රනිලාට දැන් 73 ක්, pension යන්න හරි කාලේ. නාකි මයිනාට වෙච්ච දේ දැකලා පොඩී හරි ආසාවක් තියෙනවා නම් නම පොඩ්ඩක් හරි තියාගෙන නික්ම යන්න මුට කරන්න තියෙන්නේ මෙන්න මේ exit plan එක.
සජියාට කතා කරලා support එක අරගෙන පාර්ලිමේන්තුව සපොර්ට් එක ( සජියා ගේ numbers + කැරී පොහොට්ටුවෝ ) අරන් නන්දසේනයා ගේ ඉතුරු කාලේ ජනාධිපති විදියට ඉදලා දේශපාලනයේ න් විශාම යන එක.
සජියාට එක ට හිලව් වෙන්න unp එක බාරදිලා නායකකම + අගමැතී කම. මෙයා පැත්ට්ත
කට වෙන එක.
පුලුවන් නම් වයවස්තාව වෙනසකුත් කරලා ,19+ දීලා අරගල කරුවන්වත් ශෙප් කරගත්තොත් අවුරුදු 3ක් ජනාධිපති සැප විදලා හිටපු ජනාධිපති කෙනෙක් විදියට මැරෙනකම් සැප විදලා. මලාම නිදහස් චතුරශේ මිනිය පුච්චගන්නත් පුලුවන් . කොහද මුට මොලයක් නෑ නේ