රනිල් ගේ සටන් විරාමය

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කතාව ලස්සනට ලියල තියෙනවා
    කියවගෙන් යනකොට හරි ලස්සනයි එත්
    ගැලපීම පොඩ්ඩක් මදි වගේ
    එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක් කොටි තහනම අයින් කරලා නෑ
    ඒවගේ තව ගොඩක් අඩුපාඩු තියෙනවා
    ඒ ටිකත් හදාගෙන ඊලග කොටස ලියන්නන
    ඔය අලි කොටි ගිවිසුම අදුරුදු ගානක් පට්ටගපු එකක් නිසා ටිකක් බොරින් වෙන්නේ නැති විදිහට ලියන්න. ෆොන්සේකගේත් කොටි සබදතාවක් තිබුන වගේ කැල්ලක් මේකට එකතු කරොත් ඔය බොරින් ගතිය නැතිවෙලා යයි.
    අන්තින්මටම මහින්ද /ගෝට තනියම යුද්දේ ඉවර කරපුවිදිහට ලියල එත් ජාතියේ අවාසනාවකට ජනවාරි 8 අයෙත් මැරිච්ච කොටි නැගිටලා ඇමෙරිකන් කරොත් එක්ක එකතුවෙලා එගොල්ලොන්ව පරද්දල දැම්ම වගේ අවසානයක් එකතු කරොත් පාඨකයෝන්ගේ හිත්වල මහින්ද / ගොට අයේ ගේමු වගේ හැගීමක් ඇතිකරලා ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙයි
    ගුඩ් ලක් !!!!

    :lol::lol::lol:

    TamilNet
    Govt.to lift LTTE ban on Sept 6.
    [TamilNet, Sunday, 25 August 2002, 20:57 GMT]
    The United National Front government Sunday announced that it will lift the ban on the Liberation Tigers of Tamil Eelam with effect from September 6, ten days ahead of direct talks begin in Thailand, the state run Sri Lanka Broadcasting Corporation reported Sunday.

    "With the removal of the proscription, the LTTE can now participate in the talks scheduled to begin on September 16 in Thailand with more confidence and freedom," the radio reported, quoting government sources.

    The LTTE will become a lawful organisation in the country with the removal of proscription on it, which came into force four year ago, government sources said.

    https://en.wikipedia.org/wiki/Liberation_Tigers_of_Tamil_Eelam
    Sri Lanka itself lifted the ban on the LTTE before signing the ceasefire agreement in 2002

    http://www.thehindu.com/2002/09/05/stories/2002090505880101.htm
    Sri Lanka to de-proscribe LTTE
    By V.S. Sambandan

    COLOMBO SEPT. 4. The Sri Lankan Defence Minister, Tilak Marapone, today told the Cabinet that he had decided to de-proscribe the separatist Liberation Tigers of Tamil Eelam.

    In a Cabinet meeting lasting barely 15 minutes, Mr. Marapone informed his colleagues about his decision to de-proscribe the Tigers, thereby meeting a crucial condition set by the rebels ahead of direct talks to start on September 16.

    A notification is to be gazetted on the de-proscription later tonight, Defence sources said. The Sri Lankan President, Chandrika Kumaratunga, who had struck a note of caution that the lifting of the ban should be linked to progress made in the talks, was not present at the Cabinet meeting.

    The LTTE was banned on January 26, 1998 a day after the rebels bombed the Dalada Maligawa (the Temple of the Tooth Relic) in Kandy. The ban was promulgated by Ms. Kumaratunga, in her capacity as the then Defence Minister.

    The Government had earlier said that it would meet the rebel demand for de-proscription. The State media had announced that the ban would be lifted on September 6. However, today's decision to lift the ban and to gazette it comes against the backdrop of protest by hardliners who were opposed to the lifting of the ban. The Presidential spokesman, Harim Peiris, told The Hindu that the "a considered opinion will be given in due course of time''.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට නම් තේරෙන්නේ නැ බං...මෙච්චර ඉතා පැහැදිලිව රනිල් ගේ ක්‍රියාකලාපය නිසා රට ආගාධයට ගිය හැටි පෙන්වා දෙන කොට.....රනිල් ගේ රහසිගත සැලසුමක් ගැන තාමත් උඹ හේතු නැතිව කියන්නේ ඇයි කියලා....

    මම කිව්ව මොන කතාව ද උඹ ටැමිල් නෙට් එකේ හෙව්වේ?

    මම කිව්වේ බාලසිංහම් රනිල් ගැන කිව්වා කියන මහ විරු දින කතාවක් ටැමිල් නෙට් එකේ නැ....එතකොට ඔය ඔපිනියන් පේජ් එකේ තියන දේ අපි කොහොමද භාර ගන්නේ?

    අනික් එක රනිල්ගේ රහසිගත සැලැස්මක් තියේ නම් ඒකේ ප්‍රතිඵල මොනාද? උදාහරණයකට ලෙඩකට දොස්තර කෙනෙක් ගාවට යනවා.......එයාගේ බේත් වලින් ලෙඩේ වැඩි වෙනවා......දැන් මරණාසන්න වෙනවා..........උඹ තාමත් විස්වාශ කරනවාද ලෙඩා මරණාසන්න කරලත් වෛද්‍යවරයාට ලෙඩේ සුව කරන්න රහස් බේතක් තිබ්බා කියලා?:D:D

    උඹ කිව්වා නේද කලින් කදිරගාමර් අගමැති වුණා නම් හරි කියලා? රනිල් ගේ ඔය කියන රහසිගත සැලසුම කිච කරලා විවේචනය කරලා එහෙම එකක් නැ කියලා පාර්ලිමේන්තුවේ දී හඬ නැගුවේ කදිරගාමර්ම තමයි

    මචං මම කාගේ වත් ඔපිනියන් පේජ් වලින් අරන් නැ....මම දාලා තියේනනේ වෙච්ච සිද්ධි....දැන් උඹ පාරේ යන කොට මාර්ග අනතුරටක් දකිනවා කියමු...........අන්න ඒක සිද්ධියක්............දැන් කොටි පොංගු තමිල් කරන එක, කොටි පොලිසි අරින එක, ත්‍රිමලේ වරාය වටේ කැම්ප් උගුලක් හදපු එක කාගෙවත් ඔපිනියන් පේජ් නෙමෙයි මචං ඒ සිද්ධි.........ඒ කියන්නේ වෙච්ච ඒවා

    රනිල් කපටියා කියලා බාලසිංහම් කිව්ව බවට සාධකත් නැතුව...........ඔයා කියනවා එහෙම කිව්ව නිසා රනිල් ට ප්ටට සැලැස්මක් තියෙන්න ඇති...එතකොට මචං අර මම කලින් කිව්ව වගේ ලෙඩා අසාධ්‍ය වෙන්නේ ඇයි? ලෙඩාට මෙච්චර මරණාසන්න වුණේ ඇයි? රනිල් ගේ කාලයේ දී කොටියා මෙච්චර ශක්තිමත් වුණේ ඇයි?

    ඇයි කොටියා එහෙනම් රනිල් ව පැරැද්දුවේ? උඹ ඒකනේ අහන්නේ.......

    1. රනිල් ගාව රහසිගත සැලැස්මක් තිබීම ( උඹ කියන විදිහට)
    2. බාලසිංහම්ට හා ප්‍රභාකරන්ට රනිල්ව තේරුම් ගත නොහැකි වීම.........ප්‍රභාකරන්ව මිනි වලෙන් නැගිටවලා ඇහුවොත් 2005 දි කවුරු දිනෙව්වා නම් ද හොඳ කියලා..........අනිවා ප්‍රභාකරන් කියයි රනිල් දිනෙව්වා නම් ශරි තමා කියලා.............රජිව් ගාන්ධි ඝාතනය වගේ කොටි ගත්ත වැරදි තීරණයක්....එච්චරයි......නැතුව රනිල් ගේ රහසිගත සැලැස්මක් නිසා නෙමෙයි.......

    1 එක ඇත්ත වෙන්න මහ පොළවේ සාධක නැති නිසා අනිවාර්යෙයන් 2 තමයි හේතුව

    මහින්දට ස්තුති වන්ත විය යුතුයි කිය කිය රනිල් ගහපු ගේම නිසයි මහින්ද දින්නේ කියලනේ උඹට කියන්න ඕන....එහෙම නේද? මචං මුල ඉඳන් කියවා බලන්න......මෙච්චර කොටින්ට රනිල් වාසි කරලත් ඇයි රනිල් පැරැද්දුවේ? රනිල් ලබා දුන් වාසි සහගත තත්ත්වය කොටි තේරුම් ගත්තේ නැ.....මහින්ද ඒ විදිහට ක්‍රියා කරයි කියලා කොටි හිතුවෙත් නැ...........කොටින්ට කොටි තමන්ගේ ඉතිහාසයේ ගත්ත වැරදිම තීරණය ගත්තා...........

    කොටින් රනිල්ගේ වාසි තෘම් ගත්තෙ නැහැ කියන එකට මම එච්චර කැමතිනැහැ නමුත් ඔව් මහින්ද මගින් යුද්දයකට යැම ඔවුන් කරගත්තු මොඩ කමක්

    හැබැයි එකක් ඔබ හිතන විදිහට ඇයි කොටින් මහින්දව තොරාගත්තේ? මොකක්ද ඔවුන් අච්චර රනියා ඔබ ඕය කියන විදිහේ ඉලම දෙන්න යනවිටත් රනිල්ව පැරැද්දුවේ? එකට Sound logic එකක් තාම අවේ නැහැ උබෙන් මචන් Be honest to yourself
     
    මචං මමත් තවත් කීප දෙනෙක්ම ඒකට උත්තරය දීලා තිබ්බා නේද?

    ඇයි ප්‍රභාකරන් මහින්දව තෝරාගත්තේ කියන එක කෙලින්ම හරියට දැනගන්න නම් අහන්න ඕන ප්‍රභාකරන්ගෙන්.....හැබැයි මැන්ව හා රටේ යුද්ධය ගැන දන්නා අය විදිහට අපිට මෙන්න මේ නිගමනයට එන්න පුළුවන්..........

    ප්‍රභාකරන්ට අවශ්‍ය වුණේ යුද්ධයට යන්න......මැන්ට යුද්ධයට යන්න ඔ්න කියන එක 2003 ඉඳන් පෙන්නුවා.....
    ඒකට හොඳ චාන්ස් එක ආවේ මහින්ද ගෙන්........

    හැබැයි නෝර්වේ කාරයෝ උපදෙස් දුන්නේ ෆෙඩරල් සෙට් අප් එක තුළින් ඊළමට යන පාර.......යුද්ධයට කැමති ප්‍රභාකරන්ට ඒක දුර වැඩියි.......ඒ වගේම මැන්ට පට්ට විශ්වාසයක් ති්බබා ඒ අයට ආමි එක පරද්දන්න පුළුවන් කියලා............

    අනික් එක රනිල් ගේ ක්‍රමය නිසා තමන්ට තියන අතිශය වාසිය තේරුම් ගත්තේ නැ.....මෙතන හා රටේ ඉන්න ගොඩක් අය වගේ රනිල්ව තේරුම් ගත්තේ නැ ප්‍රභාකරනුත්.........

    ඒ නිසා තමයි ප්‍රභාකරන් මහන්දව තෝරගත්තේ.....නැතුව මචං රනිල් ගේ රහසිගත සොලුයෂන් එකකට බය වෙලා නෙමෙයි..මුළු සටන් විරාම කාලෙයි..කොටින්ගේ සිතන පතන විදිහයි දැකලා කෙලින්ම කියන්න පුළුවන්
     
    මචං මම නෙමෙයි නේ කොටින්ගේ ඡන්ද වර්ජනය තීරණය ගත්තේ ඒ නිසා බී ඔනස්ට් කතාව මට අදාළ නැ..මම කරන්නේ සිද්ධි හා තියන සාක්ෂි මත නිගමනයට එන එක විතරයි
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නොර්වේ කාරයෝ ආවේ සහ අදටත් කෙල හලන්නේ ඇයි?

    මන්නාරම් ද්‍රෝණියේ සහ, බෙංගාල බොක්ක ආශ්‍රිතව අනාගතයේ ගන්න පුළුවන් ස්වභාවික වායු නිධි තියෙනවා, සහ තෙල් තිබෙන්න ඉඩ තියෙනවා.
    ඉඩ තියෙනවා කියල කිවේ, මේවා තියෙනවද නැද්ද හොයන්න අවශ්‍ය තාක්ෂනය තිබෙන්නේ ඔවුන් අතේ අපිට තියෙනේ තියෙනවද නැද්ද කීවාම හා එහමයි කියල පිළිගන්න විතරයි.
    :yes:

    දැනටම ලංකාව සතු සම්පත් ගැන නොර්වේ වලට අදහසක් ඇති. මොකද 78-80 කාලයේ දි සාගර සම්පත් ගවේෂණයට කියලා Dr.Fridtjof Nansen කියන නැව ලංකාවට ඇවිත් තියෙනවා. ඒ නමින් ම අලුත් නැවක් ආපහු එන්ඩ නියමිතයි.
    http://www.sundaytimes.lk/170820/ne...rine-eco-system-data-in-sri-lanka-255434.html
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උට එක පාරක් ගැහුවා වගේ මතකක්යි සටන් විරාම කාලේ හෝ ඊට පස්සේ. උගේ ගෙවල් ලග STF post එකක් දල තිබ්බ ඊට පස්සේ (මතක විදිහට) .
    මම දන්නා තරමින් නම් උට කෙල කෙළේ ගෝටා. උ යුද්දේ අන්තිම හරියේදී ලියන එක නතර කරලා රට ගියා . නමුත් ඊට පස්සේ ඉක්බාල් අතාස් ට යුද්දේ කරනකොට උට ඉන්ෆොමේෂන් එන්නේ කොහෙන්ද කියල සැහෙන්න හොයනවා කියල උගේම කෝලම් වල දල තිබ්බ. යුද්දේ අන්තිම හරිය වෙද්දී බලපෑම් වැඩි හින්දා ඌ ලංකාව ඇත ඇරලා ගියා.

    සමහර විට පස්සේ ලංකාවට ඇවිත් ඇති. නමුත් වඩා බලපෑමක් කලේ ගෝටා හෝ සරත් ෆොන්සේකා. පව් නම් කියන්න ඕනේ උට ගෝටා කල දේට මිසක්, රනිල් කල දේට නෙමෙයි කියල මම විශ්වාස කරනවා.

    කොහොම උනත් ලංකාවේ හමුදාවැ පට්ට, තද තද කියල පුම්බලා රිපෝට් කරනවට වඩා වෙච්ච දෙ ඒ විදිහට රිපොස්ට් කරන හොද රයිටින් ස්ටයිල් එකක් ඉක්බාල් අතාස් ට තිබ්බා. දිවයිනේ කිර්ති නම් කරන්නෙම හමුදාව පුම්බන එක විතරයි. mig ගනුදෙනුව ගැන එලියට ආවේ ඉක්බාල් අතාස් හින්දා. දුෂණයක් සිදු උනා , නොවුනා කියන්න වත් හරි හමන් පරීක්ෂණයක් තාමත් නැති හින්දා ඒ ගැන කතා කරලා වැඩක් නැ. නමුත් mig ගැනු දෙනුව ගැන ලියපු හින්දා තමා උට ලංකාව අත ඇරලා යන්න උනේ. 2007 http://www.sundaytimes.lk/070812/Columns/sitreport.html

    මේ දවස් වල BBC එකේ ආටිකල් එකක් ගැන සැහෙන්න කතා කරනවා , ඒ ඇමරිකන් හමුදාව තද තද කියල පුම්බපු හින්දා නෙමෙයි. නමුත් වෙච්ච සිදුවීම් වාර්තා කරපු හින්දා www.bbc.co.uk/news/resources/idt-sh/raqqas_dirty_secret

    :yes: patta kathawa
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පිළිවෙලට දාන්නම්....ලැබෙන කාලය අනුව

    නායකයෝ හිතා මතා විනාශයක් කරේ නැ...යුද්ධය සම්බන්ධව හොඳ හා නරක දෙකම කළා කියන එක අනෙක් සියළු නායකයින්ට කියන්නට පුළුවන් රනිල්ට හැර..............එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ පවා යුද්ධයේ දී රට වෙනුවෙන් වැඩ කළා......රනිල් හැර.......

    මෙතන සිද්ධි ( මෙතන සඳහන් නොකළ ඒවාත් ) එක්ක බැලුවාම ලංකාව ට කෙළ කරන්න ලොකු නෝවේජියානු උගුලක් තිබිලා තියනවා...1990 සිට........ඇයි ඒ කියන එක වෙනම විස්තරයක්.......රනිල් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ උගුලේ කොටසක් වෙලා තියනවා.......

    රනිල් යුද්ධයේදි රට වෙනුවෙන් කිසිම වෙලාවක නිවැරදි තැන හිටියේ නැ....ඒක ඉතිහාසය පුරාම පේන දෙයක්...........

    රනියා කපටියා බං පොර සහ පොරට කලින් සිටිය සැම ජනපතියෙකුම එක දෙයක් නිසා ගෝඩ ගියා.... එ නම් යුද්ධයයි :P

    යකො අද් අමොකද වෙලා තියෙන්නේ... යුද්දෙ නැතුව පාලුයි ! මෝකක්? :baffled:

    යකො යුද්දේ තියෙන කොට මිනිස්සුන්ට සංවර්ධනය ගැන හිතන්නවත් වෙලාවක් නැහැ කොයි වෙලෙද දන්නෙ නැහැ එදා අපේ මිනිස්සුන්ට ඔනැ උනේ මැරෙන්නෙ නැතුව ජිවත් වෙන්න.... අද මන්ත්‍රිවරයෙකුට හැරෙන්නවත් බැහැ මෙක හොද දෙයක් මහජනතාවට

    මෙක තමයි සියලුම අය කරේ නමුත් මහින්ද හිතුවෙත් නැහැ යුද්දෙන් පස්සේ තම්යින්ට පරදින්න වෙයි කියලා එකට විවිද හෙතුන් තියෙනවා (Corruptions/Thuggery/International regime change agendas etc)මොනවා උනත් අද ඔවුන්ට හිතෙනවාත් ඇති ඇයි යුද්ධය අපි ඉවර කරෙත් කියලා.

    අවසානයෙදි ඉතින් චෙතනාව තමයි ඔවුන්ගෙ ඉරණම තිරනය කරන්නේ අද අපි අවදියෙන් සිටිම හොද දෙයක් Rights for Information+Transpirency තියෙන්නෙ ඔනැ එතුලින් අපි ඇමතිවරුන්ව වැඩ කිරිමට යොමු කරගත යුත්ය් වෙනවා
    කලින් අපිට බොරුපොරොන්දු දිලා මුන් බලයට ආවට පස්සෙ උන් අපිට පාලනය කරා නමුත් දැන් අපි ඔවුන්ව පාලනයේ තියාගේන අපේ වැඩ කර ගමු. මෙ රට දියුනු කරන්න පුලුවන් මේ මන්ත්‍රිහොරු ටික එලවලා වගකිමෙන් වඩ කර හැකි පිරිසක් රට පාලනය කරානම්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැනටම ලංකාව සතු සම්පත් ගැන නොර්වේ වලට අදහසක් ඇති. මොකද 78-80 කාලයේ දි සාගර සම්පත් ගවේෂණයට කියලා Dr.Fridtjof Nansen කියන නැව ලංකාවට ඇවිත් තියෙනවා. ඒ නමින් ම අලුත් නැවක් ආපහු එන්ඩ නියමිතයි.
    http://www.sundaytimes.lk/170820/ne...rine-eco-system-data-in-sri-lanka-255434.html

    මමත් හිතන්නේ නොවෙ කාරයො මේ දෙමලාට ආදරයකට හො අපිට ආදරයකට නෙමෙයි මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ආවේ... එක්කො ඔය කියන තෙල් නිධිය එහෙම නැතිනම් අ ත්‍රිකුනමල වරායේ පිහිටිම.

    කතාවක් තිබුනා ඒ කාලයේ ඇමරුකාව කිව්වාලු යුද්ධය ඉවරකරලා දෙන්නම් ඔය වරාය උන්ට දෙනවා නම් කියලත්.

    ලංකාවේ පිහිටිමේ වදගත් කම චිනයට අද හොදටම දැනිලා අපිත් බලන්න ඔනැ එකෙන් පුලුවන්තරම් ප්‍රයොජනය අරගෙන රට දියුනු කරන්න. අනෙක ඉතින් චිනයේ ප්‍රධාන සෙද මාවත අනාරක්ශිත වෙනවානම් චිනයට සිදුවෙනවා එය ආරක්ශා කරගන්න ඉදිරියෙදි එතුලින් අපිටත් යම් ආරක්ශාවක් එනවා, අවුරුදු 99 ය නම් ටිකක් වැඩි

    නමුත් මොන්වා කරන්නදා අන්තිමෙට කොටින්ගේ මහ ධනස්කන්දත් රටට නැතිවුනා, අර ජන්ද කාලෙදි එකාලෙ මතු වු තෙල් නිදිත්ජන්දෙන් පස්සේ හිදිලා නේ.... අපිට හරි හමන් ආදායම් ප්‍රභවයක් නොමැති වුනා එක නිසා දැන් ඉතින් පිහිට BOOT වගේ ක්‍රම තමයි හැබැයි මෙවා ගිවිසගන්න කොට හැමවිටම තමන්ගෙ කුට්ටිය ගැන පමණක් හිතලා කරන්නෙ නැතුව හැම තිස්සෙම රට ජාතිය ගැනත් සලකා වලන්න වෙන්වා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං මමත් තවත් කීප දෙනෙක්ම ඒකට උත්තරය දීලා තිබ්බා නේද?

    ඇයි ප්‍රභාකරන් මහින්දව තෝරාගත්තේ කියන එක කෙලින්ම හරියට දැනගන්න නම් අහන්න ඕන ප්‍රභාකරන්ගෙන්.....හැබැයි මැන්ව හා රටේ යුද්ධය ගැන දන්නා අය විදිහට අපිට මෙන්න මේ නිගමනයට එන්න පුළුවන්..........

    ප්‍රභාකරන්ට අවශ්‍ය වුණේ යුද්ධයට යන්න......මැන්ට යුද්ධයට යන්න ඔ්න කියන එක 2003 ඉඳන් පෙන්නුවා.....
    ඒකට හොඳ චාන්ස් එක ආවේ මහින්ද ගෙන්........

    හැබැයි නෝර්වේ කාරයෝ උපදෙස් දුන්නේ ෆෙඩරල් සෙට් අප් එක තුළින් ඊළමට යන පාර.......යුද්ධයට කැමති ප්‍රභාකරන්ට ඒක දුර වැඩියි.......ඒ වගේම මැන්ට පට්ට විශ්වාසයක් ති්බබා ඒ අයට ආමි එක පරද්දන්න පුළුවන් කියලා............

    අනික් එක රනිල් ගේ ක්‍රමය නිසා තමන්ට තියන අතිශය වාසිය තේරුම් ගත්තේ නැ.....මෙතන හා රටේ ඉන්න ගොඩක් අය වගේ රනිල්ව තේරුම් ගත්තේ නැ ප්‍රභාකරනුත්.........

    ඒ නිසා තමයි ප්‍රභාකරන් මහන්දව තෝරගත්තේ.....නැතුව මචං රනිල් ගේ රහසිගත සොලුයෂන් එකකට බය වෙලා නෙමෙයි..මුළු සටන් විරාම කාලෙයි..කොටින්ගේ සිතන පතන විදිහයි දැකලා කෙලින්ම කියන්න පුළුවන්

    කොටින්ට හරි සිම්පල් ප්ලෑන් එකක් තිබ්බෙ. ත්රීකුණාමලේට ගහලා ඒක අල්ල ගන්න එක හරි නැත්තන් ඒක අකර්මණ්‍ය කරන එක හරි. ඒක කලා නන් යාපනේ නිකම්ම වැටෙනවා 30000 විතර සෙබලුත් එක්කම. හිතාගනින්කො 30000 යාපනේ හිර වෙලා කරකියා ගන්න දෙයක් නැති උනාම මොකද වෙන්නෙ කියල. එහෙම උනා නන් අනිවා ආන්ඩුව වැටෙනවා. කොටියන්ට ඊළමත් ලැබෙනවා.
     
    රනියා කපටියා බං පොර සහ පොරට කලින් සිටිය සැම ජනපතියෙකුම එක දෙයක් නිසා ගෝඩ ගියා.... එ නම් යුද්ධයයි :P

    යකො අද් අමොකද වෙලා තියෙන්නේ... යුද්දෙ නැතුව පාලුයි ! මෝකක්? :baffled:

    යකො යුද්දේ තියෙන කොට මිනිස්සුන්ට සංවර්ධනය ගැන හිතන්නවත් වෙලාවක් නැහැ කොයි වෙලෙද දන්නෙ නැහැ එදා අපේ මිනිස්සුන්ට ඔනැ උනේ මැරෙන්නෙ නැතුව ජිවත් වෙන්න.... අද මන්ත්‍රිවරයෙකුට හැරෙන්නවත් බැහැ මෙක හොද දෙයක් මහජනතාවට

    මෙක තමයි සියලුම අය කරේ නමුත් මහින්ද හිතුවෙත් නැහැ යුද්දෙන් පස්සේ තම්යින්ට පරදින්න වෙයි කියලා එකට විවිද හෙතුන් තියෙනවා (Corruptions/Thuggery/International regime change agendas etc)මොනවා උනත් අද ඔවුන්ට හිතෙනවාත් ඇති ඇයි යුද්ධය අපි ඉවර කරෙත් කියලා.

    අවසානයෙදි ඉතින් චෙතනාව තමයි ඔවුන්ගෙ ඉරණම තිරනය කරන්නේ අද අපි අවදියෙන් සිටිම හොද දෙයක් Rights for Information+Transpirency තියෙන්නෙ ඔනැ එතුලින් අපි ඇමතිවරුන්ව වැඩ කිරිමට යොමු කරගත යුත්ය් වෙනවා
    කලින් අපිට බොරුපොරොන්දු දිලා මුන් බලයට ආවට පස්සෙ උන් අපිට පාලනය කරා නමුත් දැන් අපි ඔවුන්ව පාලනයේ තියාගේන අපේ වැඩ කර ගමු. මෙ රට දියුනු කරන්න පුලුවන් මේ මන්ත්‍රිහොරු ටික එලවලා වගකිමෙන් වඩ කර හැකි පිරිසක් රට පාලනය කරානම්

    මෙහෙමයි මචං රනිල් ගැන සමහරුන්ගේ මනසේ තියන දේවල් මහ පොළවේ වෙන සිද්ධි දිහා බැලුවාම පෙන්නේ නැ........ඒ නිසා තමන්ගේ මනසේ තියන දේට හරියන්න මහ පොළවේ තියන දේ ඉන්ටරප්‍රිට් කරන එක හරි ඒවා ඉග්නෝර් කරලා ඉන්න එක තමයි ඔය කියන අය කරන්නේ........

    රනිල් ගේ රහස් සොලුයෂන් එක ගැන කතා කරන අයට රනිල් ගේ සටන් විරාම කාලයේ දී සිදුවුණු හා සාම සාකච්ඡා කියලා මොකක්ද වුණේ කියන දේ ගැන මෙලෝ අදහසක් නැ..........

    මහින්ද යුද්ධය ඉවර කලා කියලා දුක් වෙනවා කියල මම හිතන්නේ නැ...මොකද ඒ කෙන් මැන්ට ලොකු ගෞරයක් ආවා..........

    රනිල් චන්ද්‍රිකා කියන දෙන්නත් බැලුවේ යුද්ධය ඉවර කරන්න තමයි......හැබැයි දෙන්නාම වැඩේට අසමත් වුණා.......විශේෂයෙන් රනිල් බරපතල ලෙස අසමත් වුණා.........

    දැන් උඹට මොකක්ද කියන්න ඕන මෙතන?
     
    කොටින්ට හරි සිම්පල් ප්ලෑන් එකක් තිබ්බෙ. ත්රීකුණාමලේට ගහලා ඒක අල්ල ගන්න එක හරි නැත්තන් ඒක අකර්මණ්‍ය කරන එක හරි. ඒක කලා නන් යාපනේ නිකම්ම වැටෙනවා 30000 විතර සෙබලුත් එක්කම. හිතාගනින්කො 30000 යාපනේ හිර වෙලා කරකියා ගන්න දෙයක් නැති උනාම මොකද වෙන්නෙ කියල. එහෙම උනා නන් අනිවා ආන්ඩුව වැටෙනවා. කොටියන්ට ඊළමත් ලැබෙනවා.

    ඒ යුද්ධය පටන් ගන්න චාන්ස් එකක් තමයි ප්‍රභා හෙව්වේ..........

    ඇත්තටම ප්‍රභා ට වැරදියි කියන්න බැ..මිනිහගේ කැල්කියුලේෂන්ස් නිවැරදියි........හැබැයි මහින්ද වත් ආමි එකවත්් මැන් හිතුව අය වුණේ නැ
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    කොටින් රනිල්ගේ වාසි තෘම් ගත්තෙ නැහැ කියන එකට මම එච්චර කැමතිනැහැ නමුත් ඔව් මහින්ද මගින් යුද්දයකට යැම ඔවුන් කරගත්තු මොඩ කමක්

    හැබැයි එකක් ඔබ හිතන විදිහට ඇයි කොටින් මහින්දව තොරාගත්තේ? මොකක්ද ඔවුන් අච්චර රනියා ඔබ ඕය කියන විදිහේ ඉලම දෙන්න යනවිටත් රනිල්ව පැරැද්දුවේ? එකට Sound logic එකක් තාම අවේ නැහැ උබෙන් මචන් Be honest to yourself

    කොටි ත්‍රස්තවාදීන් මහින්දව තෝරාගත්තෙ නැහැ. රනිල්ව තෝරාගත්තෙත් නැහැ. ඔවුන් ප්‍රකාශ කලේ, ඔවුන්ට පෙන්නන්න උවමනා කලේ, දකුණේ දේශපාලනය පිළිඹඳව උතුරේ ජනතාවගේ විශ්වාසයක් උනන්දුවක් නැහැයි කියන එකයි. 2005 දි ඔවුන් පැහැදිලිව උතුරේ ජනතාවට කීවා මැතිවරණය වර්ජනය කරන ලෙසට​. චන්දයෙන් කවුරු දිනයිද කියලා හරියටම කියන්න බැරි තත්ත්වයක් තිබුනේ. රනිල් සහ මහින් ද 50, 50 වගේ හිටියේ. උතුරේ ජනතාව තීරණාත්මක සාධකයක් වෙලා තිබුනේ. එහෙම තිබිලත් උතුරේ ජනතාවගේ කිසිම උනන් දුවක් නැහැ කියන එක තමා LTTE එක ලෝකයට කියන් හැදුවෙ. මට මතකයි උතුරින් එකම එක චන්දයයි ප්‍රකාශ උනේ, ඒකත් රනිල්ට​. ඒ චන්දය දීපු පුද්ගලයාගෙ අත කපා දැමුවා වහාම​, LTTE එක විසින්.
     
    • Like
    Reactions: vito

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    දැනටම ලංකාව සතු සම්පත් ගැන නොර්වේ වලට අදහසක් ඇති. මොකද 78-80 කාලයේ දි සාගර සම්පත් ගවේෂණයට කියලා Dr.Fridtjof Nansen කියන නැව ලංකාවට ඇවිත් තියෙනවා. ඒ නමින් ම අලුත් නැවක් ආපහු එන්ඩ නියමිතයි.
    http://www.sundaytimes.lk/170820/ne...rine-eco-system-data-in-sri-lanka-255434.html

    TFS,
    අපිට තිබෙන ආදරේට, නොර්වේ අතෙන් වියදම් කරගෙන පර්යේෂණ යාත්‍රවක්ම එවන්වනේ :lol:.
    කොඩි දාල පිළිගමු.
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    කොටින්ට හරි සිම්පල් ප්ලෑන් එකක් තිබ්බෙ. ත්රීකුණාමලේට ගහලා ඒක අල්ල ගන්න එක හරි නැත්තන් ඒක අකර්මණ්‍ය කරන එක හරි. ඒක කලා නන් යාපනේ නිකම්ම වැටෙනවා 30000 විතර සෙබලුත් එක්කම. හිතාගනින්කො 30000 යාපනේ හිර වෙලා කරකියා ගන්න දෙයක් නැති උනාම මොකද වෙන්නෙ කියල. එහෙම උනා නන් අනිවා ආන්ඩුව වැටෙනවා. කොටියන්ට ඊළමත් ලැබෙනවා.

    ඔව් මේක තමයි කොටි කරන්න ගියේ, ප්‍රාණ ඇපකරුවන් විදියට යාපනේ හිටපු සෙබළු සියල්ලම වගේ එකවර කොටු කරගන්න.
    2000 කොටි අලිමංකඩ අල්ලගත්තට පස්සේ ත්‍රිකුණාමලයෙන් එන සැපයුම නතර කරොත් වෙන වරයකින් හෝ ගුවනින් එන සුළු සැපයුම් වලින් යාපනේ සිටින හමුදාව නඩත්තු කරගන බැරි නිසා රජය හොදටම හිර වෙනවා.
    2000න් පස්‌සේ ඉපදුන එවුන් හෙට අනිද්දා චන්දෙ දෙනවා, උන් මේවා ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ :(

    අදත් එජාපය ත්‍රිකුණාමලය වාරයේ තියෙන වටිනාකම රුපියල් සත වලින් මනින තත්වෙකින් කතා කරන්නේ, රනිල් කවදාවත් පාඩමක් ඉගෙන ගන්න කැමති නැති හන්දා වෙන්න ඇති.
    එජාපය කියන්නේ රනිල් පමණයි නේ.

    සරත් ෆොන්සේකාටත් නාවික හමුදාවේ වටිනාකම අමතක වෙලා නේ :(
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda

    සරත් ෆොන්සේකාටත් කරන්නාගොඩ හරි නේවි එක එක්ක හරි මොකක් හරි තරහක් තිබුන නේද ඒකාලෙ ඉදලම?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොටින්ට හරි සිම්පල් ප්ලෑන් එකක් තිබ්බෙ. ත්රීකුණාමලේට ගහලා ඒක අල්ල ගන්න එක හරි නැත්තන් ඒක අකර්මණ්‍ය කරන එක හරි. ඒක කලා නන් යාපනේ නිකම්ම වැටෙනවා 30000 විතර සෙබලුත් එක්කම. හිතාගනින්කො 30000 යාපනේ හිර වෙලා කරකියා ගන්න දෙයක් නැති උනාම මොකද වෙන්නෙ කියල. එහෙම උනා නන් අනිවා ආන්ඩුව වැටෙනවා. කොටියන්ට ඊළමත් ලැබෙනවා.
    matakada manda umbalata ee kale kawuru hari tamil parlimant manthrii kenek kiwwa minii petti 30000k hoya ganna kiyala.......