රනිල් ජයවර්ධන ලාන්කිකයෙක් කරගැනීම...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
රනිල් ජයවර්ධන ලාන්කිකයෙක් කරගැනීම...

රනිල්ලා දේශපාලනේ හිටියේ එකයි.. පොරත් ඉදලා හිටලා ජයග්‍රහනය කරාට වැඩියෙන්ම උනේ පැරදුන එක. ඒ ලන්කාවේ එකාය. මම කියන්නේ එයා ගැන නෙමෙයි.. ඊයේ එන්ගලන්තේ පාර්ලිමේන්තුවට පත්වුනු ජයවර්දන රනිල් ලන්කිකයෙක් කරගැනීමට ලන්කාවේ උන්ට ඇති පුදුම කැමත්ත මට නම් හරිම පුදුමයි.. ඩේලි මිරර් එකේ ලානකාවේ උන්ගේ කමෙන්ට් දැක්කම දුකත් හිතෙනවා. පොර ලන්කාවේ එකෙක් වීම ආඩම්බරයක්ලු.. පොර ලන්කාවේ දේශපාලුවන්ට ආදර්ශයක්ලු.. (ඒක නම් තව ඇත්ත.. ) රනිල් හොද මනුස්සයෙක්. ඒත් මිනිහා කවමදාවක්වත් ලාකිකයෙක් නෙමෙයි. එයාගේ තාත්තා 70 ගනන්වල එන්ගලන්තේ පදින්චියට ගියේ. රනිල් ඉගෙන ගත්තේ, හැදුනේ වැඩුනේ ඔක්කොම එරොප්පේ. දේශපාලනෙත් ඒරොප්පේ.. හදිසියේ රනිල් ලාන්කිකයෙක් කරගැනීමට දරන වැයම හරීම කුජීතයි..

http://www.dailymirror.lk/71661/ranil-jayawardena-becomes-uk-mp
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :lol::lol:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94

    ඔව් අනිත් එක ඕක අනිවා කන්සවටිව් කාරයන්ට දිනන්න පුලුවන් සීට් එකක් මූට දීලා තියෙන්නේ.කනස්වටිව් පක්ෂය මට දන ගහලා වඳින්න ඕන.මම එංගලන්තෙට එනකොට ලේබර් කාරයන්ට මාර බලයක් තිබුනේඋන් තමයි ආන්ඩුව.අවුරුදු පහකින් අපි ලේබර් එලෙව්වා.මම ඉන්න ආසනෙත් මම ලේබර් එකෙන් කන්සවටිව් එකට අරගෙන දුන්නා.:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිරාවට බන්, හිටගෙන පව් ශ්‍රි ලන්කාවේ මොඩ සමහර මිනිස්සු.. උන් හිහන් ඉන්නේ රාජපක්ශලා ඇමරිකන් පුරවැසි තියන් ලන්කාවේ දේශපාලනේ කලා වගේ එන්ගලන්තෙත් පුලුවන් කියලා.. මේ රනිල් ජයවර්දන කියන්නේ උපන්ගෙයි බ්‍රිටිශ් පොරක්..
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    ඇත්ත තමයි කතාව. ලංකාවෙ medias වලට news තියෙන්නත් එපැයි ඉතින්. අලුත් ඒව හදනව. ඉතින් මිනිස්සු නටනව ඒවට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් අනිත් එක ඕක අනිවා කන්සවටිව් කාරයන්ට දිනන්න පුලුවන් සීට් එකක් මූට දීලා තියෙන්නේ.කනස්වටිව් පක්ෂය මට දන ගහලා වඳින්න ඕන.මම එංගලන්තෙට එනකොට ලේබර් කාරයන්ට මාර බලයක් තිබුනේඋන් තමයි ආන්ඩුව.අවුරුදු පහකින් අපි ලේබර් එලෙව්වා.මම ඉන්න ආසනෙත් මම ලේබර් එකෙන් කන්සවටිව් එකට අරගෙන දුන්නා.:(

    තුන් දෙනෙක් ඉල්ලුවා මචන්. අනික් දෙන්නා කෙල්ලො.. එකියක් දෙමල. අනික ප්‍රනාන්ඩු කෙනෙක්. උන් පැරදුනා. මේ රනිල් ජයවර්දන චන්ද 35000ක් ගත්තේ කනස්වටිව් ඉල්ලපු නිසා තමයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,737
    113
    දැන් සුද්දෝ බය වෙලා ඇති සිංහලු උන්ගේ රට අල්ල ගනියි කියලා...:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවට බන්, හිටගෙන පව් ශ්‍රි ලන්කාවේ මොඩ සමහර මිනිස්සු.. උන් හිහන් ඉන්නේ රාජපක්ශලා ඇමරිකන් පුරවැසි තියන් ලන්කාවේ දේශපාලනේ කලා වගේ එන්ගලන්තෙත් පුලුවන් කියලා.. මේ රනිල් ජයවර්දන කියන්නේ උපන්ගෙයි බ්‍රිටිශ් පොරක්..

    kathakarala vadajk nahamachn media walin thamyi pumbane
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    සමහර විට දැන් රනිල් ජයවර්ධනව එංගලන්තෙ එවුන්ට වඩා ලංකාවෙ එව්න් අඳුරනව ඇති. :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    katha karala wadak na bn. ada lanakadepeth mul pituwema oka dala thiyanawa. thawa athule pituwakath oka gana article ekak thiaynawa.

    aduma gane lankawe ipadila primary school wath wemnakan iganagena UK giya ekek ohoma dinuwa nam thawa kamak na.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    At least we should be proud that he has a Srilankan name. If it was a Tamil I do not think they would speak like this. We should be proud that such a person is now in the Uk parliament. There are srilankan working in Google, Reader's Digest, BBC a Professor at Princeton
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    At least we should be proud that he has a Srilankan name. If it was a Tamil I do not think they would speak like this. We should be proud that such a person is now in the Uk parliament. There are srilankan working in Google, Reader's Digest, BBC a Professor at Princeton
    පර්සි මහෙන්ද්‍ර ට, බැසිල් රජපක්ශට තියෙන්නේ යුරොපිය නම්.. ඉතින් යුරොපිය උන් ප්‍රවුඩ් වෙනවද උන් ගැන...
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මටත් පෙන්නන්න බැරි දෙයක් තමයි මොකෙක් හරි ලංකාවෙ නම ගෑවිච්ච එකෙක් වෙන රටක පඩයක් ඇරියත් proud to be a sri lankan කියල දාලා වනසන එක.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    සිරාවටම! :lol: :lol:

    වෙන රටවල එවුන් කරලා තියන ඒවත් එක්ක බලද්දී ඒ රටවල එවුන් comments දාන්න ගියානං පඩි ගෙවලා මිනිස්සු ගන්න වෙනවා comment කරන්න! :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රනිල්ලා දේශපාලනේ හිටියේ එකයි.. පොරත් ඉදලා හිටලා ජයග්‍රහනය කරාට වැඩියෙන්ම උනේ පැරදුන එක. ඒ ලන්කාවේ එකාය. මම කියන්නේ එයා ගැන නෙමෙයි.. ඊයේ එන්ගලන්තේ පාර්ලිමේන්තුවට පත්වුනු ජයවර්දන රනිල් ලන්කිකයෙක් කරගැනීමට ලන්කාවේ උන්ට ඇති පුදුම කැමත්ත මට නම් හරිම පුදුමයි.. ඩේලි මිරර් එකේ ලානකාවේ උන්ගේ කමෙන්ට් දැක්කම දුකත් හිතෙනවා. පොර ලන්කාවේ එකෙක් වීම ආඩම්බරයක්ලු.. පොර ලන්කාවේ දේශපාලුවන්ට ආදර්ශයක්ලු.. (ඒක නම් තව ඇත්ත.. ) රනිල් හොද මනුස්සයෙක්. ඒත් මිනිහා කවමදාවක්වත් ලාකිකයෙක් නෙමෙයි. එයාගේ තාත්තා 70 ගනන්වල එන්ගලන්තේ පදින්චියට ගියේ. රනිල් ඉගෙන ගත්තේ, හැදුනේ වැඩුනේ ඔක්කොම එරොප්පේ. දේශපාලනෙත් ඒරොප්පේ.. හදිසියේ රනිල් ලාන්කිකයෙක් කරගැනීමට දරන වැයම හරීම කුජීතයි..

    http://www.dailymirror.lk/71661/ranil-jayawardena-becomes-uk-mp

    ඇත්ත කතාව :lol:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    යකෝ මුන් හොරෙන් නේ චන්දෙ තියල තියෙන්නේ. නැත්තන් අපේ ගෙම්බන්පිලයි වීරයයි බැස්සනම් කැමරන් කාරයත් ගෙදර