රනිල් දිනවන්න උබලා මොකද කරන්නේ

Askari

Junior member
  • Aug 17, 2015
    68
    6
    18
    රනිල් දිනවන්න උබලා මොකද කරන්නේ

    සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ යහ පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු
     

    Askari

    Junior member
  • Aug 17, 2015
    68
    6
    18
    මහින්ද සිටීමෙන් විදේශ අත පෙවීම වැඩිවනවා මිස අඩු වන්නේ හෝ නවතින්නේ නැත. ඔහුගේ සහ රටේ ආරක්ෂාව සදහා හොදම දෙය ඔහු ගෙදර යැවියි ...
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ යහ පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු

    :lol::lol:
     

    Askari

    Junior member
  • Aug 17, 2015
    68
    6
    18
    Ranilwa dinawanna oneth naha, habai mara,sira juntawath ona naha.
    ...රනිල් දිනවලා ....jvp බලය වැඩි කරන වැඩසටහනකට තමයි යන්න ඕනි......
     

    Askari

    Junior member
  • Aug 17, 2015
    68
    6
    18
    මෛත්‍රීපාල ගාවට ගිහින් වැඳ වැටෙන්න තියෙන්නෙ. මහින්ද කලා වගෙ. එතකොට අගමැතිකම දෙයි


    ජූනි මාසයට පෙර මැතිවරණයක්
    ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%A2%E0%B7%96%E0%B6%B1%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-540534

    නිනව්වක් නැතිව ගතවන දිනක් පාසා එජාපයේ ඡන්ද පදනම ආපසු වේගයෙන් වර්ධනය වන බව සිරිසේන තේරුම් ගත්තේ බොහෝ ප්‍රමාද වී ය...
     

    Askari

    Junior member
  • Aug 17, 2015
    68
    6
    18

    ඇත්තටම උඹ කියන්නේ ඕනේ නැහැ රනිල්ට දෙනන කියලා. මහින්දව එලවන්න කියලා තමයි කියන්නේ. කවද ගේන්නේ ඇහුවම එලගට තියන හොදම විකල්පයට දෙන්න කියනවා.

    මහින්ද නයා කියලා කියනවා
    පොල්ල අතට අරන් මිනිසුන්ට ගහන්න කියල කියන්නේ. මොකද තමන්ව කන්න එන නයා මරන්න ඕනි කියලා මිනිස්සු ත්රුම් ගන්න ඕනි