රනිල් ජයවර්ධන ලාන්කිකයෙක් කරගැනීම...
රනිල්ලා දේශපාලනේ හිටියේ එකයි.. පොරත් ඉදලා හිටලා ජයග්රහනය කරාට වැඩියෙන්ම උනේ පැරදුන එක. ඒ ලන්කාවේ එකාය. මම කියන්නේ එයා ගැන නෙමෙයි.. ඊයේ එන්ගලන්තේ පාර්ලිමේන්තුවට පත්වුනු ජයවර්දන රනිල් ලන්කිකයෙක් කරගැනීමට ලන්කාවේ උන්ට ඇති පුදුම කැමත්ත මට නම් හරිම පුදුමයි.. ඩේලි මිරර් එකේ ලානකාවේ උන්ගේ කමෙන්ට් දැක්කම දුකත් හිතෙනවා. පොර ලන්කාවේ එකෙක් වීම ආඩම්බරයක්ලු.. පොර ලන්කාවේ දේශපාලුවන්ට ආදර්ශයක්ලු.. (ඒක නම් තව ඇත්ත.. ) රනිල් හොද මනුස්සයෙක්. ඒත් මිනිහා කවමදාවක්වත් ලාකිකයෙක් නෙමෙයි. එයාගේ තාත්තා 70 ගනන්වල එන්ගලන්තේ පදින්චියට ගියේ. රනිල් ඉගෙන ගත්තේ, හැදුනේ වැඩුනේ ඔක්කොම එරොප්පේ. දේශපාලනෙත් ඒරොප්පේ.. හදිසියේ රනිල් ලාන්කිකයෙක් කරගැනීමට දරන වැයම හරීම කුජීතයි..
http://www.dailymirror.lk/71661/ranil-jayawardena-becomes-uk-mp