රනිල් නෙවෙයි අරගල බල්ලෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආහ් පැටිසා කෑවද කුනුවෙච්ච පැටිසක්

    ගොටාබයට ඉල්ලා අස්වෙන්න කියන්නත්​

    රනිල්ට ඉල්ලා අස්වෙන්න කියන්නත් පුලුවන්. දෙකම ව්‍යවස්ථාවෙන් අනුමතයි..​

    හැබැයි උඹලා ඉල්ලා අස්වෙයව් නැත්තන් අපි තොපේ මන්දිර අත්පත්කරගන්නවා කියන එක පැසිස්ට්වාදය,​

    මැටි මොලේට තෙරෙන්න මෙහෙම කියන්නම්. ඔයා මොකක් හරි සමිතියක ලේඛම් කියල.​

    ඔයාට කැමති නැති සමාජිකයන්ට පුළුවන් ඔයා ඉල්ලා අස්වෙන්න කියලා කියන්න.. ඒක සාධාරණයි.​

    හැබැයි සමාජිකයෝ ටික ගමේම ඉන්න කුඩ්ඩො ටිකක් ගෙනල්ලා ඔයාගේ ගේ වටකරලා ඒකෙන් ඔයාට එලියට එන්න දෙන්නේ නෑ ඉල්ලා අස්වෙනකන් කියන එක පැසිස්ට්වාදය.​

    shenat said:
    එක ප්‍රශ්නයයි ඇහුවෙ.

    රනී සීයගෙ හිරාස් පුතා ලෙප්ට් වෙලාද 🤭🤭

    කෝ මේ හිරාස් @hirashgeff

    අරගලයෙන් ඔලුව කුරුවල් කරගත්තු උන්ට මේව තෙරෙන්නේ නෑ.... අරගලය ලීඩ් කරන ගොන් තඩියන්ටවත් මේ වෙනස් තෙරෙන්නේ නෑ. හපොයි උඹල වගේ ගොන්නු ටිකක්.​

    ------ Post added on Jul 14, 2022 at 5:06 PM

    පොස්ට් එක හදපු ගොනා දන්නෙත් නෑ... මේකේ දාපු ගොනා දන්නෙත් නෑ මොකද්ද කියලා. ඔහේ දැම්මා... ඊයා කියක් ගෙවනවද බන් මේ වගේ මෝඩ වැඩකරනවට @shenat

    • Like
    Reactions: 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අම්මප එහෙමද??
    එහෙනං රනිල් එළවීමත් ව්‍යවස්ථාවට අනුකූල වෙන්න එපයි නේද? 🤭 🤭 😂

    හිරාස් පුතා @hirashgeff මොනවත් කිව්වෙ නෑනෙ තාම. එක ප්‍රශ්නයයි අහන්න උනේ හිරාස් පුතා ලෙප්ට් වෙලා. :ROFLMAO::ROFLMAO:

    ඇයි අර ත්‍රෙඩ් එකට එන්න බැරිද... පැටිස පුකේද තියෙන්නේ ?​

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    ගංජා කොලෙන් ඔතා system change ඇදපු ඒ සුන්දර මොහොත 😂🤭🖖
    adults-diaper-500x500.jpg

    puka bor wela nisa meka andaganin ponnayo
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්මප එහෙමද??
    එහෙනං රනිල් එළවීමත් ව්‍යවස්ථාවට අනුකූල වෙන්න එපයි නේද? 🤭 🤭 😂

    හිරාස් පුතා @hirashgeff මොනවත් කිව්වෙ නෑනෙ තාම. එක ප්‍රශ්නයයි අහන්න උනේ හිරාස් පුතා ලෙප්ට් වෙලා. :ROFLMAO::ROFLMAO:
    අගමැතිට සහ ජනාධිපතිට ඕන නම් ඉල්ලා අස්වෙන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියනවා.

    එක එකා කියන පලියට ප්‍රශ්න අහන්න කලින් පොඩ්ඩක් හිතල මාතල අහපන් 🤭
     
    • Haha
    Reactions: shenat

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ආහ් පැටිසා කෑවද කුනුවෙච්ච පැටිසක්

    ගොටාබයට ඉල්ලා අස්වෙන්න කියන්නත්​

    රනිල්ට ඉල්ලා අස්වෙන්න කියන්නත් පුලුවන්. දෙකම ව්‍යවස්ථාවෙන් අනුමතයි..​

    හැබැයි උඹලා ඉල්ලා අස්වෙයව් නැත්තන් අපි තොපේ මන්දිර අත්පත්කරගන්නවා කියන එක පැසිස්ට්වාදය,​

    මැටි මොලේට තෙරෙන්න මෙහෙම කියන්නම්. ඔයා මොකක් හරි සමිතියක ලේඛම් කියල.​

    ඔයාට කැමති නැති සමාජිකයන්ට පුළුවන් ඔයා ඉල්ලා අස්වෙන්න කියලා කියන්න.. ඒක සාධාරණයි.​

    හැබැයි සමාජිකයෝ ටික ගමේම ඉන්න කුඩ්ඩො ටිකක් ගෙනල්ලා ඔයාගේ ගේ වටකරලා ඒකෙන් ඔයාට එලියට එන්න දෙන්නේ නෑ ඉල්ලා අස්වෙනකන් කියන එක පැසිස්ට්වාදය.​

    අරගලයෙන් ඔලුව කුරුවල් කරගත්තු උන්ට මේව තෙරෙන්නේ නෑ.... අරගලය ලීඩ් කරන ගොන් තඩියන්ටවත් මේ වෙනස් තෙරෙන්නේ නෑ. හපොයි උඹල වගේ ගොන්නු ටිකක්.​

    ------ Post added on Jul 14, 2022 at 5:06 PM

    පොස්ට් එක හදපු ගොනා දන්නෙත් නෑ... මේකේ දාපු ගොනා දන්නෙත් නෑ මොකද්ද කියලා. ඔහේ දැම්මා... ඊයා කියක් ගෙවනවද බන් මේ වගේ මෝඩ වැඩකරනවට @shenat

    සැහෙන්න වැඩ වගේ.
     
    • Haha
    • Like
    Reactions: zid2021 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,150
    113
    ආශ්චර්යමත් රටක
    අගමැතිට සහ ජනාධිපතිට ඕන නම් ඉල්ලා අස්වෙන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියනවා.

    එක එකා කියන පලියට ප්‍රශ්න අහන්න කලින් පොඩ්ඩක් හිතල මාතල අහපන් 🤭

    අනේ මේ සිංහල තේරෙන්නෙ නැති රිදිච්ච බුවාල එක්ක වාද කරන්න බෑ. 🤦‍♂️කොන්දේසියක් දාන්න වෙනව වාද කරන්න එනව නං පහ වසරෙ සිංහල විභාගෙ වත් පාස් වෙලා එන්න කියලා.

    ඇයි හත්තිලව්වෙ ව්‍යවස්ථාවෙන් "එළවන්න" පුලුවන්ද කියල ඇහුවම "ඉල්ලා අස්වෙන්න" පුලුවන්ලු. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කොළ බයියන්ටයි, කුරහන් බයියන්ටයි එකට ඉඳගෙන එක රෙදි ගොඩ හෝදන්න පුලුවන් කාලයක් හදල දීල ගෝතබයා ගිහින් තියෙන්නෙ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: zid2021

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මේ සිංහල තේරෙන්නෙ නැති රිදිච්ච බුවාල එක්ක වාද කරන්න බෑ. 🤦‍♂️කොන්දේසියක් දාන්න වෙනව වාද කරන්න එනව නං පහ වසරෙ සිංහල විභාගෙ වත් පාස් වෙලා එන්න කියලා.

    ඇයි හත්තිලව්වෙ ව්‍යවස්ථාවෙන් "එළවන්න" පුලුවන්ද කියල ඇහුවම "ඉල්ලා අස්වෙන්න" පුලුවන්ලු. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කොළ බයියන්ටයි, කුරහන් බයියන්ටයි එකට ඉඳගෙන එක රෙදි ගොඩ හෝදන්න පුලුවන් කාලයක් හදල දීල ගෝතබයා ගිහින් තියෙන්නෙ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    පිස්සුද මනුස්සයෝ…මොන්ගල්ද ?🤭බොට ඕන ඕන දේවල් ව්‍යවස්ථාවේ ලියන්න …දැන් උඹට තියන ප්‍රශ්නේ එලවන්න කියල වචනයක් ව්‍යවස්ථාවේ නැති එකද ?. 😂ගොන් ප්‍රශ්න අහලා රෙද්දේ යවාගත්ට්ගනම් ඒ විදිහට ඉන්න ඕනේ තව හත් පොලේ ගාගන්නේ නැතුව.🤭

    ඔව් උද්ගෝෂණ කරන එකත් ව්‍යවස්තාපිතයි…ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් …ඉල්ලා අස්වෙන එකත් ව්‍යවස්තපිතයි….

    වෙන ප්‍රශ්න තියනවද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,150
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුද මනුස්සයෝ…මොන්ගල්ද ?🤭බොට ඕන ඕන දේවල් ව්‍යවස්ථාවේ ලියන්න …දැන් උඹට තියන ප්‍රශ්නේ එලවන්න කියල වචනයක් ව්‍යවස්ථාවේ නැති එකද ?. 😂ගොන් ප්‍රශ්න අහලා රෙද්දේ යවාගත්ට්ගනම් ඒ විදිහට ඉන්න ඕනේ තව හත් පොලේ ගාගන්නේ නැතුව.🤭

    ඔව් උද්ගෝෂණ කරන එකත් ව්‍යවස්තාපිතයි…ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් …ඉල්ලා අස්වෙන එකත් ව්‍යවස්තපිතයි….

    වෙන ප්‍රශ්න තියනවද ?

    අරගල කරලා ගෝතබයා එළවන්න පුලුවන්. වෙනත් විදියකට කියනව නම් අරගල කරලා, උද්ගෝෂණ, වැඩ වර්ජන, හර්තාල් වගේ ඕනම දෙයක් කරලා විනාසකාරී, ෆේල් ජනාධිපති කෙනෙක්ව ඉල්ලා අස්වෙන තැනට වැඩ කරන්න පුලුවන්. හැබැයි ඌ ඉල්ලා අස් උනොත් ඊට පස්සෙ චන්දෙත් පරාද වෙලා, පාර්ලිමේන්තු මන්ත්‍රීකම පවා පිනට ලැබුණ මල පෙරේතයෙක්ට නිකන්ම ජනාධිපති පුටුව දීල අරගලකාරයො පැත්තකට වෙන්න ඕනලු. මටත් හිරාස් පුතා කිව්වෙ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    චන්දෙන් පත් උන ජනාධිපති ජනතාව විසින්ම ධුරයෙන් පහ කරනකොට හිරාස් පුතාට ඒක බලන් ඉන්න ආආසයි. හැබැයි ඒ ජනාතාවම ජනාධිපති පුටුවට කෙළ හලන චන්දෙත් නැති මල පෙරේතයා එපා කියල එළවන්න හදනකොට හිරාස් පුතාට ගොඩාආආක් අමාරුයි. හිරාස් පුතාට විවස්තාව මතක් උනේ මල පෙරේතය පුටුවට ළං උනාම. :ROFLMAO::ROFLMAO:

    දැන් මල පෙරේතය ඔතනින් එලෙව්වට පස්සෙ ආයෙ හිරාස් පුතාට විවස්තාව අමතක වෙනවා. ඒකනෙ වැඩේ. 😂😂
     
    දැන් උඹ අහපු ප්‍රශ්නෙට අදාළ බහුබූත නෙමෙයි නේ ඔය කියවන්නේ.

    අරගලයේ මුවාවෙන් රාජ්‍ය දේපල මංකොල්ල කන එක නීති විරෝදී…ව්‍යවස්ථාවේ ඇති අයිතීන්..ඒ කෑල්ල පොඩ්ඩක් කියෝලා වරෙන්.

    අරගලයේ මුවාවෙන් ව්‍යවස්තාදයකයෙන් පිට කුමාර් ගුණරත්නම් නීති හදන්න යනවනම් ඒක ව්‍යවස්ථානු කූල නෑ.

    ඔය අරගලේ ඇතුලේ පැසිස්ට් වාදීන් ඉන්නවා , උග්‍ර වාම වාදීන් ඉන්නවා. සාමකාමී නීතියට යටත් අරගලකරුවෝ ඉන්නවා. සර්ලයි. මීට වැඩිය පැහැදිලි කරන්න බෑ
     
    • Like
    Reactions: wawula

    මටත් ඊට වඩා පැහැදිලි කරන්න බෑ. සරල සිංහලෙන් උඩ කියල තියෙනවා. රාජපක් අවතාරෙ වෙනුවට උන්ගෙ කීකරු කුක්කා තියාගන්න ඕන නං මිනිස්සු ඔය පොයි වලට රැවටුනාවෙ. නැත්තන් ගෝත හරකා එලෙව්ව වගේම මේ ලෝකෙ වැඩක් නැති රනිලවත් එළවපුවාවෙ. නැත්තන් ඌව තියාගෙන ආයෙත් උකාගත්තාවෙ. 😂 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මටත් ඊට වඩා පැහැදිලි කරන්න බෑ. සරල සිංහලෙන් උඩ කියල තියෙනවා. රාජපක් අවතාරෙ වෙනුවට උන්ගෙ කීකරු කුක්කා තියාගන්න ඕන නං මිනිස්සු ඔය පොයි වලට රැවටුනාවෙ. නැත්තන් ගෝත හරකා එලෙව්ව වගේම මේ ලෝකෙ වැඩක් නැති රනිලවත් එළවපුවාවෙ. නැත්තන් ඌව තියාගෙන ආයෙත් උකාගත්තාවෙ. 😂 😂
    කෝ යකෝ දැන් ව්‍යවස්ථා ප්‍රශ්න ටික ?හැලුනද ? 😂🤭

    දැන් ඉතින් blah blah 😂🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,150
    113
    ආශ්චර්යමත් රටක
    කෝ යකෝ දැන් ව්‍යවස්ථා ප්‍රශ්න ටික ?හැලුනද ? 😂🤭

    දැන් ඉතින් blah blah 😂🤭

    ව්‍යවස්ථාවට අනුව ගෝතබයා එලෙව්වේ යම් සේද එසේම පොනිලාවත් එළවිය හැකිය.
    ව්‍යවස්ථාවට අනුව පොනිලාව එළවීමට හැකියාවක් නැත්තන් එසේම ගෝතබයාව එලවීමටද නොහැකිය. ✌️✌️

    ගෝතයෙක්ට චන්දෙ දීල තාමත් දේශපාලනය දෙසන න්‍යායාචාර්යලට අයට ඔය සරල දේ උනත් තේරුම් ගන්න බෑ කියන එක පුදුමයක් නෙවෙයි. ඒ නිසා මම තරහ ගන්නෙ නෑ අනුකම්පා කරන්නං. 😂 😂 😂 😂 😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ව්‍යවස්ථාවට අනුව ගෝතබයා එලෙව්වේ යම් සේද එසේම පොනිලාවත් එළවිය හැකිය.
    ව්‍යවස්ථාවට අනුව පොනිලාව එළවීමට හැකියාවක් නැත්තන් එසේම ගෝතබයාව එලවීමටද නොහැකිය. ✌️✌️

    ගෝතයෙක්ට චන්දෙ දීල තාමත් දේශපාලනය දෙසන න්‍යායාචාර්යලට අයට ඔය සරල දේ උනත් තේරුම් ගන්න බෑ කියන එක පුදුමයක් නෙවෙයි. ඒ නිසා මම තරහ ගන්නෙ නෑ අනුකම්පා කරන්නං. 😂 😂 😂 😂 😂

    ඉතින් එලවන්න... මංකොල්ල නොකා... රාජ්‍ය දේපල විනාස කරන්නෙ නැතුව.​