ඔව් රනිල් ජනාධිපති දැන් .
එක ආසනයක් අතෙ තියන්
අගමැතිත් වෙලා ජනාධිපතිත් උනා.
රනිල්ට චොදනා කරපු එවුන්ගෙම කරමතින් තමා රනිල් ජනාධිපති උනෙ.
මට හිතෙන දෙ ඉස්සරහට.
අරගලය ගූ ගොඩක් දැන්
පෙරට්ටො ,ජෙප්පො ,ඊනියා ලිබරල් උන් ,පොෂ් එවුන් සහ පොහොට්ටුවෙ බයියො.
අරගලය කරපු ඉන්ටර්නෙට් එකෙ ෆෙමස් වෙච්ච එවුනුත් එකිනෙකට ඇර ගන්නව.
අන්තිමට තමන් ජීවිත පූජා කරලා කොච්චි උඩ ඇවිල්ල ගොඨව එලවල රනිල්ව ජනාධිපති කරගත්ත .
අරගලය කරන උන් අතරම බෙදීම් ඇති වෙල අරගලය දියාරු වෙනව.
ඒ වගෙම පක්ෂ දේශපලනය පැත්තෙන්
නිදහස් පක්ෂෙත් සෙට් එකක් රනිල්ට ඡන්දෙ දීල.
ඒ කියන්නෙ උන්ගෙ පක්ෂෙ 14 තුලත් යම් බෙදීමක් තියෙනව.
නිදහස් පක්ෂෙ ඉරණම ඉස්සරහට තිඋරණය වෙයි .
සජබෙ සෙට් එකකුත් රනිල්ට කැමැත්ත පල කරලා
පොහොට්ටුවෙ එවුන් කොහොමත් බෙදිල හිටියෙ කණ්ඩායම් විදියට.
රනිල් විධායක ජනාධිපති .
ගොඨා වගෙ දේශපාලන අත්දැකීම් අඩු එකෙක් නෙමෙ .
ගොඨා රාජ්‍ය නිලධාරියෙක් සහ හමුද නිලධාරියෙක් විදියට අත්දැකීම් තිබ්බට පොලිටික්ස් වල අත්දැකීම් අඩුයි .
රනිල් එහෙම නෙමෙ ඇමතිකම් දරල ,අගමැති කම් දරල ,විපක්ෂ නායක කම දරල දේශපාලනයෙ අත්දැකීම් බහුල නායකයෙක් .
සාමාන්‍යෙන් විධායක ජනාධිපති දූරය අතෙ තියෙනව කියන්නෙ ඒ පක්ෂෙට පාර්ලිමෙන්තුවෙත් යම් වාසියක් තියෙනව කියන එක .
රනිල් ලස්සනට ගේම් එක සෙල්ලම් කරල
පොහොට්ටු ,සජබ,ශ්‍රිපනිප සෙරොම පක්ෂ දියාරු කිරීමෙ ප්ලැන් එකට පිවිසෙනව.
මොකද හිතෙන්නෙ ?