රනිල් + නායකත්වය + රට

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
රනිල්+නායකත්වය+රට

පක්ෂ නායකත්වයෙන් එලවගන්න බැරි රනිල්.... රටේ නායකය උනොත් කොහොමට තියෙයිද????

මූව එලවගන්නම බැරිවෙයි.....

…මිනිසුනේ හිතපල්ලා....

…හිතෙනදේ මෙතන කියපල්ලා.....
…………
 
Last edited:

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ranil ge horoscope eke ehema ekak liyawela nelu, so hemadama wipaksha nayaka pamanai, dont wryy :lol::lol:
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මිනිහට පුලුවන් නම් එකත් පැනක් අරගෙන ලියයි... එත් පැන ලියවෙන්නෙ නැ.....
     

    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    සජිත් කියන වේසබල්ලගේ මැරයෝ ටික සිරිකොත ගල් ගහලා වනසනවා.මුන් වගේ නිදන් හාරපු බල්ලන්ට මේ රටේ ඇති දේශපාලනයක් නෑ.ඕකා බිබිලේ බුදුපිලිමයක ඔලුව හාරලා මැණික් අරගෙන ගියේ. ඊට මාස ගානකට පස්සේ කරපු පවට තාත්තා බ්ලාස්ට් වුනා.
    ඕකාගේ තාත්තා කොබ්බෑකඩුව මරපු බල්ලා.විජය මරපු බල්ලා.ලොකුගේ තුවක්කුවෙන් විජය මැරුවේ.
    මේ රටේ පලමු දූෂිත දේශපාලකයා ඕකගේ තාත්තා.සිංහල කොල්ලො අසූදාහක් පුච්චලා මැරුවා.රිචඩ් ද සොයිසා මැරුවා.මැණික් ග‍ඟේ හෙලුවෙන් නෑවා.අපවිත්‍ර කරා.කතරගම දෙයියෝ දඩුවම් දුන්නා.සජිත්ලට මේ රටේ දේශපාලනයක් නෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ranil-smile.gif

    රනිල්වගේ නායකයෙක් ලොවෙත් නැ :lol::lol:
    ඒකනේ අපි එතුමාව බේර ගත්තෙ :yes::yes:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    එක්සත් ජාතික පක්ෂයට සිටින එකම දේශපාලඥයා රනිල් ම පමණි.අවාසනාවට ඇත්ත කතාව එයයි.ගාමිණි අතුකෝරල මහතාගේ මරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා යනු ජෝක් කාරයෙක් නොවන එකම යූ.එන්.පී කාරයාය.රනිල් ගේ දුර්වලතා,කුමන්ත්‍රන,පවා දීම් ආදි ලක්ෂණ තිබිය දී එහුව පරාජය කරන්නට සුදුසු නායකයෙකු යූ.ඇන්.පී යේ නැත.දැන් ඉන්නා සියළු දෙනා රනිල් ගේ පිහිටෙන් පක්ෂයට ආපු රනිල් නිසා පවතින චරිත කිහිපයකි. රනිල් ගේ ජයග්‍රහණය ගැන වැඩියෙන්ම සතුටු විය යුත්තේ කරූ,සජිත් වැන්නන්ය.රනිල් පරාජය කර නායකත්වයට ආවා නම් මාස තුනක් යාමට පෙර ඔවුන් කුජීත වී යනු නිසැකය. ඔවුන් දන්නේ මැතිවරණ මිස දේශපාලනය නොවේ. රනිල් වික්‍රමසිංහ මහතා යනු තමන්ගේ පැවැත්මට ඹ්නෑනම් තම ජාතික සංවිධායකයා හිරේ යැවීමට,තම පක්ෂයෙන් ජන්දය ඉල්ලූ අපේක්ෂකයා හිරේ යැවීමට විරුද්ධ පක්ෂ නායකයා සමග කුමන්ත්‍රණය කළ හැකි ධෛර්යයක් හා උපායශීලි ඥානයක් සහිත දේශපාලඥයෙකි. ආගමික අන්ධභාව‍යෙන් දේශපාලනය දකින සදාචාරවාදින්ට හා ඊනීයා ප්‍රජාතන්තවාදින්ට මෙය වේදනාවට කාරණාවක් උවත් මැකියාවෙල්ලිගෙන් පසු(සමහර විට කෞටිල්‍යයගෙන් පසු) දේශපාලනය නම් මෙයයි. කෙටියෙන් මෙසේ ඇසිය හැකිය.රනිල් වැරදි නම් හරි කවුද?
    Gamini Ekanayakgen Face Book Eken Issuwe