රනිල් ට exit plan එකක්

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රනිලාට දැන් 73 ක්, pension යන්න හරි කාලේ. නාකි මයිනාට වෙච්ච දේ දැකලා පොඩී හරි ආසාවක් තියෙනවා නම් නම පොඩ්ඩක් හරි තියාගෙන නික්ම යන්න මුට කරන්න තියෙන්නේ මෙන්න මේ exit plan එක.
    සජියාට කතා කරලා support එක අරගෙන පාර්ලිමේන්තුව සපොර්ට් එක ( සජියා ගේ numbers + කැරී පොහොට්ටුවෝ ) අරන් නන්දසේනයා ගේ ඉතුරු කාලේ ජනාධිපති විදියට ඉදලා දේශපාලනයේ න් විශාම යන එක.
    සජියාට එක ට හිලව් වෙන්න unp එක බාරදිලා නායකකම + අගමැතී කම. මෙයා පැත්ට්ත
    කට වෙන එක.
    පුලුවන් නම් වයවස්තාව වෙනසකුත් කරලා ,19+ දීලා අරගල කරුවන්වත් ශෙප් කරගත්තොත් අවුරුදු 3ක් ජනාධිපති සැප විදලා හිටපු ජනාධිපති කෙනෙක් විදියට මැරෙනකම් සැප විදලා. මලාම නිදහස් චතුරශේ මිනිය පුච්චගන්නත් පුලුවන් . කොහද මුට මොලයක් නෑ නේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823

    73k wunat aragala karayonta dawasin ariyanee
     
    Sen-lu

    Well-known member
  • බලමු මූට ඕන විදියට හිටපු ජනාධිපතිවරු වැඩකරන්න දුන්නෙ නැති නිසා කලින් වතාවල් වල ෆේල් උනේ කියල සෙට් එකක් කියනවනෙ.

    දැං ජනාධිපති උනොත් ඌට ඕන විදියට කරන්න පුළුවන්නෙ. ගෝතයාගෙ වගේ හුලං බහීද නැත්නම් වැඩ කරයිද බලමු. කරොත් හැමෝටම හොඳයි. නැත්නම් ජීවිතෙන් තව අවුරුදු 2ක් සර්කස් එකක් බැලුව කියල ඉන්න තමා තියෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    රනිලාට දැන් 73 ක්, pension යන්න හරි කාලේ. නාකි මයිනාට වෙච්ච දේ දැකලා පොඩී හරි ආසාවක් තියෙනවා නම් නම පොඩ්ඩක් හරි තියාගෙන නික්ම යන්න මුට කරන්න තියෙන්නේ මෙන්න මේ exit plan එක.
    සජියාට කතා කරලා support එක අරගෙන පාර්ලිමේන්තුව සපොර්ට් එක ( සජියා ගේ numbers + කැරී පොහොට්ටුවෝ ) අරන් නන්දසේනයා ගේ ඉතුරු කාලේ ජනාධිපති විදියට ඉදලා දේශපාලනයේ න් විශාම යන එක.
    සජියාට එක ට හිලව් වෙන්න unp එක බාරදිලා නායකකම + අගමැතී කම. මෙයා පැත්ට්ත
    කට වෙන එක.
    පුලුවන් නම් වයවස්තාව වෙනසකුත් කරලා ,19+ දීලා අරගල කරුවන්වත් ශෙප් කරගත්තොත් අවුරුදු 3ක් ජනාධිපති සැප විදලා හිටපු ජනාධිපති කෙනෙක් විදියට මැරෙනකම් සැප විදලා. මලාම නිදහස් චතුරශේ මිනිය පුච්චගන්නත් පුලුවන් . කොහද මුට මොලයක් නෑ නේ
    Sajiyata hambenne ne machan. This is the end of Sajith. I think Ranil is a master tactician and gets his revenge someway or the other. Sajiya Ranil inna nisa ain une UNP eken, But dan SJB unta patta amaruwak aththe komahari amathikam ganna.

    SF unath balapan dawas 3 4i giye Buru puthata challenge karanna.

    Mama hitanne hondama eka Champika UNP eka ganna. Sajiya hitiyoth komath mokek hari wena ekekta tama minissu vote karanne. Gota dinneth Sajith aapu nisa.
     
    • Haha
    Reactions: kasunkaru

    gota dinne paasku bombe nisa. sajiya natuwa wena mokkhri iluwanm 30% moo illapu hinda 42%. akd sajiyata arinnama wenama iluwa uta 3%
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    gota dinne paasku bombe nisa. sajiya natuwa wena mokkhri iluwanm 30% moo illapu hinda 42%. akd sajiyata arinnama wenama iluwa uta 3%
    Sajith was the weakest opponent ban. Sajiyata 42% awe north east votes walin. Goo yanna kawe mehen

    Gotage personality eka market kaley. Dial eka "Wadi kathawak ne, Wada witarai" kiyala tama market kaley. Ewa boru wechcha eka wenama scene ekak. Sajith nikan araka dennam meka dennam gaga haminila, uge thathage warune kiyawala tama kelawa gaththe.
     
    • Like
    Reactions: KungaK

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,166
    31,909
    113
    රනිලාට දැන් 73 ක්, pension යන්න හරි කාලේ. නාකි මයිනාට වෙච්ච දේ දැකලා පොඩී හරි ආසාවක් තියෙනවා නම් නම පොඩ්ඩක් හරි තියාගෙන නික්ම යන්න මුට කරන්න තියෙන්නේ මෙන්න මේ exit plan එක.
    සජියාට කතා කරලා support එක අරගෙන පාර්ලිමේන්තුව සපොර්ට් එක ( සජියා ගේ numbers + කැරී පොහොට්ටුවෝ ) අරන් නන්දසේනයා ගේ ඉතුරු කාලේ ජනාධිපති විදියට ඉදලා දේශපාලනයේ න් විශාම යන එක.
    සජියාට එක ට හිලව් වෙන්න unp එක බාරදිලා නායකකම + අගමැතී කම. මෙයා පැත්ට්ත
    කට වෙන එක.
    පුලුවන් නම් වයවස්තාව වෙනසකුත් කරලා ,19+ දීලා අරගල කරුවන්වත් ශෙප් කරගත්තොත් අවුරුදු 3ක් ජනාධිපති සැප විදලා හිටපු ජනාධිපති කෙනෙක් විදියට මැරෙනකම් සැප විදලා. මලාම නිදහස් චතුරශේ මිනිය පුච්චගන්නත් පුලුවන් . කොහද මුට මොලයක් නෑ නේ
    Pissuda oi marenakan UNP leadership eka fonilge...
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    Sajith was the weakest opponent ban. Sajiyata 42% awe north east votes walin. Goo yanna kawe mehen

    Gotage personality eka market kaley. Dial eka "Wadi kathawak ne, Wada witarai" kiyala tama market kaley. Ewa boru wechcha eka wenama scene ekak. Sajith nikan araka dennam meka dennam gaga haminila, uge thathage warune kiyawala tama kelawa gaththe.
    weakest opponent kiyanna amaarui wena ekek iluwanm defa 40% walata adui. miniha modaya wunat chanda tiyenwa. 2 months party ekata 55 seats apu ekama madida. uwa wena mpla ganan ganne naa uge leadership awul nisa habai porata loku popularity ekak tiyenwa thatta hinda
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    weakest opponent kiyanna amaarui wena ekek iluwanm defa 40% walata adui. miniha modaya wunat chanda tiyenwa. 2 months party ekata 55 seats apu ekama madida. uwa wena mpla ganan ganne naa uge leadership awul nisa habai porata loku popularity ekak tiyenwa thatta hinda
    2months party? Yako ehenam phottuwa balapanko. UNP votes tika ban awe. Lankawe parties walata tama vote karanne and malata.

    Sajiyata demallu dunna GR ekka tibba malata. Unta teruna ahasata polawa wage wenasak opponentslata.

    Aththa kathawa mama happy una GR dinna ekata mokada matath hitune samahara witara mu wadak karai kiyala. So anith untath ekama hitenna athi.

    Premadasage tibbe seeni bola promises ne ban. raa wenakan wada karanam, 25k dennam, araki mekai.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ජනාධිපති සැප විදලා හිටපු ජනාධිපති කෙනෙක් විදියට මැරෙනකම් සැප විදලා. මලාම නිදහස් චතුරශේ මිනිය පුච්චගන්නත් පුලුවන්
    මෙන්න මේක කරගන්න පුළුවන් දැන්ම අයින් වෙලා ජනතාවගෙ මනාපෙ තියෙන එකෙක්ට කරගෙන යන්න දුන්නොත්. මේ අවුරුදු තුන ඉන්න හැදුවොත් පොනිලගෙ පුස් ඇටේ මයිලක්වත් යහතින් ගෙදර යන්නෙ නෑ අවුරුදු 3කින්
     
    • Haha
    • Like
    Reactions: Die-hard and Vermox

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මෙන්න මේක කරගන්න පුළුවන් දැන්ම අයින් වෙලා ජනතාවගෙ මනාපෙ තියෙන එකෙක්ට කරගෙන යන්න දුන්නොත්. මේ අවුරුදු තුන ඉන්න හැදුවොත් පොනිලගෙ පුස් ඇටේ මයිලක්වත් යහතින් ගෙදර යන්නෙ නෑ අවුරුදු 3කින්
    එකගයි
     
    • Like
    Reactions: TonyMontana83

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    රනිලාට දැන් 73 ක්, pension යන්න හරි කාලේ. නාකි මයිනාට වෙච්ච දේ දැකලා පොඩී හරි ආසාවක් තියෙනවා නම් නම පොඩ්ඩක් හරි තියාගෙන නික්ම යන්න මුට කරන්න තියෙන්නේ මෙන්න මේ exit plan එක.
    සජියාට කතා කරලා support එක අරගෙන පාර්ලිමේන්තුව සපොර්ට් එක ( සජියා ගේ numbers + කැරී පොහොට්ටුවෝ ) අරන් නන්දසේනයා ගේ ඉතුරු කාලේ ජනාධිපති විදියට ඉදලා දේශපාලනයේ න් විශාම යන එක.
    සජියාට එක ට හිලව් වෙන්න unp එක බාරදිලා නායකකම + අගමැතී කම. මෙයා පැත්ට්ත
    කට වෙන එක.
    පුලුවන් නම් වයවස්තාව වෙනසකුත් කරලා ,19+ දීලා අරගල කරුවන්වත් ශෙප් කරගත්තොත් අවුරුදු 3ක් ජනාධිපති සැප විදලා හිටපු ජනාධිපති කෙනෙක් විදියට මැරෙනකම් සැප විදලා. මලාම නිදහස් චතුරශේ මිනිය පුච්චගන්නත් පුලුවන් . කොහද මුට මොලයක් නෑ නේ
    මයිනා වගේ රනිල් මෝඩයෙක් නෙවෙයි. උ‍ෟ ගාණට බැලන්ස් කරයි. කොටින්ම සජිත් අ‍ායෙත් UNP අ‍ාවත් මම නම් පුදුම වෙන් නෑ. එහෙමට බැරි ගේම් ලොක්කගෙ තියෙන්නෙ.

    රූපවාහිනියෙ දොර පෙරැට්ටොන්ට අ‍ැරලා, විහින් අ‍ැදගෙන නාන්න දීලා බහුතරයකට අරගලය අප්පිරියා කරපු හැටි දැක්කනේ. ඉතින් තව ටිකක් බලාගෙන හිටු. 👍
     
    • Wow
    Reactions: Jangi-Hora

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93

    Ehema unoth UNP eka wijewardhana; Family ekata UNP eka nathi wenawa ne…. RW family ekak nathi unata… Has a legacy to maintain
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    2months party? Yako ehenam phottuwa balapanko. UNP votes tika ban awe. Lankawe parties walata tama vote karanne and malata.

    Sajiyata demallu dunna GR ekka tibba malata. Unta teruna ahasata polawa wage wenasak opponentslata.

    Aththa kathawa mama happy una GR dinna ekata mokada matath hitune samahara witara mu wadak karai kiyala. So anith untath ekama hitenna athi.

    Premadasage tibbe seeni bola promises ne ban. raa wenakan wada karanam, 25k dennam, araki mekai.
    සජියගෙ චන්ද පදනම කොටස් 2යි. එකක් ප්‍රේමදාස නමට වැටෙන චන්ද. අනික ගෝතයා එක්ක තරහට උගේ opposition එකට දීපු චන්ද.
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    මයිනා වගේ රනිල් මෝඩයෙක් නෙවෙයි. උ‍ෟ ගාණට බැලන්ස් කරයි. කොටින්ම සජිත් අ‍ායෙත් UNP අ‍ාවත් මම නම් පුදුම වෙන් නෑ. එහෙමට බැරි ගේම් ලොක්කගෙ තියෙන්නෙ.

    රූපවාහිනියෙ දොර පෙරැට්ටොන්ට අ‍ැරලා, විහින් අ‍ැදගෙන නාන්න දීලා බහුතරයකට අරගලය අප්පිරියා කරපු හැටි දැක්කනේ. ඉතින් තව ටිකක් බලාගෙන හිටු. 👍
    කලින් මේක දැක්ක නම් හිනා යයි. හැබැයි දැන් වෙන දේවල්වල හැටියට එකපාර හිනා වෙන්න බෑ. මොනවා වුනත් ඕකෙන් අරගලේ සෑහෙන්න සවුත්තු වුනා. අපි අරගල කරේ මේ හරහට තොප්පි දාපු චෙගුවාරලට විජේවිරලට රට දෙන්නද කියල අහන අය ගොඩයි. මොනව වුනත් මොලේ අ‍ැති වැඩක්.