රනිල් ගේ සටන් විරාමය

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    23755107_1453883791385561_1947464097276496383_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූ සිරිකොතට වෙලා පුක දිදී ඉදලා මේ ත්‍රෙඩ් එක මතක් වෙලා මේ පත්තෙ ඇවිත්. මුගෙ පුකේ හිල නිකන් මරියානා ආගාදෙ වගේ අත්තෙ සිරිකොතේ කොලූකාරයෝ පුකේ ඇරලම. රෙන්ඩ ගියාම තටබන්න ඔනෙ නෑ කෙලින්ම බෙට්ට වලේ.

    :rofl::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෑදමුලනෙ ගු කන එකා අවිත් සිරිකොතෙ එකගෙන් ප්‍රශ්න අහනවා
    දෛවොපගත සිද්දින් කියන්නෙ මෙවට තමයි
    [FONT=&quot]ඉතාම හොදයි...............[/FONT]

    [FONT=&quot]ඒ කියන්නේ උඹ ම පිළිගන්නවා උඹ හිරිකොතේ ගූ කනව කියලා......[/FONT]
    [FONT=&quot]එහෙම පිළිගන්න එකත් ලොකු දෙයක්....[/FONT]
    [FONT=&quot]ඔහොම ඕව පිළිගන්න ගත්තෙ කවද ඉදං ද බං.....[/FONT]
    [FONT=&quot]කෙහෙල් සුජිය ගූ නාල, පච වෙලා පච වෙලා පජාල වෙලා ගියායින් පස්සෙ ද?[/FONT]
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රනිල්ගේ වහල්ලුන්ට සෑහෙන්න රිදිලානේ යකෝ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ත්‍රෙඩ් එක කියවල මහන්සි මල්ලිලට රංගන අයියගෙන් මෙන්න ලස්සන සින්දුවක්


    දැන් අයියේ එතකොට ඔය සින්දුව ත්‍රෙඩ් එකට අදාළයිද.?
    ඔච්චර විකාර කර කර ඉන්න එකේ සටන් විරාමයට අදාළව ඔයා දන්න දේවල් තියෙනවනම් කියන්නකෝ..
    ත්‍රෙඩ් එක ලියන මල්ලිට බැන බැන ඉන්න එකේ ඔයා මොනවහරි දන්න දෙයක් ගැන කියන්න තියෙනවනම් ඒ දේ ගැන කියන්නකෝ අරවා මේවා ද දා විකාර කරන්නෙ නැතුව..

    ත්‍රෙඩ් එකට අදාළව ප්‍රශ්න ඇහුවාම ඒවට උත්තර දෙන්න බෑ දිග වැඩියි ඕෆ් ටොපික් අරකයි මේකයි කියනවා..
    ඒවුනාට YouTube එකේ සින්දු කෑලි ගෙනත් මෙතන පිස්සු කෙලින්න වෙලා තියෙනවා.. ඔයානම් මාරයි අයියේ..
     
    Last edited:

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මචං උබ කියපුව වලින් සමහර දේවල් එහෙම මමත් අහල තියෙනවා.මට පොඩි අවුලකට තියෙන්නේ ඇයි 2005 ජනාධිපතිවරනේදී උතුරේ චන්ද වර්ජනය කරන්න LTTE එක සේහෙන්න ගේමක් දුන්නේ.රනිල උන් ට support නම් ඇයි උන් එහෙම කරන්න හේතුව
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචං උබ කියපුව වලින් සමහර දේවල් එහෙම මමත් අහල තියෙනවා.මට පොඩි අවුලකට තියෙන්නේ ඇයි 2005 ජනාධිපතිවරනේදී උතුරේ චන්ද වර්ජනය කරන්න LTTE එක සේහෙන්න ගේමක් දුන්නේ.රනිල උන් ට support නම් ඇයි උන් එහෙම කරන්න හේතුව

    උන්ට ඕනා උනේ උන් වෙනම රාජ්‍යක් කියලා පෙන්නන්න.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එ කිව්වේ බන්

    ශ්‍රී ලංකාව කියන රාජ්‍යය උන්ට අදාළ නෑ , උන් ඊලාම් දේශයේ උන් කියලා ජාත්‍යන්තරයට පෙන්නන්න ඕනා උනේ , 2005 වෙද්දි උන්ට අවශ්‍ය වෙලා තිබ්බේ , යූ.එන් එකෙන් වචනය එනකල් බෙදී වෙන්වී යන්න.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ශ්‍රී ලංකාව කියන රාජ්‍යය උන්ට අදාළ නෑ , උන් ඊලාම් දේශයේ උන් කියලා ජාත්‍යන්තරයට පෙන්නන්න ඕනා උනේ , 2005 වෙද්දි උන්ට අවශ්‍ය වෙලා තිබ්බේ , යූ.එන් එකෙන් වචනය එනකල් බෙදී වෙන්වී යන්න.

    UN එකේ වචනෙට පුළුවන් ද බන් රට දෙකඩ කරලා උන් ට වෙනම seen එක දෙන්න. එකට පාර්ලිමේන්තුව හරහා එන්න ඕන නැද්ද ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    UN එකේ වචනෙට පුළුවන් ද බන් රට දෙකඩ කරලා උන් ට වෙනම seen එක දෙන්න. එකට පාර්ලිමේන්තුව හරහා එන්න ඕන නැද්ද ?

    උඹේ වයස කීයද මචන් , 2001-2005 එල්.ටී.ටී.ඊ 3 වන ඊලාම් යුද්ධයේ 95% සාර්ථක කරගෙන හිටියේ , ඉතිරි වෙලා තිබ්බේ බෙදී වෙන්වී යාම විතරයි
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    UN එකේ වචනෙට පුළුවන් ද බන් රට දෙකඩ කරලා උන් ට වෙනම seen එක දෙන්න. එකට පාර්ලිමේන්තුව හරහා එන්න ඕන නැද්ද ?
    UN එකට රටක් දෙකඩ කරන්ඩ බෑ. ඒත් අලුත් රටක් වෙන්ඩ නම් ලෝකේ අනිත් රටවල් ඒ අදාළ රට ස්වාධීන රාජ්‍යයක් කියල පිළිගන්ඩ ඕනේ. අපේ පාර්ලිමේන්තුව ඊළම වෙන් කරලා දුන්නත් අනිත් රටවල් ඒක වෙනම රටක් විදියට පිළිගන්නේ නැත්නම් වැඩක් නෑ. ඒ වගේම අපි ඊළම පාර්ලිමේන්තුවෙන් දුන්නේ නැතත් වෙන රටවල් ඒක ස්වාධීන රාජ්‍යයක් විදියට පිළිගත්තොත් ලෝකය ඉදිරියේ ඒක වෙනම රටක් වෙනවා. අපි ඒක අපේ කෑල්ලක් කීවට වැඩක් වෙන්නේ නෑ. අපිටත් වෙන්නේ උතුරු කොරියාව දකුණු කොරියාව වගේ දිගටම යුද්ධ කර කර ඉන්ඩ.
    UN එක වැදගත් වෙන්නේ, UN එක ඊළම අලුත් රටක් විදියට පිලිගත්තනම් එහෙම ලෝකේ රටවල් බහුතරයක් ඒ අනුව ඊළම වෙනම රටක් විදියට පිලිගන්නවා.එහෙම පිළිගැනීමක් ලැබුණානම් යුද්ධය තව දුරටත් සිවිල් යුද්ධයක් වෙන්නේ නෑ, රටවල් දෙකක් අතර යුද්ධයක් විදියට තමා ලෝකය දකින්නේ.