රනිල් ගේ සටන් විරාමය

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    “For example; the discussions we had with Indian mediation as a result President J.R. Jayewardene and Indian Prime minister Rajiv Gandhi signed an agreement in introducing the provincial councils saying the power would be decentralized. In implementing this, the Sri Lankan government insisted that we surrender our weapons and we did it too though we did not agree with the provincial council system.

    “Instead of this the Indian Peace Keeping Force was brought in and destroyed us and this was ordered by the Indian Government. Although we were a small group at the time, we grew in strength in facing the regional super power. Now we are ready to face any one, for the freedom of our people and for our motherland. Milinda Moragoda a close friend of Ranil, participated in the past discussions. He made a statement just before the election that "we took the Tigers for talks to show the international community and later gave them nothing. We have put them into the net of troubles, and a person from that movement was ejected from their group and he has created another movement now". You can understand whom he is talking about.

    “But this is what actually happened? Ranil's government took us for the discussions thinking we may easily be deceived and return to normalcy.
    “I presided at the negotiations in Thailand, and especially I and Mr. Peiris were involved arguments about federalism. While the rest of the boys were with me this particular person walked away for shopping and got entangled in sexual activities. This is how he got separated from us.

    “Before the election, Mr. Moragoda said "we have allured the Tigers by taking them to foreign countries and one of their Majors has departed from them". But even though we clearly understood their cunning mentalities, we got involved in peace negotiations talks. We had Indian pressure as well as International pressures on our 30-year revolutionary war. But our Leader says that the latest discussion has continued for four years.

    In December 2001, our leader declared a unilateral ceasefire, which was to strengthen our position. What was our power? We have captured the entire Wanni region by destroying the main Elephant Pass military base and our leader extended friendly hands to the government.

    “These negotiations were prolonged for the past four years and we had six rounds of talks with Ranil and I was also present at them. After Ranil's period, we continued the talks with Chandrika. But the decisions, finalisations, and the agreements did not materialise.

    “Meanwhile we have to explain to the international community the cunningness of the Sinhala community. They invited countries like America, Britain, Japan and the European Union to these talks and asked them to apply pressure to dilute some of our demands. “Our vision is that our people should find solutions for our problems and not the foreign countries.

    “The world pressurized us to abide with the decision we accepted in rounds of peace talks with the policy of a united Sri Lanka. There was international pressure to remove all our weapons too. This was also initiated by Ranil Wickremesinghe and he was the person who trapped us into such a net.
    “We can't compel our people to be in darkness and our leader says he is not willing to continue such pointless talks anymore." - Dr. Balasingham :shocked:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    පෝල් හැරිස් සිද්ධිය​
    පෝල් හැරිස් යනු 1995 වසරේ සිට ලංකාවේ නේවාසිකව සිටිමින් ඩේලි ටෙලිග්‍රාෆ් හා ජේන්ස් රිවීව් වගේ මාධ්‍ය වල ලංකාවේ මාධ්‍ය වේදියායි. මහ බැංකු බෝම්බ සිදුවීම වෙන අවස්ථාවේ දී ඒ අසළම හිටපු මාධ්‍ය වේදියෙකු.....අපි අද දකින මහ බැංකු බෝම්බයේ සෑහෙන පොටෝ මිනිහගේ කැමරාවෙන් ගත්ත ඒවා.......
    ලංකාවේ කොටි කියන්නේ බටහිරය විශ්වාස කරන්න ආස විදිහේ ............නිදහස් අරගලයක යෙදෙන සටන් කාමීන් නොව අති භයානක කුරිරු ත්‍රස්තවාදීන් පිරිසක් බවට මුල ඉඳන්ම තේරුම් ගත්ත කෙනෙක්...........ලංකාවේ කොටි කියන්නේ කවුද? කොටින්ට ඊළම ලැබුනොත් ලංකාවේ සියළු දෙනාට අත්වන ඉරණම පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණු කෙනෙක්........

    2002 දී රනිල් විසින් සටන් විරාම ගිවිසුම අත්සන් කිරීම හා එහි වගන්ති පිළිබඳව දැඩි ලෙස විවේචනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමයි ඔහු...........2002 මැයි මාසයේ දී ඔහු ලිව්වා මාධ්‍යයට The CFA is the greatest give away in the history……………..සටන් විරාම ගිවිසුම යනු මානව ඉතිහාසයේම ලොකුම පාවාදීමයි කියලා......
    ඒ විතරක් නෙමෙයි ඔහුට ආරාධනා කළ උත්සවයකදී සාමය නාමයෙන් සිදුවන දේවලුත්, සටන් විරාමයත්‍, කොටි සංවිධානයත් ශ්‍රී ලංකා රජයත් දැඩි ලෙස විවේචනය කළා....................ඒ සිද්ධියෙන් පසු රනිල්ට වුවමනා වුණා පෝල් හැරිස්ව රටින් පන්නන්න.......
    මාධ්‍ය වලින් මැන්ට ගහන්න ගත්තා....සාම සාකච්ඡා බිඳ හෙළන්න කුමන්ත්‍රණ කරන ආයුධ වෙළෙන්ඳන්ගේ ඒජන්තයෙක් විදිහට..................

    පෝල් හැරිස් තමන්ගේ පොතේම කියන විදිහට...........දවසක් ගාලු මුවදොර හෝටලයේ තිබුණු උත්සවයකදී ඔහු ඉඳගත් මේසයකම රනිල් වික්‍රමසිංහ අගමැතිත් ඉඳගෙන හිටියා.....කවුද ඇවිත් රනිල්ගේ කණට කරලා කියලා....මේනන මෙයා තමයි සටන් විරාමයට බනින මිඩියා කාරයා කියලා.......
    රනිල්ට දැන් ඉස්පාසුවක් නැලු....පෝල් දිහා බල බල රවනවා......අන්තිමට වාදයක් ඇතිවුණා.......රනිල් පෝල් හැරිස්ට තර්ජනය කරමින් කියා සිටියා, තමන්ගේ වැඩ පිළිවෙල කාටවත් නවත්වන්න බැ......රනිල් කිවව හිනා යන කතාව තමයි......වසර කීපයක් තුළ තමන් ත්‍රිකුණාමලයේ F1 racing track එකක් හදනවා කියන එක........
    ඒකට හිනා වෙච්ච පෝල් ඇහුවාලු ප්‍රභාකරන්ගෙන් අවසර ගත්තද ඒකට කියලා.....
    මෙන්න අපේ අගමැට්ටාගේ මොලේ............

    පෝල් හැරිස් ගැන කලින් ඇරපු ත්‍රෙඩ් එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1724262

    paul-harris-in-ranil-wickremasinghe-2002-sri-lanka-government.jpg

    Porawa hamba vunaa :)

    https://twitter.com/chineseartpaul

    http://worldoflectures.com/
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇත්තටම වුනේ 2004 වනකොට කොටි ගොඩක් ප්‍රභලයි ඒ අයට රාජ්‍ය නායකය කව්රු වුනත් තමන්ට යුධමය වශයෙන් ලක්රජය පරාජය කරන්න පුලුවන් කියල ලොකු ආත්ම විශ්වාසයක් තිබුන. කොටින්ට ලොකු තදියමක් තිබුනෙ යුද්ධෙ නැවත පටංගන්න. රනිල් ආවත් මහින්ද ආවත් යුද්දෙ පටංගන්නව. හැබැයි මහින්ද ආවොත් යුද්ධය නැවත් ඉක්මනිං පටංගැනීමට හේතුවක් ලේසියෙන් හොයාගන්නත් නැවත යුද්ධයට යාම සාධාරණීකරණය කරන්නත් පුලුවන් වෙනව කොටින්ට රනිල් හිටියට වඩා ලේසියෙන්. ඒ හින්ද කොටි 2005 ජනාධිපතිවරණයේ මහින්ද එනවට කැමති වෙන්න ඇති නැතුව මහින්ද-ප්‍රභා ගිවිසුමක් තිබීම නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් 2005 ජනාධිපතිවරණය දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරන මට්ටමකට ආවොත් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් බෙදුම්වාදයට පක්ෂ මතවාදක් ගොඩනගන්න පුලුවන් වුනා ලංකාවෙ දෙමළ ජනතාව සිංහළ ජනනායකයො ප්‍රතික්ෂේප කරනව කියල.

    මෙකත් පොඩ්ඩක් බලන්න කෝ :shocked::confused:

    නැහැ කොටින් හැම තිස්සෙම ඔවුනට වාසි වේයැයි කියන අයට උදව් කරා. ගිවිසුමක් නැහැයි කියන්න බැහැ මහින්දටත් ඔනැ වුනේ බලය ගන්න

    රනිල් සහ චන්ද්‍රිකා ඔවුනට ඉල්ලිම් දේ දුන්නේ නැහැ නමුත් මම කියන්නේ නැහැ මහින්ද වැරදියි කියලා මොකද අවසානයෙදි මහින්දම තමයි ප්‍රභාට ගෙම දුන්නේ

    අද බාලසිංහම් හිටියානම් කියයි "Mahinda is cunning fox Ranil is much better" කියලා.:D කොහොම හරි කමක් නැහැ මහින්ද රාජපක්ශ යුද්දේ ඉවර කරන්න දෙශපාලනමය නායකත්වය දුන්නා
     
    හොද ත්‍රඩ් එකක් මචන් අපිට මෙවා අමතක නැහැ රනිල් ඇසිරෙන විදිහට මෙවා මෙහෙම වුනා කියලා හිතන එකත් අපහසු නැහැ. නමුත් ඇයි කොටින් 2005 දි රනිල්ව පැරැද්දුවේ මෙච්චර වාසියක් රනිල්ගෙන් ඔහුන්ට තිබුනා නම්?

    එ එක්කම ඔබ දන්නවා නම් හොයලා බලන්න කිසිවකුත් නොදත් International netය මගින් ඉතා සියුවුම්ව ගිය ජන්තයන්තර දැල ගැනත්. මේකත් හෙතුවක් වුනා කියලයි කියන්නේ 1993 දි ගාමිණි එනම් 1994දි ජනාධිපති අපෙක්ශක ගාතනයටත්.

    ඇයි අන්ටන් බාලසිංහම් කිව්වේ රනිල් කියන්නේ කපටි නරියෙක් කියලා? යුධ ජයග්‍රහනයේ ප්‍රබල සාධකය වන කරුණා අම්මන්ගේ බෙදියාම කාගේ උපායක්ද?

    "Mahinda OK but Ranil “a dangerous fox” Bala :shocked:

    Please read this article
    http://www.sundaytimes.lk/051204/news/2.html

    රනිල් ඒ අයව ලොකයට අරන් ගිහින් පෙන්නුවේ ඔබලා ඉන්නේ ප්‍රභාගේ ලිදේ කියන එක නෙමෙයිද?

    කොටි 2005 දි රනිල්ව පැරැද්දුවේ ඒ වන විට පුළුවන් තරම් හමුදාමය ශක්තියක් ගොඩනගා ගත්ත බවට කොටි විශ්වාස කළ නිසා.....ඇත්තටම 2005 දි ඔවුන් තමන් ගැන අධි තක්සේරුවකින් හිටියේ....උන් හිටිය තත්ත්වය එක්ක තවත් වසර 4 කින් නැත්තටම නැති වෙයි කියලා හිතුවේ නැ........

    රනිල් ඉන්න කොට වඩා මහින්ද ඉන්න කොට යුද්ධයට යන්න ලේසියි.......මහින්ද සිංහල ජාතිවාදියා කියලා, මහින්ද ගේ පිට දාලා යුද්ධය පටන් ගන්න අවස්ථාව තිබ්බා........රනිල් ගෙන් ප්‍රයෝජන අරන් ඉවරයි කියන තත්ත්වයට කොටි ආවා........

    International safety net කථාව ගැන හොඳින්ම ප්‍රශ්න කළේ කදිරගාමර් 2003 දි පාර්ලිමේන්තුවේදී.........ඔහු ඇහුවා මොකක්ද මේ International safety net කියන්නේ? හදිසියේ වත් කොටි නැවතත් යුද්ධය ආරම්භ කරලා ආරක්ෂක හමුදාවට පහර දෙන්න පටන් ගත්තොත් ඒකට විරුද්ධව අපිට ජාත්‍යන්තරය උදව් කරනවාද? ඒ සම්බන්ධයේන මොකක් හෝ ගිවිසුමක් තියේද? ඇමරිකාව හෝ ඉන්දියාව හෝ අපේ රටට අපිට උදව්වට හමුදා ආධාර එවනවද කියන ප්‍රශ්නය තමයි ඇහුවේ...................උත්තරය නැත...............
    ඔය කතාව ආවේ මෙහෙමයි.......කොටි යුද්ධය පටන් ගනී කියන දේට රනිල් හරි බය වුණා...රනිල්ට හැකියාවක් තිබ්බේ නැ යුද්ධය කරන්න...හිතුවේ වත් නැ...එහෙම තත්ත්වයක් එයි කියලා මැන් මොනා වුණත් බය වුණා....ඒකට පිළියම විදිහට කළේ.....ඇමරිකාවෙන් ගිහින් ඉල්ලනවා ටිකක් සැරට මාධ්‍ය නිවේදනයක් කරන්න කියලා............ඒ කද මචං International safety net කියන්නේ?

    International safety net කියන්නේ මහ පොළවේ කිසි වැදගත් කමක් නැති අපේ උදව්වට ඇමරිකාව එයි කියලා රනිල් බලාපොරොත්තු වීම...................

    බාලසිංහම් ඇත්තටම එහෙම කතාවක් කිව්වද? ඔය දාලා තියෙන්නේ ඔපිනියන් පේජ් එකක් මචං...ඒකෙ කියන්නේ මහ විරු දින කතාවේ දී කිව්වා කියලා..........හැබැයි මම මේ දේවල් හොයන්න ටැමිල් නෙට් එක පුරා හෙව්වා...මට එහෙම ප්‍රකාශයක් බාලසිංහම්ගෙන් හොයාගන්න බැරිවුණා.....................
    හැබැයි නෝවේ සාම ක්‍රියාදාමය ගැන නෝවේ කාරයෝම ගැහුවා හොඳ පොතක්....මම මේ කරුණු හොයාගත්තෙත් ඒකෙන් තමයි.............To end a civil war by Mark Slater .........ඒ පොතට අනුව නම් රනිල් එනවට තමයි බාලසිංහම් කැමති වෙලා තියෙන්නේ.......................
    මෙන්න මේකේ බාලසිංහම්ම කියනවා.......මහින්ද දිනයි කියලා අපි හිතුවේ නැ කියලා......
    http://www.sundaytimes.lk/060521/news/victory.html
     
    • Like
    Reactions: idhasitha
    ඇත්තටම වුනේ 2004 වනකොට කොටි ගොඩක් ප්‍රභලයි ඒ අයට රාජ්‍ය නායකය කව්රු වුනත් තමන්ට යුධමය වශයෙන් ලක්රජය පරාජය කරන්න පුලුවන් කියල ලොකු ආත්ම විශ්වාසයක් තිබුන. කොටින්ට ලොකු තදියමක් තිබුනෙ යුද්ධෙ නැවත පටංගන්න. රනිල් ආවත් මහින්ද ආවත් යුද්දෙ පටංගන්නව. හැබැයි මහින්ද ආවොත් යුද්ධය නැවත් ඉක්මනිං පටංගැනීමට හේතුවක් ලේසියෙන් හොයාගන්නත් නැවත යුද්ධයට යාම සාධාරණීකරණය කරන්නත් පුලුවන් වෙනව කොටින්ට රනිල් හිටියට වඩා ලේසියෙන්. ඒ හින්ද කොටි 2005 ජනාධිපතිවරණයේ මහින්ද එනවට කැමති වෙන්න ඇති නැතුව මහින්ද-ප්‍රභා ගිවිසුමක් තිබීම නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් 2005 ජනාධිපතිවරණය දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරන මට්ටමකට ආවොත් ඔවුන්ට ජාත්‍යන්තර වශයෙන් බෙදුම්වාදයට පක්ෂ මතවාදක් ගොඩනගන්න පුලුවන් වුනා ලංකාවෙ දෙමළ ජනතාව සිංහළ ජනනායකයො ප්‍රතික්ෂේප කරනව කියල.

    :yes::yes::yes::yes::yes:
     
    “For example; the discussions we had with Indian mediation as a result President J.R. Jayewardene and Indian Prime minister Rajiv Gandhi signed an agreement in introducing the provincial councils saying the power would be decentralized. In implementing this, the Sri Lankan government insisted that we surrender our weapons and we did it too though we did not agree with the provincial council system.

    “Instead of this the Indian Peace Keeping Force was brought in and destroyed us and this was ordered by the Indian Government. Although we were a small group at the time, we grew in strength in facing the regional super power. Now we are ready to face any one, for the freedom of our people and for our motherland. Milinda Moragoda a close friend of Ranil, participated in the past discussions. He made a statement just before the election that "we took the Tigers for talks to show the international community and later gave them nothing. We have put them into the net of troubles, and a person from that movement was ejected from their group and he has created another movement now". You can understand whom he is talking about.

    “But this is what actually happened? Ranil's government took us for the discussions thinking we may easily be deceived and return to normalcy.
    “I presided at the negotiations in Thailand, and especially I and Mr. Peiris were involved arguments about federalism. While the rest of the boys were with me this particular person walked away for shopping and got entangled in sexual activities. This is how he got separated from us.

    “Before the election, Mr. Moragoda said "we have allured the Tigers by taking them to foreign countries and one of their Majors has departed from them". But even though we clearly understood their cunning mentalities, we got involved in peace negotiations talks. We had Indian pressure as well as International pressures on our 30-year revolutionary war. But our Leader says that the latest discussion has continued for four years.

    In December 2001, our leader declared a unilateral ceasefire, which was to strengthen our position. What was our power? We have captured the entire Wanni region by destroying the main Elephant Pass military base and our leader extended friendly hands to the government.

    “These negotiations were prolonged for the past four years and we had six rounds of talks with Ranil and I was also present at them. After Ranil's period, we continued the talks with Chandrika. But the decisions, finalisations, and the agreements did not materialise.

    “Meanwhile we have to explain to the international community the cunningness of the Sinhala community. They invited countries like America, Britain, Japan and the European Union to these talks and asked them to apply pressure to dilute some of our demands. “Our vision is that our people should find solutions for our problems and not the foreign countries.

    “The world pressurized us to abide with the decision we accepted in rounds of peace talks with the policy of a united Sri Lanka. There was international pressure to remove all our weapons too. This was also initiated by Ranil Wickremesinghe and he was the person who trapped us into such a net.
    “We can't compel our people to be in darkness and our leader says he is not willing to continue such pointless talks anymore." - Dr. Balasingham :shocked:

    මචං උඹ මෙතන කියන්න හදන එකට මහ පොළවේ සාක්ෂි නැ......
    බාලසිංහම් එහෙම එකක් කියලා තියේ නම් ඒක මැන්ගේ රනිල් පිළිබඳ අනවබෝධය නිසා වෙච්ච දෙයක්...........

    කොටි වුණත් හිතන්නේ නැතුව ඇති රටේ නායකයා මෙච්චර මැටි කියලා.....ඒ නිසා උන්ට නොතේරෙන කපටි කමක් කරනවා කියලා හිතන්න ඇති.....

    බාලසිංහම් කිව්වා කියලා කවුරුවත් කියනන කතාවක් නොවේ...රටේ මහ පොළවේ වෙච්ච දේ දිහා බලපන්......

    උඹ හිතන විදිහට රනිල් විසින් ජාත්‍යන්තරය තුළ කොටින්ව කොන් කළා නම්.........
    1. කොටින්ට කවදාවත් නැති විදිහට යුරෝපා සංචාර ලැබෙන්නේ කොහොමද?
    2. නෝවෙ රතු පලස් එලලා තමිල් සෙල්වම්ව පිළිගන්නේ කොහොමද?
    3. ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේජ් අන්තිමට බාලසිංහම් හම්බෙලා කතා කරන්නේ කොහොමද? ඒක තනිකර සංවිධානය කළේ නෝවෙ කාරයෝ........පොඩ්ඩක් හිතන්න ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් හා බාලසිංහම් අතර හමුවක්....ඔස්ලෝ සමුළුව කියලා ආධාර සමුළුවක් අස්සේ..............ඒ ජාත්‍යන්තරව කොන් වීමද බං?
    4. 2005 වෙන කොට ඇමරිකාවෙන් නෝවේ නිතර නිතර ඇහුවේ කොටි තහනම අයින් කරමුද කොටි තහනම අයින් කරමුද කියන එකයි.....................අද වෙන කොට ඇමරිකාව ලංකාවට විරුද්ධව වැඩ කරන තැනට ඇමරිකාවේ ප්‍රතිපත්ති වෙනස් කරන්න මහන්සි වුනෙත් නෝවේ.....
    5. ඒ නෝවේ වැඩ කළේ කොටින්ගේ PR manager විදිහට............ලෝකේ ප්‍රධාන රටවල නායකයින් එක්ක කොටි එකතු කරන්න නෝවේ වැඩ කළා...........ඒ ජාත්‍යන්තරව කොන් කිරිල්ලක් ද බං..............

    නෝවේ සාම ක්‍රියාදාමයෙන් කළේ කැලේ හිටපු කොටින්ව එලියට අරන් ලස්සන සූට් අන්දලා...ලස්සන වචන කියලා දීලා.....බටහිරය ප්‍රමුඛ ලෝකයාට විවෘත කරලා උන් අහිංසකයි කියලා පෙන්වීම............රනිල් දැනුවත් හෝ නොදැනුවත්ව ඒ උගුලට උල්පන්දම් දුන්නා
     
    @Mayaratne

    උඹ කියනවා දැන් රනිල් International safety net එකක් හදලා කොටින්ව උගුලක දාන්න ගියා කියලා......එතකොට සටන් විරාම කාලේ 2005 වෙනකම්ම කොටි 3000ක් සටන් විරාම ගිවිසුම ප්‍රබල ලෙස උල්ලංඝනය කළා...........කොහොමද බං International safety net එක වැඩ කළේ?

    ඇමරිකාව හා නෝවේ, බ්‍රිතාන්‍ය ඇතුලු ජාත්‍යන්තරය කිව්වේ මෙහෙම

    කොටි කරපු වැඩේ නරකයි...ආපහු කරන්න එපා.....මෙතනදි ඉවසීමෙන් කටයුතු කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා...මොනා වුණත් ලංකාවේ ප්‍රශ්නයට හමුදා විසඳුමක් නැ. .....සාම සාකච්ඡා මාර්ගයෙන් තමයි විසඳුම් තියෙන්නේ.........

    දැන් මෙතන ඔය කියන උගුලේ වැටිලා ඉන්නේ ලංකාවද කොටි ද?

    අන්තිමට 2009 දී හමුදාව කොටින්ව ඉවරයක් කරද්දි........නෝවේ ඇමරිකාව ලැස්ති වුණා නැවක් එක්ක හෙලිකොප්ටරයක් එවන්න.......ප්‍රභාකරන්ව බේරගන්න..............එතකොට ජාත්‍යතරයෙන් ආරාක්ෂා කළේ ලංකාවද කොටි ද?

    සාධාරණ හේතුවකට පවා යුද්ධයට යාගත නොහැකිව සාම සාකච්ඡා වල හිරවෙලා හිටියේ අපිද කොටි ද? අපි නේද?

    එතකොට මචං ඔය International safety net කියන එක අන්තිමට තිබ්බේ අපිට නෙමෙයි කොටියට.......ඒ නිසා තමයි ප්‍රභාකරන් බේරගන්න 2009 දිත් නොවේ හා ඇමරිකාව මැදහත් වුනේ
     
    ඔස්ලෝ ආධාර සමුළුව
    -----------------
    නෝවෙජියානු සාම ක්‍රියාදාමයේ දී නෝවේජියානුවන් භාවිතා කළ තවත් උපක්‍රමයක් තිබුණි. එය හැඳින්වූයේ ආධාර සමුළු ක්‍රමය ලෙසයි.....ඒ අනුව ඔස්ලෝ, වොෂින්ටන්, ටෝකියෝ හා බ්‍රසල්ස් යන නගර වල ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන ලෙස ඉල්ලමින් ලෝකයේ ඉන්න ප්‍රධාන ආධාර ලබාදෙන සංවිධාන කැඳවූ සමුළු සංවිධානය කෙරිණි.

    එහි මහ මොළකරු වූයේ නෝවේ රජයයි.....

    ශ්‍රී ලංකා රජය විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ *ආධාර සමුළු* කිව්වාම උඩ පැන ගෙන ගියා....නමුත් ඔය කියන ආධාර සමුළු වල කොන්දේසියක් මත ආධාර ලබා දෙන්න තීරණය කළා........

    ඒ තමයි, ලෝකයේ ආධාර ලබා දෙන සංවිධාන ලංකාවට ආධාර ලබා දෙන්නේ, කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡා ඉදිරියට ගෙන ගොස් අවසාන දේශපාලන විසඳුමකට එකඟ වූවොත් පමණයි කියලා........

    එතකොට නෝවේ කියන විදිහට සාම ක්‍රියාදාමය කළේ නැත්තම් අපිට ආධාර නැ.........

    මේ ඔස්ලේා සමුළුවේ දී තවත් හොර වැඩක් නෝවේ කළා..........මේකට ගෙන්නුවා බාලසිංහම්වත්

    ඒත් එක්කම ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වෙන රිචඩ් ආමිටේජ් යන අයවත් ගෙන්වුවා.....රිචඩ් ආමිටේජ් කියන්නේ කවුද කියලා නොදන්නා අය ගුගල් සහාය පතන්න....

    මේ දෙන්නාව මුණ ගස්සලා සාකච්ඡා කරවන්නත් නෝවේ ලැස්ති වුණා....ඒක ඒ විදිහටම කරලා...මාධ්‍ය යෙන් වසන් කරන්නත් පුළුවන් වුණා..........

    අනේ අපේ රනිලාට මේ ගැන කිසි අවබෝධයක් තිබ්බේ නැ..උගේ හිතේ කීයක් හරි හොයාග්නන පුළුවන් එකක් කියලා............

    නෝවේ පියවරයෙන් පියවර උත්සාහ කළේ කොටි සංවිධානය හා ඇමරිකාව අතර හොඳ හිත වර්ධනය කරගන්න...........

    මේවා විශ්වාස කරන්න බැරි අය කරුණාකර නෝවේ අයම පළ කරපු To end a civil war පොත අරන් කියවන්න...සෝල්හයිම් ගේ කටින්ම කියලා ඇති......

    https://books.google.lk/books?id=aM...nka donor conference oslo 2003 norway&f=false

    Erik-Solheim.jpg

    Salter-To-End-a-Civil-War-cover-web.jpg

    Richard_L._Armitage.jpeg
     
    ඔස්ලෝ සමුළුවෙන් පසු ශ්‍රී ලංකා රජය කළේ කොටි සංවිධානයේ නියෝජිතයොත් එකතු කරගෙන ලෝක බැංකුවේ නියෝජිතයෝ හම්බෙලා ආධාර ඉල්ලපු එක...........

    පොඩ්ඩක් හිතන්න ලෝකයේ තහනම් කළ ත්‍රස්ත සංවිධානයක නියෝජිතයෝ ගිහින් ලෝක බැංකු නිලධාරීන් හම්බෙනවා???????????ඒක වුණා ලංකාවේ .......රනිල් රජයේ සහාය ඇතිව..........

    කොටි ජාත්‍යන්තරයේ කොන් කරලා තියෙන්නේ මාර විදිහට

    පසුව වෙනම ආධාර ඉල්ලන්න පවා කොටි පෙළඹුනේ ඒක නිසායි
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    මොනවා උනත් මචන් උබේ පැහැදිලි කරන විදියට මේ කඩේ යන නඩේට කට උත්තර නැතුව යනව
    අර ගොන්සන්ල සදුන්බුවාල වැරදිලාවත් මේ ත්‍රෙඩ් එකක් පලාතෙ එන්නෙ නැහැ :lol::lol::lol:
    මේව දාන එක හොඳයි අපේ සමහරුන්ට දැන් මේ අතීතය මතක නැහැ
    ඔහොම යං ඔහොම යං
     
    • Like
    Reactions: idhasitha

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොනවා උනත් මචන් උබේ පැහැදිලි කරන විදියට මේ කඩේ යන නඩේට කට උත්තර නැතුව යනව
    අර ගොන්සන්ල සදුන්බුවාල වැරදිලාවත් මේ ත්‍රෙඩ් එකක් පලාතෙ එන්නෙ නැහැ :lol::lol::lol:
    මේව දාන එක හොඳයි අපේ සමහරුන්ට දැන් මේ අතීතය මතක නැහැ
    ඔහොම යං ඔහොම යං

    :yes::angry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කොටි 2005 දි රනිල්ව පැරැද්දුවේ ඒ වන විට පුළුවන් තරම් හමුදාමය ශක්තියක් ගොඩනගා ගත්ත බවට කොටි විශ්වාස කළ නිසා.....ඇත්තටම 2005 දි ඔවුන් තමන් ගැන අධි තක්සේරුවකින් හිටියේ....උන් හිටිය තත්ත්වය එක්ක තවත් වසර 4 කින් නැත්තටම නැති වෙයි කියලා හිතුවේ නැ........

    :yes: Fair enough

    රනිල් ඉන්න කොට වඩා මහින්ද ඉන්න කොට යුද්ධයට යන්න ලේසියි.......මහින්ද සිංහල ජාතිවාදියා කියලා, මහින්ද ගේ පිට දාලා යුද්ධය පටන් ගන්න අවස්ථාව තිබ්බා........රනිල් ගෙන් ප්‍රයෝජන අරන් ඉවරයි කියන තත්ත්වයට කොටි ආවා........

    අනිවා මචන් ඔබ කියන එක එහෙම යැයි කියන්න පුලුවන්. දැන් ඌට මොනා හිතෙනවා ඇතිද? :lol:

    International safety net කථාව ගැන හොඳින්ම ප්‍රශ්න කළේ කදිරගාමර් 2003 දි පාර්ලිමේන්තුවේදී.........ඔහු ඇහුවා මොකක්ද මේ International safety net කියන්නේ? හදිසියේ වත් කොටි නැවතත් යුද්ධය ආරම්භ කරලා ආරක්ෂක හමුදාවට පහර දෙන්න පටන් ගත්තොත් ඒකට විරුද්ධව අපිට ජාත්‍යන්තරය උදව් කරනවාද? ඒ සම්බන්ධයේන මොකක් හෝ ගිවිසුමක් තියේද? ඇමරිකාව හෝ ඉන්දියාව හෝ අපේ රටට අපිට උදව්වට හමුදා ආධාර එවනවද කියන ප්‍රශ්නය තමයි ඇහුවේ...................උත්තරය නැත...............

    පට්ට කතාව බං ... :baffled: Respect Late Kadiragama

    ඔය කතාව ආවේ මෙහෙමයි.......කොටි යුද්ධය පටන් ගනී කියන දේට රනිල් හරි බය වුණා...රනිල්ට හැකියාවක් තිබ්බේ නැ යුද්ධය කරන්න...හිතුවේ වත් නැ...එහෙම තත්ත්වයක් එයි කියලා මැන් මොනා වුණත් බය වුණා....ඒකට පිළියම විදිහට කළේ.....ඇමරිකාවෙන් ගිහින් ඉල්ලනවා ටිකක් සැරට මාධ්‍ය නිවේදනයක් කරන්න කියලා............ඒ කද මචං International safety net කියන්නේ?

    Internal presure එක නිසා තමයි කොටින් එච්චර කල් මෙසෙ හිටියේ එවගෙම තමයි ඔවුන් නැවත ප්‍රතිසංවිදාන වෙන්නත් එය උදව්වක් කරගත්තා ඔබ හරි. බටහිර ගැනන්ම් එතර්ම් චිශ්වාස කරන්න බැහැ තමයි

    International safety net කියන්නේ මහ පොළවේ කිසි වැදගත් කමක් නැති අපේ උදව්වට ඇමරිකාව එයි කියලා රනිල් බලාපොරොත්තු වීම...................

    බාලසිංහම් ඇත්තටම එහෙම කතාවක් කිව්වද? ඔය දාලා තියෙන්නේ ඔපිනියන් පේජ් එකක් මචං...ඒකෙ කියන්නේ මහ විරු දින කතාවේ දී කිව්වා කියලා..........හැබැයි මම මේ දේවල් හොයන්න ටැමිල් නෙට් එක පුරා හෙව්වා...මට එහෙම ප්‍රකාශයක් බාලසිංහම්ගෙන් හොයාගන්න බැරිවුණා.....................
    හැබැයි නෝවේ සාම ක්‍රියාදාමය ගැන නෝවේ කාරයෝම ගැහුවා හොඳ පොතක්....මම මේ කරුණු හොයාගත්තෙත් ඒකෙන් තමයි.............To end a civil war by Mark Slater .........ඒ පොතට අනුව නම් රනිල් එනවට තමයි බාලසිංහම් කැමති වෙලා තියෙන්නේ.......................
    මෙන්න මේකේ බාලසිංහම්ම කියනවා.......මහින්ද දිනයි කියලා අපි හිතුවේ නැ කියලා......
    http://www.sundaytimes.lk/060521/news/victory.html

    මමත් TamilNet එකෙ හිව්වා මචන් නමුත් ඔබේ ඔය තර්කයම ඔය කතාව ගැනත් කිසිවකුත් තර්ක කරොත්?

    අනික බං නිකන් බලන් හිටියාවගෙනෙ සමහර් කරුනු ලියලා තියෙන්නෙ
    Columist වුනාට මචන් මෙක මහවිරු කතාවේ උපුටා ගැනිමක් ලෙසයි පල කරලා තියෙන්නේ

    ඔබ කියනවානම් මෙක පත්තරකාරයාගෙ කඩෙ යාමක් කියලා ඔබ ඔය් පල කරපු පත්තර මුලශ්‍ර එසෙ නොවෙනවා කියලා කියන්නෙ කෙසෙද?

    ඔය රනිල් කපටියා කතාව පැත්තකට දාමුකො ඔවුනට ඔනැ දේ ඉටු වුනා නම් ඔහු කිසිදාකවත් මහින්දට සහයොගය දෙන්නේ නැහැ ඉතුරු ටිකක් රනිල්වම ගෙනත් කරගන්න තිබුනා ඉතා ලෙසියෙන් ඔබ කියන විදිහට අන්ත එතනයි ප්‍රශ්නය.

    නැවත යුද්ධයකට නොයැම මෙක කරගන්න තිබුනා ඔබ කියන විදිහට රනිල් සම්පුර්න සහය ඔවුනට දුන්නේ නම්. දෙශපාලන ලොකය හරි අමුතු දෙයක් අපිට මතු පිටින් පෙනෙන වීරයො සැබෑ විරයෝ නොවෙන්නට පුලුවන්. රනිල් ගහපු ගෙම දන්නේ රනිල් එවගෙම තමයි එහි අවසාන ප්‍රතිඵ්ලය ගත්තේ මහින්ද ඇත්තරම අපි රනිල් චන්ද්‍රකා සහ මහින්ද සියලු දෙනාටම ස්තුති වන්ත විය යුතුයි.
    මන්දයත් රනිල් චන්ද්‍රකාත් උත්සහ කරා බලය බෙදිමක් තුලින් මේ ප්‍රශ්නයට හොද විසදුමක් ගෙනෙන්න එකීය රාජයක් තුල.
    ;)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    @Mayaratne

    උඹ කියනවා දැන් රනිල් International safety net එකක් හදලා කොටින්ව උගුලක දාන්න ගියා කියලා......එතකොට සටන් විරාම කාලේ 2005 වෙනකම්ම කොටි 3000ක් සටන් විරාම ගිවිසුම ප්‍රබල ලෙස උල්ලංඝනය කළා...........කොහොමද බං International safety net එක වැඩ කළේ?

    ඇමරිකාව හා නෝවේ, බ්‍රිතාන්‍ය ඇතුලු ජාත්‍යන්තරය කිව්වේ මෙහෙම

    කොටි කරපු වැඩේ නරකයි...ආපහු කරන්න එපා.....මෙතනදි ඉවසීමෙන් කටයුතු කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා...මොනා වුණත් ලංකාවේ ප්‍රශ්නයට හමුදා විසඳුමක් නැ. .....සාම සාකච්ඡා මාර්ගයෙන් තමයි විසඳුම් තියෙන්නේ.........

    දැන් මෙතන ඔය කියන උගුලේ වැටිලා ඉන්නේ ලංකාවද කොටි ද?

    අන්තිමට 2009 දී හමුදාව කොටින්ව ඉවරයක් කරද්දි........නෝවේ ඇමරිකාව ලැස්ති වුණා නැවක් එක්ක හෙලිකොප්ටරයක් එවන්න.......ප්‍රභාකරන්ව බේරගන්න..............එතකොට ජාත්‍යතරයෙන් ආරාක්ෂා කළේ ලංකාවද කොටි ද?

    සාධාරණ හේතුවකට පවා යුද්ධයට යාගත නොහැකිව සාම සාකච්ඡා වල හිරවෙලා හිටියේ අපිද කොටි ද? අපි නේද?

    එතකොට මචං ඔය International safety net කියන එක අන්තිමට තිබ්බේ අපිට නෙමෙයි කොටියට.......ඒ නිසා තමයි ප්‍රභාකරන් බේරගන්න 2009 දිත් නොවේ හා ඇමරිකාව මැදහත් වුනේ

    පට්ට කතාව බං ඔබ සමග මම එකග වෙනවා මේ කරුනුත් එක්ක :yes:
     
    මමත් TamilNet එකෙ හිව්වා මචන් නමුත් ඔබේ ඔය තර්කයම ඔය කතාව ගැනත් කිසිවකුත් තර්ක කරොත්?

    අනික බං නිකන් බලන් හිටියාවගෙනෙ සමහර් කරුනු ලියලා තියෙන්නෙ
    Columist වුනාට මචන් මෙක මහවිරු කතාවේ උපුටා ගැනිමක් ලෙසයි පල කරලා තියෙන්නේ

    ඔබ කියනවානම් මෙක පත්තරකාරයාගෙ කඩෙ යාමක් කියලා ඔබ ඔය් පල කරපු පත්තර මුලශ්‍ර එසෙ නොවෙනවා කියලා කියන්නෙ කෙසෙද?

    ඔය රනිල් කපටියා කතාව පැත්තකට දාමුකො ඔවුනට ඔනැ දේ ඉටු වුනා නම් ඔහු කිසිදාකවත් මහින්දට සහයොගය දෙන්නේ නැහැ ඉතුරු ටිකක් රනිල්වම ගෙනත් කරගන්න තිබුනා ඉතා ලෙසියෙන් ඔබ කියන විදිහට අන්ත එතනයි ප්‍රශ්නය.

    නැවත යුද්ධයකට නොයැම මෙක කරගන්න තිබුනා ඔබ කියන විදිහට රනිල් සම්පුර්න සහය ඔවුනට දුන්නේ නම්. දෙශපාලන ලොකය හරි අමුතු දෙයක් අපිට මතු පිටින් පෙනෙන වීරයො සැබෑ විරයෝ නොවෙන්නට පුලුවන්. රනිල් ගහපු ගෙම දන්නේ රනිල් එවගෙම තමයි එහි අවසාන ප්‍රතිඵ්ලය ගත්තේ මහින්ද ඇත්තරම අපි රනිල් චන්ද්‍රකා සහ මහින්ද සියලු දෙනාටම ස්තුති වන්ත විය යුතුයි.
    මන්දයත් රනිල් චන්ද්‍රකාත් උත්සහ කරා බලය බෙදිමක් තුලින් මේ ප්‍රශ්නයට හොද විසදුමක් ගෙනෙන්න එකීය රාජයක් තුල.
    ;)

    මට නම් තේරෙන්නේ නැ බං...මෙච්චර ඉතා පැහැදිලිව රනිල් ගේ ක්‍රියාකලාපය නිසා රට ආගාධයට ගිය හැටි පෙන්වා දෙන කොට.....රනිල් ගේ රහසිගත සැලසුමක් ගැන තාමත් උඹ හේතු නැතිව කියන්නේ ඇයි කියලා....

    මම කිව්ව මොන කතාව ද උඹ ටැමිල් නෙට් එකේ හෙව්වේ?

    මම කිව්වේ බාලසිංහම් රනිල් ගැන කිව්වා කියන මහ විරු දින කතාවක් ටැමිල් නෙට් එකේ නැ....එතකොට ඔය ඔපිනියන් පේජ් එකේ තියන දේ අපි කොහොමද භාර ගන්නේ?

    අනික් එක රනිල්ගේ රහසිගත සැලැස්මක් තියේ නම් ඒකේ ප්‍රතිඵල මොනාද? උදාහරණයකට ලෙඩකට දොස්තර කෙනෙක් ගාවට යනවා.......එයාගේ බේත් වලින් ලෙඩේ වැඩි වෙනවා......දැන් මරණාසන්න වෙනවා..........උඹ තාමත් විස්වාශ කරනවාද ලෙඩා මරණාසන්න කරලත් වෛද්‍යවරයාට ලෙඩේ සුව කරන්න රහස් බේතක් තිබ්බා කියලා?:D:D

    උඹ කිව්වා නේද කලින් කදිරගාමර් අගමැති වුණා නම් හරි කියලා? රනිල් ගේ ඔය කියන රහසිගත සැලසුම කිච කරලා විවේචනය කරලා එහෙම එකක් නැ කියලා පාර්ලිමේන්තුවේ දී හඬ නැගුවේ කදිරගාමර්ම තමයි

    මචං මම කාගේ වත් ඔපිනියන් පේජ් වලින් අරන් නැ....මම දාලා තියේනනේ වෙච්ච සිද්ධි....දැන් උඹ පාරේ යන කොට මාර්ග අනතුරටක් දකිනවා කියමු...........අන්න ඒක සිද්ධියක්............දැන් කොටි පොංගු තමිල් කරන එක, කොටි පොලිසි අරින එක, ත්‍රිමලේ වරාය වටේ කැම්ප් උගුලක් හදපු එක කාගෙවත් ඔපිනියන් පේජ් නෙමෙයි මචං ඒ සිද්ධි.........ඒ කියන්නේ වෙච්ච ඒවා

    රනිල් කපටියා කියලා බාලසිංහම් කිව්ව බවට සාධකත් නැතුව...........ඔයා කියනවා එහෙම කිව්ව නිසා රනිල් ට ප්ටට සැලැස්මක් තියෙන්න ඇති...එතකොට මචං අර මම කලින් කිව්ව වගේ ලෙඩා අසාධ්‍ය වෙන්නේ ඇයි? ලෙඩාට මෙච්චර මරණාසන්න වුණේ ඇයි? රනිල් ගේ කාලයේ දී කොටියා මෙච්චර ශක්තිමත් වුණේ ඇයි?

    ඇයි කොටියා එහෙනම් රනිල් ව පැරැද්දුවේ? උඹ ඒකනේ අහන්නේ.......

    1. රනිල් ගාව රහසිගත සැලැස්මක් තිබීම ( උඹ කියන විදිහට)
    2. බාලසිංහම්ට හා ප්‍රභාකරන්ට රනිල්ව තේරුම් ගත නොහැකි වීම.........ප්‍රභාකරන්ව මිනි වලෙන් නැගිටවලා ඇහුවොත් 2005 දි කවුරු දිනෙව්වා නම් ද හොඳ කියලා..........අනිවා ප්‍රභාකරන් කියයි රනිල් දිනෙව්වා නම් ශරි තමා කියලා.............රජිව් ගාන්ධි ඝාතනය වගේ කොටි ගත්ත වැරදි තීරණයක්....එච්චරයි......නැතුව රනිල් ගේ රහසිගත සැලැස්මක් නිසා නෙමෙයි.......

    1 එක ඇත්ත වෙන්න මහ පොළවේ සාධක නැති නිසා අනිවාර්යෙයන් 2 තමයි හේතුව

    මහින්දට ස්තුති වන්ත විය යුතුයි කිය කිය රනිල් ගහපු ගේම නිසයි මහින්ද දින්නේ කියලනේ උඹට කියන්න ඕන....එහෙම නේද? මචං මුල ඉඳන් කියවා බලන්න......මෙච්චර කොටින්ට රනිල් වාසි කරලත් ඇයි රනිල් පැරැද්දුවේ? රනිල් ලබා දුන් වාසි සහගත තත්ත්වය කොටි තේරුම් ගත්තේ නැ.....මහින්ද ඒ විදිහට ක්‍රියා කරයි කියලා කොටි හිතුවෙත් නැ...........කොටින්ට කොටි තමන්ගේ ඉතිහාසයේ ගත්ත වැරදිම තීරණය ගත්තා...........

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    samahara unta kiyanne ona wela thiyenne Ranil ge planS nisa thama war eka ewara keranna lesi une kiyala

    EHEMA KIYANA UN KIYAPALLA THOPILAGE KUDA MARUNE SATANA WIRAMA KALE.
    KISIMA DEYAK NOKARA APE KOLLO UNTA BILI DUNNA.

    MAHA MOLA KARU RANIL -- ANE HUKE NANANE

    RANILGE PIYA LOWAPAN GIHIN.
     
    මචං මායාරත්න,

    මහින්දට අනිවාර්යෙයන් ස්තුතිවන්න වෙනන් වෙනවා යුද්ධය ඉවර කළාට....දැන් පිස්සු කියෙව්වාට චන්ද්‍රිකා පවා ඒ කාලේ රනිල්ට වඩා හොඳයි..............

    නමුත් රනිල්ට කිසිසේත් ස්තුති වන්ත විය යුතු නැත....මම ඒක කෙලින්ම කියනවා....රනිල් තමයි මේ රටේ යුද්ධය හා අර්බුධයට නෝවේට ඕන ඕන විදිහට ඇඟිලි ගහන්න ඉඩ දීලා..........මේක ජාත්‍යන්තරකරණය කළේ................අද අපට මූණ දෙන්න වෙන යුධ අපරාධ චෝදනා වල මූලයත් එදා රනිල් ගෙන්න ගත්ත නෝවේ හා බලවත් කරපු එන්ජිඔ රැළ

    Mahinda won the war not because of RW, but in spite of RW
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මට පුදුම නොර්වේ එවුන්ට අපිට සාමේ ගෙන්න තිබ්බ ෆුකේ අමාරුව...උන් වෙන රටවල් වලටත් එහෙම කරාද? නැත්තන් ඩයස්පෝරාවේ කිබුල් කදුළු හින්දද ?:eek:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    The move means Norway can no longer play a role as one of four mediators, alongside the US, Britain and Japan, in Sri Lanka's peace talks.

    "We cannot be facilitators in a peace process which has in effect been suspended since 2006," Jon Hanssen-Bauer, Norway's special envoy to Sri Lanka, said.

    Embassy attacked

    Demonstartors demanding Norway help bring an end to the conflict in Sri Lanka, broke into the Sri Lankan embassy in Oslo on Sunday, smashing windows and furniture.

    No one was hurt in the protests, police said, and the demonstrators, who had videotaped themselves and posted the attack on the internet, were not arrested.

    Sri Lanka's foreign ministry said Norway had shown "sheer neglect" of its obligations by failing to protect the embassy despite repeated requests for better security.

    Protests have been on the rise in numerous world cities where there are large Tamil populations.

    "In these circumstances, the government of Sri Lanka perceives that it is no longer feasible for Norway to act as facilitator in the peace process," a statement from Sri Lanka's foreign ministry said.

    Sri Lanka formally invited the Scandinavian nation to act as a mediator in the conflict in January 2000; Norwegian officials managed to secure a ceasefire which came into force in February 2002.

    But the Sri Lankan government pulled out of the truce in January last year, accusing the LTTE of frequent ceasefire violations and of using the break in fighting to rearm
    14 Apr 2009 Al Jazeera
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඔතන ඔය ප්‍රශ්නය තාම තියෙන්නේ අපි යුද්දෙට පස්සෙ හා කලින් මේක හරියට ජාත්‍යන්තරයට සන්නිවේදන කරන්න බැරි උන එක,අපේ රටේ දක්ෂ රාජතාන්ත්‍රිකයන්,අඩුයි ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා වගේ අය අපිට නෑ .තානාපති සේවය ගැන කතා කරලා වැඩක් නෑ.රනිල් වුනත් දැන් කරන වැඩ දැක්කම ඔය දේවල් බොරු කියන්න බෑ.

    :rolleyes::rolleyes::rolleyes:

    ඔන්න ඕක තමයි සිංහලුන් සහ ලංකාවේ ඉන්න හැමෝම රැවටිලා ඉන්න අනිත් බොරුව.
    අපේ රාජ්‍යත්රන්ත්‍රික දුර්වලකම් නිසා බටහිරින් අපිට කෙලවන්න අවා කියන එක. :yes:

    කදිරගාමර් මහතා ලංකාවේ හිටපු හොඳ දේශප්‍රේමී රටේ මිනිසුන්ගේ ජිවිත වෙනුවෙන් කතා කරපු ද්‍රවිඩ දේශපාලනඥයෙක් එකේ කතා දෙකක් නැහැ.
    නමුත් ඔහු පණපිටින් හිටියත් යුද්ධෙන් ප්‍රභාකරන් මරපු එකට අපිට මේ දේ බටහිරින් කරනවා.
    ඒ බව ලෝකේ අනිත් රටවල් වල මිනිස්සු දන්නවා අපේ මිනිස්සු දන්නේ නැති වුනාට.
    මානව හිමිකම්, ඕවා පට්ටපල් බොරු සංකල්ප.
    දැන් අර යේමනයේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ළමා රෝහල් වලට කුඩු වෙන්න නෙලනවා සවුදි අරබිකාරයෝ එක්ක එකතු වෙලා, කෝ යුධ අපරාධ.

    ඩේවිඩ් මිලිබෑන්ඩ්, බර්නාඩ් කුෂ්නර් එක්සත් රාජධානියෙයි ප්‍රන්ශයෙයි විදේශ ලේකම්වරු දෙදෙනාම කඩිමුඩියේ දුවගෙන ආවේ දෙමල මිනිසුන් ගැන අනුකම්පා හිතිලා කියලද හිතන්නේ?
    නෑ, ඔවුන් ආවේ ප්‍රභාකරන් බේරලා දෙන්න, අපි යුද්දේ නවත්ත්වල දෙන්නම් කියල කේවල් කරන්න.
    මහින්ද හොරා කන්න ඇති තමයි, හැබැයි අර සුද්දෝ දෙන්නට උන් දෙන්න කරන්න ආපු දේ කරගන්න දුන්නේ නෑ, උන් දෙන්නව ගහක් යට තියල කතා කරලා හරවල යැවුවා.
    සමහරක් විට මහින්දට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් කියල තේරුනාම ඔහු එකෙන් තමන්ට වෙන වාසි තේරුම් අරන් ඉන්න ඇති.
    කොහොමෙන් හරි අර සුද්දෝ දෙන්න එලෙව්වා, ප්‍රභාකරන්ව මැරුවා.
    එච්චරයි, අපේ රටේ සියලු මිනිසුන්ගේ ආරක්ෂාව ගැන හිතුවම කියන්න තියෙන්නේ කොහොම හරි වැඩේ කරා කියල.
    "the end more than justifies the means"

    ඉතින් මේ අඹ ඇටයක් විතර චුටි රටේන්, බටහිර ලෝකේ මහබලවත් රටවල් දෙකක, විදේශ ඇමතිලා දෙදෙනකුට පයින් ගහල එලවපු එක ඔවුන් ලේසියෙන් අරගන්නේ නැහැ.
    බටහිර ආධිපත්‍යට ලොකු ප්‍රශ්නයක් වෙනවා අපි වගේ පොඩි පොඩි රටවල් බටහිර න්‍යාය පත්‍රයෙන් එළියට පනින්න ගියෝතින්.
    දැන්, පිලිපිනේ ඩුරටේ, අවු සාන් සුකී මේ බටහිර කියන දේවල් කරන්නේ නැත්තේ ඔවුන්ගේ අධිපති කම ඉවර වේගෙන එන නිසා.
    බටහිරින් අවු සාන් සුකී ට දීපු සම්මාන තනතුරු ගලවනවා, මියන්මරේ මිනිස්සුන්ට පාන් ද? උන්ට ඒවා අදාල නැහැ, උන්ට ඕන මුස්ලිම් අන්තවාදය අහක් කරලා දාන්න.
    අපිට දාන සත්තම් පිලිපිනේටයි මියන්මාරයටයි දන්න බටහිරට අමාරුයි චිනේ ලඟින් ඉන්නවා. :yes:

    එත් රනිල් මේක පිළිගන්න කොහෙත්ම කැමති නැති අමු මෝඩයෙක්, අං විතරයි අඩු.
    රනිල් හිතාගෙන ඉන්නේ, චීනෙන් සල්ලි අරන් බටහිරට ඕන දේවල් කරන්න පුළුවන් කියල.
    මනුස්සයට MIT එකට එන්න කියල උගන්නල එවල තියෙන්නේ ආණ්ඩු පෙරලිය කරන හැටි විතරයි, සින්ගප්පුරුවෙන් බැංකු කඩන හැටිත් උගන්නලා තියෙනවා වගේ.
    නමුත් රනිල් පිළිගන්න කැමති නැහැ බටහිර විසින් පාලනය කරපු කාලය ඉවරයි කියල.
    එකනේ අදටත් යුරෝපා සංගමයේ පිටිපස්සේ අඩාගෙන දුවන්නේ.
    යුරෝපා සංගමය බොහොම අමාරුවෙන් අල්ලාගෙන ඉන්නේ කැඩෙන්න දෙන නැතිව, ඔවුන්ගේ පොදු මුදල් ඒකකය නිසා ඔය සංගමය කඩාගෙන වැටෙන එක නවත්වන්න කාටවත් බැහැ.
    කොටින්ම එංගලන්තයත් අහක් වුනේ ඔවුන්ගේ මුදල් ආරක්ෂා කරගන්න, ස්කොට්ලන්තය උතුරු අයර්ලන්තයවගේ පොඩි පොඩි ආණ්ඩු හරහා එංගලන්තයේ ජනමතය වෙනස් කරන්න යුරෝපා සංගමය බලනවා බැරිම තැන.
    රනිල් එදත් සුදුහම පස්සේ දුවපු පිස්සෙක්, අදත් කරන්නේ එක තමයි.

    අපේ රටේ මිනිස්සු හැමදාම කෙලවාගන්නේ සුදු හමට තියෙන ගැතිකම බයාල්දුකම නිසා. :(

    Last edited: