රනිල් ගේ සටන් විරාමය

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    එකම තැටිය ගහන්න එපා බන් එපා වෙනව .චන්දයක් ලන් වෙනකොට විදුලි පුටු ,මානව හිමිකම් ,කොටි නැගිටීම් ,නෝවේ ඔක්කොම පටන්ගන්නව .ඔය ගොන්පාර්ට් එපා වෙලා දැන් .හරියට දෙවනි ඉනිම වගේ .අලුත් කතාවක් හදපන් කූබියෝ වගේ :yes::yes:
     
    මේ අතරේ කොටින්ට දේශපාලන කටයුතු වලට රජයේ පෙදෙස් තුළට එන්නට ගන්නවා...මේ අවස්ථාවෙන් පොට්ටු අම්මාන් ප්‍රයෝජන අරන් දකුණට එවනවා කොටි ඔත්තුකරුවන් 200ක්........ඔව් කොළඹට...අනාගතයේ දී තියන බෝම්බ ප්‍රහාර සඳහා.........
    ඒත් එක්කම කොටි සාමාජිකය සංඛ්‍යාව 12000 ඉඳන් 18000 දක්වා වැඩි වෙනවා..........
    කොටි මේ විදිහට සන්නද්ධ වීම, හමුදාමය වශයෙන් ශක්තිමත් වීම ගැන බුද්ධි අංශ වලට තොරතුරු එනවා..........බුද්ධි අංශ ඒ සියළු වාර්තා අගමැති හා ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට දෙනවා..........ආරක්ෂක උපදේශක මෙරිල් ගුණරත්න ( හිටපු නියෝජ්‍ය පොලිස් පති කෙනෙක්) ට දෙනවා....
    මෙරිල් ගුණරත්න රනිල් විසින්ම පත්කළ ආරක්ෂ උපදේශක එයාම කියන විදිහට මේ බුද්ධි අංශ වාර්තා දිහා රනිල් ඇහැක් ඇරලා බැලුවේ නැ......බුද්ධි අංශ විසින් ලබා දෙන වාර්තා පරීක්ෂා කළේ නැතිවා පමණක් නොවේ......වසර 2 පුරාම ඒ අයත් එක්ක රැස්වීමක් පවා කැඳවා නැ රටේ ආරක්ෂාව ගැන සාකච්ඡා කරන්නවත්.........
    බුද්ධි අංශ හා රනිල් අතර සැහෙන අවුල් ඇති වුණා.....රනිල් කිව්වේ බුද්ධි අංශ කියන්නේ බොරු කියලමයි........
    ඒ අනුව ආපහු විදේශයකින් ගෙනාවා හිටපු බුද්ධි නිලධාරියෙක්.......අපේ බුද්ධි අංශ දියුණු කරන්න කියලා............ඒ අයට බුද්ධි අංශ වල සති පතා රැස්වීම් වලට සහභාගී වෙන්න අගමැති අවසර දුන්නා..............ලෝකයේ පළවෙනි වතාවට ආරක්ෂාව අතින් සංවේදී කරුණු සාකච්ඡා කරන බුද්ධි අංශ රැස්වීමකට විදේශිකයෙකු සහභාගී කෙරෙව්වා .....රනිල් විසින්...මේ ගැන බුද්ධි අංශ සැහෙන කණගාටුවෙන් හා කළ කිරීමෙන් හිටියේ​
     
    • Like
    Reactions: sarika406

    මම මෙතන සඳහන් කරන ගොඩක් ඒවා ලංකාවේ මාධ්‍ය වල වත් පල නොවූ දේවල්.....මම යහපාලනය ආවට පස්සේ කරපු රිසර්ච් එකකින් හොයාගත්තේ......දුක නම් නොකියවා හිටපන්..........

    මට සහතික කරන්න පුළුවන් මේකේ තියන සමහර කාරණා මේ රටේ මාධ්‍ය වත් නොදන්නා බව
     
    • Like
    Reactions: sarika406

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    JR ගෙ විවස්තාව එපෝ කියල කාලයක් කෑගැහුව .දැන් ඒක හොදයිලු .
    ඇම්බියුලන්ස් ටික ගේනකොට ඉන්දියන් ඔත්තුකාරයො එනවෝ කියල කෑගැහුව .දැන් රටේම මිනිස්සු ඒවගෙන් වැඩගන්නව .
    විවුර්ත ආර්තිකේ ගේනකොට රට කනවෝ කිව්ව .දැන් ඒකත් හොදයිලු .
    ගාමන්ට් ෆැක්ට්‍රි දානකොට සුද්දන්ට සින්හල කෙල්ලො ලව්ව ජන්ගි මස්සන්න හදනව කිව්ව .අන්තිමට ඒ ටික නැතුව රට දුවන්න බැරි උනා .
    අබේවෙලට කිරි හරක් නවසීලන්තෙන් ගෙන්නනකොට ප්‍රේමදාසට හරක් මස් කන්න උවමනාවට ලොකු හරක් ගෙන්නනව කිව්ව .අන්තිමට හයිලන්ඩ් ,අබේවෙල කිරි හොය හොය බොන තැනට වැටුන .

    පැරදුනොත් විදුලි පුටුවට යන්න වෙනවෝ කිව්ව .අන්තිමට බයිසිකලෙන් තාම පාර්ලිමේන්තු එනව .

    ඇයි බයියනේ ඔහොම :D:D:D:D:D:D:D.
     
    කොටි සාමාජිකයො 18000 ක් කියල කිව්වෙ සන්නද්ද විතරද .නැත්තම් බැන්කු දේශපාලන ඔක්කොමද
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම මෙතන සඳහන් කරන ගොඩක් ඒවා ලංකාවේ මාධ්‍ය වල වත් පල නොවූ දේවල්.....මම යහපාලනය ආවට පස්සේ කරපු රිසර්ච් එකකින් හොයාගත්තේ......දුක නම් නොකියවා හිටපන්..........

    මට සහතික කරන්න පුළුවන් මේකේ තියන සමහර කාරණා මේ රටේ මාධ්‍ය වත් නොදන්නා බව

    සිරිකොතේ ගූ කන හරක් ඕව පිලිගන්න කැමති නැ බන්.... හැම වෙලේම උන්ට රනිල්ගේ බෙට්ටත් සුවදයි....
     
    • Like
    Reactions: Capital_M and asbw
    රනිල් විසින් ආරක්ෂක අමාත්‍යංශයට කළ පත් කිරීම්
    ආරක්ෂක ඇමති - තිලක් මාරපන
    ඔස්ටින් ප්‍රනාන්දු - ආරක්ෂක ලේකම්
    මෙරිල් ගුණරත්න - ආරක්ෂක උපදේශක

    z_p01-Marapana.jpg

    ostin.jpg

    advise.jpg

    මෙරිල් ගුණරත්න ගේ පොත වෙච්ච Cop in the cross fire පොතේ පැහැදිලිව සඳහන් රනිල් හා බුද්ධි අංශ අතර තිබ්බ ගැටුම

    z_p18-Cop.jpg
     
    • Like
    Reactions: youtube

    කොටි සාමාජිකයො 18000 ක් කියල කිව්වෙ සන්නද්ද විතරද .නැත්තම් බැන්කු දේශපාලන ඔක්කොමද

    සන්නද්ධ........ඒ කියන්නේ ආයුධ ඇතිව..මේ කතාව බුද්ධි අංශ කිව්වාම රනිල් ඇහුවාලු..........ආමි එකේ සාමාජිකයෙන් පුහුනු කරන්න කොච්චර කල් යනවද කියලා........එතකොට බුද්ධි අංශයෙන් කිව්වාලු මාස 6ක් කියලා..............

    එතකොට රනිල් කිව්වාලු එතකොට අවුරුදු 2ක් ඇතුළද ඔච්චර කොටි පුහුණු කරන්නේ කොහොමද? බොරු කියන්න එපා කියලා...........:D:D:D

    එතකොට බුද්ධි අංශයේන කිව්වා......හමුදා සාමාජිකයන්ට පූර්ණ සටන් පුහුණවක් දෙනවා........කොටින්ට දෙන්නේ සති දෙකක පමණ තුවක්කුවක් භාවිතා කරන පුහුණුව විතරයි කියලා....:yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    JR ගෙ විවස්තාව එපෝ කියල කාලයක් කෑගැහුව .දැන් ඒක හොදයිලු .
    ඇම්බියුලන්ස් ටික ගේනකොට ඉන්දියන් ඔත්තුකාරයො එනවෝ කියල කෑගැහුව .දැන් රටේම මිනිස්සු ඒවගෙන් වැඩගන්නව .
    විවුර්ත ආර්තිකේ ගේනකොට රට කනවෝ කිව්ව .දැන් ඒකත් හොදයිලු .
    ගාමන්ට් ෆැක්ට්‍රි දානකොට සුද්දන්ට සින්හල කෙල්ලො ලව්ව ජන්ගි මස්සන්න හදනව කිව්ව .අන්තිමට ඒ ටික නැතුව රට දුවන්න බැරි උනා .
    අබේවෙලට කිරි හරක් නවසීලන්තෙන් ගෙන්නනකොට ප්‍රේමදාසට හරක් මස් කන්න උවමනාවට ලොකු හරක් ගෙන්නනව කිව්ව .අන්තිමට හයිලන්ඩ් ,අබේවෙල කිරි හොය හොය බොන තැනට වැටුන .

    පැරදුනොත් විදුලි පුටුවට යන්න වෙනවෝ කිව්ව .අන්තිමට බයිසිකලෙන් තාම පාර්ලිමේන්තු එනව .

    ඇයි බයියනේ ඔහොම :D:D:D:D:D:D:D.

    වොක්සාවගන් හම්බුනා
    ෆ්‍රී වයිපයි හම්බුනා
    රණවිරුවෝ හිරෙන් නිදහස් කරලා කොටි හිරේ දැම්ම
    ආයෝජන කලාප ඇති කළා
    මහා බැංකුව දියණු කළා
    උකස් බඩු බේරලා දුන්න
    සයිටම් අහෝසි කළා
    හොරු ඇල්ලුවා
    තව කොච්චර තියෙනවද?:yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    කොටි සාමාජිකයො 18000 ක් කියල කිව්වෙ සන්නද්ද විතරද .නැත්තම් බැන්කු දේශපාලන ඔක්කොමද

    උබ ප්‍රභාකරන් ගේ පුතෙක්ද බන්? ඔච්චර කැහිල්ලක් තියෙන්නේ කොටි ගැන :angry:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    සන්නද්ධ........ඒ කියන්නේ ආයුධ ඇතිව..මේ කතාව බුද්ධි අංශ කිව්වාම රනිල් ඇහුවාලු..........ආමි එකේ සාමාජිකයෙන් පුහුනු කරන්න කොච්චර කල් යනවද කියලා........එතකොට බුද්ධි අංශයෙන් කිව්වාලු මාස 6ක් කියලා..............

    එතකොට රනිල් කිව්වාලු එතකොට අවුරුදු 2ක් ඇතුළද ඔච්චර කොටි පුහුණු කරන්නේ කොහොමද? බොරු කියන්න එපා කියලා...........:D:D:D

    එතකොට බුද්ධි අංශයේන කිව්වා......හමුදා සාමාජිකයන්ට පූර්ණ සටන් පුහුණවක් දෙනවා........කොටින්ට දෙන්නේ සති දෙකක පමණ තුවක්කුවක් භාවිතා කරන පුහුණුව විතරයි කියලා....:yes::yes:

    බොරු දාන්න එපා බන් . දන්නව වගේ උබ කියන්නෙ කොහොමද 18000ක් හිටිය කියල සන්නද්ද සාමාජිකයො . කොටින්ගෙ රෙජිස්ටර් බුක් එක 2009දි අහු උනා කියල දන්නවද තට්ටු 3 බින්ගේ ඇතුලෙ තිබිල . :rofl::rofl::rofl:
     
    රටේ ආරක්ෂාව ගැන යතා තත්ත්වය පැහැදිලි කරපු බුද්ධි අංශ එක්ක රනිල්ට පට්ට මළ.............ඒත් එක්කම සන්ඩේ ටයිම්ස් එකේ ඉක්බාල් අතාස් කාරයා කොටින්ගෙ වැඩ ගැන ලියනවා..............රනිල්ට ඌ එක්කත් කේන්තියි........
    රනිල් කළා වැඩක්.....මෙරිල් ගුණරත්න ගෙන් ඉල්ලීමක් කළා.................බුද්ධි අංශ වල රහස් තොරතුරු පාවිච්චි කරලා සන්ඩේ ඔබ්සර්වර් එකේ ඉක්බාල් අතාසේට ගහන්න වෙනම ආරක්ෂක තීරුවක් ලියන්න කියලා........
    අරමුණ වුනේ රටේ ආරක්ෂාව හොඳයි කියලා පෙන්වන්න..........
    මෙරිල් ගුණරත්න රනිල්ගේ පත් කිරීමක් වුණත් ඒකට කැමති වුනේ නැ........
    රනිල් ගැහුවා තවත් ප්ලැනක්........එයාගේ හිත මිත්‍රයා වෙච්ච ආරක්ෂක කටුයුතු ගැන මෙලෝ අදහසක් නැති මලික් සමරවික්‍රමට එවන්න කිව්වා බුද්ධි අංශ වාර්තා.........දැන් අගමැති නියමයෙන් බුද්ධි අංශ වාර්තා එවන්න ඕන අගමැතිට විතරක් නෙමෙයි මලික්ටත්........
    මලික් පටන් ගත්තා සන්ඩේ ඔබ්සර්වර් එකේ ඉක්බාල් අතාසේට ගහන්න වෙනම ආරක්ෂක තීරුවක් ‘MOLE’ කියලා.............ඔන්න ඔහොමයි රනිල් රටේ සංවේදී බුද්ධි තොරුතුරු එක්ක සෙල්ලම් කළේ

    iqbal.jpg
     
    • Like
    Reactions: sarika406

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43

    කොටි සාමාජිකයො 18000 ක් කියල කිව්වෙ සන්නද්ද විතරද .නැත්තම් බැන්කු දේශපාලන ඔක්කොමද

    ලොල්, මුලු කතාවම කියවල, උබට දන් ඇතිවුනේ ඔය ප්‍රශ්නෙ විතරමඩ බන්?

    මූ මෙතන අලුතින් මුකුත් ඩාල නැහැ, මේව ඒදවස්වල පත්තරවල ගිය, සමාජය කතාකල දේවල්, ෆොන්සේකා කරලියට ආවෙත් ඔය කාලෙදි, ඌ ෆයිට් කලා රනිල් එක්ක සෑහෙන්න අදි. ආ. කලාප ඉවත් කරනවට විරුඩ්ඩව....

    එහෙම ෆයිට් කරපු චන්ද්‍රිකා, රනිල්, සරත් අද එක පැත්තක.....
     
    බොරු දාන්න එපා බන් . දන්නව වගේ උබ කියන්නෙ කොහොමද 18000ක් හිටිය කියල සන්නද්ද සාමාජිකයො . කොටින්ගෙ රෙජිස්ටර් බුක් එක 2009දි අහු උනා කියල දන්නවද තට්ටු 3 බින්ගේ ඇතුලෙ තිබිල . :rofl::rofl::rofl:

    හිටපු ආරක්ෂක උපදේශක මෙරිල් ගුණරත්න තමයි සඳහන් කරලා තියෙන්නේ......ඌට විරුද්ධව නඩු දාපන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල් ගේ සටන් විරාමය 11-14-2017 12:20 PM හා

    කොටියට රිදිලා
     
    • Like
    Reactions: asbw

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    උබ ප්‍රභාකරන් ගේ පුතෙක්ද බන්? ඔච්චර කැහිල්ලක් තියෙන්නේ කොටි ගැන :angry:

    උබලටත් හෙන චූන් ඉතින් බොරු අහගෙන ඉන්න .

    රනිල් 2002.11.03 වෙනිද ප්‍රබාකරන් එක්ක රෑ කෑමකට සහබාගී උනා .එතනදි ප්‍රබා කිව්ව කොටස් දෙකකට පාලනය කරමු ඔයාට මන් බලය අරන්දෙන්නම් කියල . එතනදි රනිල් එකග උනා ඊලාම් රටට විවස්තාවක් හදල දෙන්න . ප්‍රබා කිව්ව හමුදාවෙන් කොටින්ට යුද පුහුනුව දෙන්න කියල .රනිල් එතනදි එකග උනා නවීන ආයුද පුහුනුව කොටින්ට දෙන්න .

    ඔය වගේ කතා හදල කියන එක තරම් ගොන් බයියන්ට වෙන දෙයක් නෑ ස්වයන් වින්දනයට :rofl::rofl::rofl::rofl:
     
    කොටි සාමාජිකයන් 12000 ඉඳලා 18000ක් දක්වා වැඩි කර ගනිද්දී.......චන්ද්‍රිකා ඒ තොරතුරු අරන් ඉන්දියාවට ගිහින් කිව්වා.රනිල් මෙහෙම කරනවා කියලත්..........
    ඒ අස්සේ Berghof කියලා ජර්මානු හා නෝවේජියානු NGO එකකට ලංකාවට එන්න කියලා රනිල් අවසර දුන්නා.......
    ඒ NGO එක වාර්තාවක් දීලා කිව්වා....රටේ ආරක්ෂක හමුදා ප්‍රතිසංවිධානය විය යුතු බව......security sector reform!!!
    ඒ යෝජනා අනුව ශ්‍රී ලංකා හමුදාවේ සාමාජික සංඛ්‍යාව භාගයකින් අඩු කළ යුතු වුණා..........ඔව් කොටි එහෙම වැඩි කරද්දි............හමුදා සාමාජිකයන් ගාණ අඩු කරන්න හැදුවා..........නමුත් බලගල්ල හමුදාපතිගේ පැරැත්තය මත ඒක කරන්න ලැබුනේ නැ.........
    අන්තිමට රනිල් ගේන්න හැදූ security sector reform අකුලාගන්න වුණා.......එතනදි මොනා වුණත් චන්ද්‍රිකා මෙහෙයක් කළා
     
    • Like
    Reactions: sarika406
    උබලටත් හෙන චූන් ඉතින් බොරු අහගෙන ඉන්න .

    රනිල් 2002.11.03 වෙනිද ප්‍රබාකරන් එක්ක රෑ කෑමකට සහබාගී උනා .එතනදි ප්‍රබා කිව්ව කොටස් දෙකකට පාලනය කරමු ඔයාට මන් බලය අරන්දෙන්නම් කියල . එතනදි රනිල් එකග උනා ඊලාම් රටට විවස්තාවක් හදල දෙන්න . ප්‍රබා කිව්ව හමුදාවෙන් කොටින්ට යුද පුහුනුව දෙන්න කියල .රනිල් එතනදි එකග උනා නවීන ආයුද පුහුනුව කොටින්ට දෙන්න .

    ඔය වගේ කතා හදල කියන එක තරම් ගොන් බයියන්ට වෙන දෙයක් නෑ ස්වයන් වින්දනයට :rofl::rofl::rofl::rofl:

    එහෙම එකක් මෙතන සඳහන් නැ මචං....කියවා බලපන්

    මේ සියල්ලටම සාක්ෂි හා මූලාශ්‍ර මට දෙන්න පුළුවන්......
     
    Last edited: