එකට කොමියුනිස්ට්වදය කියවන්න
ඇත්තෝ කති බොති සුකති නැත්තො වැලපෙති .
උදා - රුමේනියානු කොමියුනිස්ට් නායකයා හොයලා බලන්න ආස හිතෙයි මිනිස්සූ හූ කියලා පැන්නුවේ
danuth oka thamai wenne lankawe
ඇත්තෝ කති බොති සුකති නැත්තො වැලපෙති
ubala hodai billo mawann,
එකට කොමියුනිස්ට්වදය කියවන්න
ඇත්තෝ කති බොති සුකති නැත්තො වැලපෙති .
උදා - රුමේනියානු කොමියුනිස්ට් නායකයා හොයලා බලන්න ආස හිතෙයි මිනිස්සූ හූ කියලා පැන්නුවේ
බිල්ලො හිටියේ ජෙප්පන්ට උන්ගේ උන්ව පාවා දෙන්නdanuth oka thamai wenne lankawe
ඇත්තෝ කති බොති සුකති නැත්තො වැලපෙති
ubala hodai billo mawann,
බිල්ලො හිටියේ ජෙප්පන්ට උන්ගේ උන්ව පාවා දෙන්න
දැන් රටේ උන් සමාන අයිතිවාසිකම භුක්තිව්දිනවා . සල්ලි හම්බකරන උත්සවන්ත එකා සැපට ඉන්නවා නිකමෝ ටික සහනාධාර අරන් ඉන්නවා . මේකේ නොකා නොබී මැරුනේ 0.1% වගේ . ඒ කියන්නේ හැමෝම කාල බීලා ඉන්නේ
අහපන් උබේ අම්මගෙන් මැතිනිගේ කාලේ කන්න තිබ්බද කියලාjeppo kanna bonna denne naha kiuwada?
දිනන්නෙ නෑ ඉතිම්! උන්ට වැඩිය ඡ්න්ද විජේදාසත් ගනී...කරුමෙට හරි දින්නොත් , අපි ඉවරයි පුතා, උන්ගේ හඩු , දුප්පත් දුගී දුප්පත් සැවොම එකම තලයේ සුකෝපභෝගී නොවන ජීවිත ගෙවන්න වෙන්නෙ
විජේදාසට ලක්ශ 3ක ජන්ද නෑදිනන්නෙ නෑ ඉතිම්! උන්ට වැඩිය ඡ්න්ද විජේදාසත් ගනී...
මම හිතනව 6 - 7ක් ගනී කියලා.. නමේ කොටසකටයි, තව පොඩි පොඩි යහපාලන කුක්කො මිනිහව දකිනව වෙනස් විදිහකට...විජේදාසට ලක්ශ 3ක ජන්ද නෑ
එම හැසිරෙන දේශපාලන ඉතිහාසයක් නෑ ප්‍රධාන ධාරාව සහ වාමාංශික එපමණයි . අනික් උන්ට ජන්ද 50000-5000 අතරමම හිතනව 6 - 7ක් ගනී කියලා.. නමේ කොටසකටයි, තව පොඩි පොඩි යහපාලන කුක්කො මිනිහව දකිනව වෙනස් විදිහකට...
ආණ්ඩුවෙන්ම අපේක්ෂකයො 3ක් දැම්මහම ඕක වෙන්න පුළුවන් නෙ. මොකද ඔය මොකා ඉල්ලුවත් කැන්වසින් කරන් යනකොට ඔය හැම එකාගෙම අනුගාමිකයො ටික ප්ට්ල්‍රිවරන් ගිහිල්ලනෙ ඉල්ලන්නෙ , එතකොට ඔය කලින් 69න් 1/3ක් වත් නෙමෙයිනෙ මම කියන්නෙ ගනියි කියලා... හැබැයි ඕක තව අඩු වෙන්න පුළුවන් ඉස්සරහට පොහොට්ටුව එහෙම ගන්න තීරණ වලින්, අධිකරණෙ තීන්දු වලින් එහෙම..එම හැසිරෙන දේශපාලන ඉතිහාසයක් නෑ ප්‍රධාන ධාරාව සහ වාමාංශික එපමණයි . අනික් උන්ට ජන්ද 50000-5000 අතර
meken ranilta wechcha wasiya kiyapam balanna. oota un hiti than nathi una. oka passe inne wena mokku hari. oken wadima wasiya gaththe kawuda? anna un
අහපන් උබේ අම්මගෙන් මැතිනිගේ කාලේ කන්න තිබ්බද කියලා
මොකො උබ හිටියේ නෑනේ මැතිනිගේ කාලේuba kiyapu deyak ape ammagen ahala hari yanne naha neda modayo