high blood pressure, sugar කියල කොළඹ ජාතික රෝහලේ ICU එකට පැනගත්ත
Hithuwada thoge jahuta wage kiyalahigh blood pressure, sugar කියල කොළඹ ජාතික රෝහලේ ICU එකට පැනගත්ත
dan oya visit wenas kare kawuda? anna oowa hoyagena enna kiyapam!He has very slyly changed the word -from "private visit" to "visit" to "official visit" to obtain public tax payer money to fund his private UK visit. The intension to mislead the accountants is very clear here.
Sundaytimes
The CID had further noted that the fax sent by the Foreign Ministry Secretary to the British High Commissioner on August 16, 2023, informing of the visit had been sent under the heading “Private Visit of H.E. the President to Wolverhampton and London, UK, 22-23 September 2023.” The fax sent by the then Sri Lankan High Commissioner in London the following day (August 17) to the British Foreign Secretary had also used the same heading, as had the fax sent by the Foreign Ministry’s Protocol Division to the Presidential Secretariat’s Assistant Director – Protocol, Shanika Ekanayake, on September 1. However, it had been observed that a subsequent email sent to the President’s Secretary with the same heading had the word “Private” in the original letter circled using a blue pen. Subsequent local and foreign communications had dropped the word “Private” entirely, referring to the impending visit as “Visit of H.E. the President to Wolverhampton and London, UK, 22-23 September 2023.” It had then been further altered to be referred to as “Official Programme Cuba, UN and UK” when obtaining funding allocations for the visit.
jahuta ඒ කවුද? ඌත් රිමාන්ඩ් කරාම ලෙඩ ලෙඩ කියල හොස්පිටල් ගිය එකෙක් ද?Hithuwada thoge jahuta wage kiyala
Umbe maha Ekajahuta ඒ කවුද? ඌත් රිමාන්ඩ් කරාම ලෙඩ ලෙඩ කියල හොස්පිටල් ගිය එකෙක් ද?
මගේ මහ එකා අන්න ගෙදරට වෙලා භාවනා කරනවා. උන්දැ නම් ජීවිත කාලේ කවදාවත් අනුන්ගෙ දේවල් කඩා වඩා ගත්තෙ නෑUmbe maha Eka
පහු ගිය අවුරුදු 50ට පලවෙනි පාරට පොර ආණ්ඩුවේ රෝහලක ඉන්නවා ඇත්තෙරනිල් කොහොමත් රීමන් කරත් ඉන්නේ බන්දනාගාර රෝහලේ නැත්නම් මේ වගේ ජාතික රෝහලේ..
උගේ වයසෙ හැටියට ඕව තිබුණ කිව්වම පුදුම වෙන්න හේතුවක් නෑනෙ.
කවදාවත් කූඩුවෙ ලගින්න වෙන්නෙ නෑ කියලා වලව් උෂ්ණෙ ගහගෙන ඉඳලා යන්න උනාම ප්‍රෙෂර් වැඩිවෙන්න ඇති කොහොමත්![]()
උන්ට පොඩි ගානක්නේ ඕක.ඔව්, වෙන්න ඕන.. අවුරුදු ගානකට පස්සේ තමයි රජයේ රෝහලකට යන්න ඇත්තේ.. කොහොම උනත් උපරිම සැලකිලි ඇති ඉතින්..පහු ගිය අවුරුදු 50ට පලවෙනි පාරට පොර ආණ්ඩුවේ රෝහලක ඉන්නවා ඇත්තෙ