රනිල් ගේ සටන් විරාමය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එකට කොමියුනිස්ට්වදය කියවන්න
    ඇත්තෝ කති බොති සුකති නැත්තො වැලපෙති .

    උදා - රුමේනියානු කොමියුනිස්ට් නායකයා හොයලා බලන්න ආස හිතෙයි මිනිස්සූ හූ කියලා පැන්නුවේ

    danuth oka thamai wenne lankawe

    ඇත්තෝ කති බොති සුකති නැත්තො වැලපෙති


    ubala hodai billo mawann,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    danuth oka thamai wenne lankawe

    ඇත්තෝ කති බොති සුකති නැත්තො වැලපෙති


    ubala hodai billo mawann,
    බිල්ලො හිටියේ ජෙප්පන්ට උන්ගේ උන්ව පාවා දෙන්න 🤣🤣

    දැන් රටේ උන් සමාන අයිතිවාසිකම භුක්තිව්දිනවා . සල්ලි හම්බකරන උත්සවන්ත එකා සැපට ඉන්නවා නිකමෝ ටික සහනාධාර අරන් ඉන්නවා . මේකේ නොකා නොබී මැරුනේ 0.1% වගේ . ඒ කියන්නේ හැමෝම කාල බීලා ඉන්නේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බිල්ලො හිටියේ ජෙප්පන්ට උන්ගේ උන්ව පාවා දෙන්න 🤣🤣

    දැන් රටේ උන් සමාන අයිතිවාසිකම භුක්තිව්දිනවා . සල්ලි හම්බකරන උත්සවන්ත එකා සැපට ඉන්නවා නිකමෝ ටික සහනාධාර අරන් ඉන්නවා . මේකේ නොකා නොබී මැරුනේ 0.1% වගේ . ඒ කියන්නේ හැමෝම කාල බීලා ඉන්නේ

    jeppo kanna bonna denne naha kiuwada?
     
    • Dislike
    Reactions: Maskoora

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කරුමෙට හරි දින්නොත් , අපි ඉවරයි පුතා, උන්ගේ හඩු , දුප්පත් දුගී දුප්පත් සැවොම එකම තලයේ සුකෝපභෝගී නොවන ජීවිත ගෙවන්න වෙන්නෙ
    දිනන්නෙ නෑ ඉතිම්! උන්ට වැඩිය ඡ්න්ද විජේදාසත් ගනී...
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    විජේදාසට ලක්ශ 3ක ජන්ද නෑ
    මම හිතනව 6 - 7ක් ගනී කියලා.. නමේ කොටසකටයි, තව පොඩි පොඩි යහපාලන කුක්කො මිනිහව දකිනව වෙනස් විදිහකට...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    මම හිතනව 6 - 7ක් ගනී කියලා.. නමේ කොටසකටයි, තව පොඩි පොඩි යහපාලන කුක්කො මිනිහව දකිනව වෙනස් විදිහකට...
    එම හැසිරෙන දේශපාලන ඉතිහාසයක් නෑ ප්‍රධාන ධාරාව සහ වාමාංශික එපමණයි . අනික් උන්ට ජන්ද 50000-5000 අතර
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    එම හැසිරෙන දේශපාලන ඉතිහාසයක් නෑ ප්‍රධාන ධාරාව සහ වාමාංශික එපමණයි . අනික් උන්ට ජන්ද 50000-5000 අතර
    ආණ්ඩුවෙන්ම අපේක්ෂකයො 3ක් දැම්මහම ඕක වෙන්න පුළුවන් නෙ. මොකද ඔය මොකා ඉල්ලුවත් කැන්වසින් කරන් යනකොට ඔය හැම එකාගෙම අනුගාමිකයො ටික ප්ට්ල්‍රිවරන් ගිහිල්ලනෙ ඉල්ලන්නෙ , එතකොට ඔය කලින් 69න් 1/3ක් වත් නෙමෙයිනෙ මම කියන්නෙ ගනියි කියලා... හැබැයි ඕක තව අඩු වෙන්න පුළුවන් ඉස්සරහට පොහොට්ටුව එහෙම ගන්න තීරණ වලින්, අධිකරණෙ තීන්දු වලින් එහෙම..
    විජේදාස උනත් දිනන්න එන එකක් නෙමෙයි නෙ... රනිල්ගෙ ආණ්ඩුවෙම ඉඳගෙන ඒ කියන ඔක්කොමත් හරි කියාගෙන එන කෙනා, රනිල්ට වාසි වෙන විදිහට හැසිරෙයි...
     
    • Like
    Reactions: Don GasCan

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    Tamil Guardian Interview with Mr. Anton Balasingham - London [5 June 2002]​


    We do not think that Mr Ranil Wickremesinghe has the necessary political authority to deal with the core issues as perceived by the Tamils underlying the Tamil national question. His theory of one nation, one country and one people is the very negation of the core demands of the Tamils for a homeland, national identity and the right to self-determination.

    https://www.sangam.org/ANALYSIS/TG06_05_02.htm
    ranil gana kiyapu tharam rattu boru kiwwe! meke awula oo e gana mokuth nokireema. mama una nam eka eka hoyala maranawa..

    meken ranilta wechcha wasiya kiyapam balanna. oota un hiti than nathi una. oka passe inne wena mokku hari. oken wadima wasiya gaththe kawuda? anna un
    ------ Post added on Jul 28, 2024 at 4:23 PM