‍රවාහනයට එකයි...කොටින්ගේ ආයුධ ප්‍රවාහනයට එකයි...........​
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොඩක් ඒවා ලංකාවේ මාධ්‍ය වල වත් පල නොවූ දේවල්

    අය්යෝ මල්ලි ඔය ඉස්සර විමසුම බැලුවේ නැද්ද ??
    අර itn නිවුස් ඉවර උනහම ගිය එක
    එකේ දවසක් ගැනේ ඔයටික කියෙව්වනේ
    උබ මහින්ද අබේසුන්දරගේ නැදයෙක්ද ?

    මෙන්න හිරිකොතේ තවත් යුද විශ්ලේෂකයෙක්. කෝ බන් ඕල්රවුන්ඩර් හදුන් බුවා.... තාම පුක්ෂණය වෙනවද හිරිකොතේ.......
     
    ගොඩක් ඒවා ලංකාවේ මාධ්‍ය වල වත් පල නොවූ දේවල්

    අය්යෝ මල්ලි ඔය ඉස්සර විමසුම බැලුවේ නැද්ද ??
    අර itn නිවුස් ඉවර උනහම ගිය එක
    එකේ දවසක් ගැනේ ඔයටික කියෙව්වනේ
    උබ මහින්ද අබේසුන්දරගේ නැදයෙක්ද ?

    නැ මචං...මේවා ගැන ඒවා වල වත් පළ වුනේ නැ.........හරියට පළ වුනේ නැ.........පළ වුණා නම් මොකටද බං උඹ මෙතන ඉන්නේ? උඹ දන්නවා ඇති නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වොක්ස් වැගන් ආවෙ නැත්තෙ උන්ගෙ ප්‍රඩක්ට් එකක අවුලක් ගිය හින්දනෙ .නැතුව ආන්ඩුවෙ උන් කොමිස් ඉල්ලල්ලද .

    ෆ්රී වයිෆයි උබලෑ ගෙඩ්ගරට නම් නැතුව ඇති .අපේ ගෙදරටත් නෑ .ඒ මහින්දගෙ කාලෙ වගේ නෙමෙයි ගොඩක් තැන්වල තියනව .

    මේ ලගදිත් එක කොටියෙක් ජීවිතාන්තය දක්වා හිරේ ගියා .ඒව දකිනකොට බයියන්ට කෝම හැදෙනව .

    ආයෝජන කලාප අවුරුදු දෙකෙන් හදන්න බෑනෙ .මාස 5න් බබෙක් හදන්න පුලුවන්ද උබට .තව කල් තියනව බලාගෙන ඉදපන්.

    මහින්දගෙ කාලෙ වගේ ෆයිල් මන්ගාව හාන්දුරුවනේ කිය කිය හිටියෙ නෑනෙ . මහබැන්කු කොමිසමක් දාල හොයනව ඒ ගැන .

    සයිටම් එකට මේ ආන්ඩුව පලිද .මහින්දනෙ නය දීල ,සින්දු කියපු උන්ට ශිශ්‍යත්ව දීල පොහොර වතුර දාල ඔක්කොම කරේ .දැන් රෙදි නැතුව කියනව ඒකට විරුද්දයිලු .ඒ කාලෙ ඔලුවෙන්ද දන්නෑ හිටගෙන හිටියෙ .

    අනේ බන් නිදහසට කාරණා කියන්න පුළුවන් බොරු පොරොන්දු දෙනවා වගේම.. මාත් සිරිසේනට තමා චන්දෙ දුන්නේ මේවට රැවටිලා.. අන්තිමට මාස 6 ය යද්දී තේරුණා මොකාටද එන්නේ කියල.. මහින්දගේ වැරදි කියවන්න එපා දැන් මහින්ද නෙමේනේ ඉන්නේ.. ඔක්කොමත් හරි රනිල් ගේ රට බෙදිල්ල ට ඉඩ දෙන්න බෑ :angry:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    641
    113
    ගොඩක් ඒවා ලංකාවේ මාධ්‍ය වල වත් පල නොවූ දේවල්

    අය්යෝ මල්ලි ඔය ඉස්සර විමසුම බැලුවේ නැද්ද ??
    අර itn නිවුස් ඉවර උනහම ගිය එක
    එකේ දවසක් ගැනේ ඔයටික කියෙව්වනේ
    උබ මහින්ද අබේසුන්දරගේ නැදයෙක්ද ?

    ඇයි බං කෙනෙක් ඇත්තක් කියන කොට ඒකට ජෝක් කරන්නේ? ඇයි උඹලට ඇත්තට ඇත්තක් කියන්නත් වැරැද්දකට වැරැද්දක් කියන්නත් කොන්දක් නැත්තේ. උඹලා දේශපාලන පක්ෂ බද්දට අරන්, ඒකයි උඹලට ස්වාධීනව යමක් දිහා බලන්න බැරි. අපිත් දන්දය දෙනවා තමයි. නමුත් අහවල් පක්ෂයක් කියලා දෙයක් නැහැ. එක එකා පස්සේ දීගෙන යන්නේ නැහැ උඹලා වගේ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,805
    113
    Panadura
    2002 දි රනිල්ට රට දුන්න පාහරයන් ම ජනවාරි 8 වැනිදත් දුන්නා..
    රට විනාස කරන්න unp එකට චන්දෙ දෙන උන්ට සාප වෙනවා...

    :yes: :yes: :yes:
     
    එ කාලේ කොටි විසින් මේ DIPLOMATIC IMMUNITY එක කොච්චර හොඳට පාවිච්චි කරලා තියේද කියන එක තේරුම් ගන්න පුළුවන් සිද්ධියක් වුණා 2006 දී
    එතකොට මහින්ද ජනාධිපති, හැබැයි සාම සාකච්ඡා ගියා......

    කොටි ගියා නෝවේ වලට.....නෝවේ ඉඳන් එනකොට...කලින් පාරවල් වල වගේ නෙමෙයි.............මේ පාර ආරක්ෂක අංශ බැග් චෙක් කළා.......
    නවීන ආයුද වල කැටලොග්, ස්නයිපර් තුවක්කු වලට හයිකරන අති නවීන ලංකාවේ හමුදාවට වත් නැති ටෙලස්කෝප් හොයාගත්තා......ඒ භාන්ඩ සියල්ලම රජය තමන්ගේ භාරයට ගත්තා.....
    2002 හා 2005 ඇතුළත කොහොම තොගයක් DIPLOMATIC IMMUNITY පාවිච්චි කරමින් ගේන්න ඇද්ද?​