රනිල් පරාද කරන්න පෙරට වඩිති

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රනිල් පරාද කරන්න පෙරට වඩිති

    ccc-04-04-2018-2.jpg

    20180404_01.jpg
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකනෙ අපි කිව්වෙ රතන හාමුදුරුවොයි, පාටලීයි ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ මයිතීට චන්දෙ දෙන්න කියල.. :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඒකනෙ අපි කිව්වෙ රතන හාමුදුරුවොයි, පාටලීයි ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ මයිතීට චන්දෙ දෙන්න කියල.. :rolleyes:

    patali nam sure naha ban
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒකනෙ අපි කිව්වෙ රතන හාමුදුරුවොයි, පාටලීයි ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ මයිතීට චන්දෙ දෙන්න කියල.. :rolleyes:

    උන්වහන්සේලාගේ දේශපාලන පැවැත්ම තර්ජනයට ලක්වෙනකොට තමයි ඇහැරෙන්නේ..... අවුරුදු 3ක් මේ තරම් හෙණගෙඩියක් රටට පාත් වෙනකම් උන්දල සැතපිලාද හිටියේ....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන්වහන්සේලාගේ දේශපාලන පැවැත්ම තර්ජනයට ලක්වෙනකොට තමයි ඇහැරෙන්නේ..... අවුරුදු 3ක් මේ තරම් හෙණගෙඩියක් රටට පාත් වෙනකම් උන්දල සැතපිලාද හිටියේ....

    :yes: :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඒකනෙ අපි කිව්වෙ රතන හාමුදුරුවොයි, පාටලීයි ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ මයිතීට චන්දෙ දෙන්න කියල.. :rolleyes:

    මටත් ඕකම හිතුන මචං...
    රතන සාධු එජාප සෙට් එකත් ගලවගෙන හිමින් හිමින් රණවක ලොක්ක ලන්නට වඩීවි කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් ඕකම හිතුන මචං...
    රතන සාධු එජාප සෙට් එකත් ගලවගෙන හිමින් හිමින් රණවක ලොක්ක ලන්නට වඩීවි කියල.

    ඒත් ඉතින් පාටලී සද්දයක් නෑනෙ.. උන්ගෙ එහෙම ප්ලෑනක් තියනව නම් පාටලිත් අණ්ව්ඩුවට විරුද්දයි කියල පෙන්නනවනෙ:oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඒත් ඉතින් පාටලී සද්දයක් නෑනෙ.. උන්ගෙ එහෙම ප්ලෑනක් තියනව නම් පාටලිත් අණ්ව්ඩුවට විරුද්දයි කියල පෙන්නනවනෙ:oo:

    අද රෑ තමයි හරියටම බලන්න ඕන. එහෙම තමන්ගෙ මතය ටක්කෙටම කිව්වොත් ගේම දෙනව. අවුරුදු ගානක් පැරදිලා පැරදිලා ලෝක අමාරුවෙන් හංසයගෙ බෙල්ලෙ එල්ලිලා ගොඩගියා වුනත් අවුරුදු තුනෙන් තනතුරට කෙලවෙනව කිව්වම ඕනම ගේමක්, ඩීල් එකක් දානව ආනන්තරිය පාපයක් උනත් කරන්න පෙලඹෙනව මචන්, ඒ නිසා එජාප කවුරුවත් (රවි හැර) තමන්ගෙ අදහස ටක්කෙටම දෙන්නෙ නැහැ
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,906
    9,710
    113
    ඒකනෙ අපි කිව්වෙ රතන හාමුදුරුවොයි, පාටලීයි ඉන්න නිසා බය වෙන්න දෙයක් නෑ මයිතීට චන්දෙ දෙන්න කියල.. :rolleyes:

    :lol:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උන්වහන්සේලාගේ දේශපාලන පැවැත්ම තර්ජනයට ලක්වෙනකොට තමයි ඇහැරෙන්නේ..... අවුරුදු 3ක් මේ තරම් හෙණගෙඩියක් රටට පාත් වෙනකම් උන්දල සැතපිලාද හිටියේ....

    true machan:yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,703
    113
    UNP එකේ හැච්චෝ බැච්චෝ විශ්වාසභංගය ගෙන්න කලින් පොදුජන පෙරමුණ විශ්වාසභංගය ගෙනල්ලා රනිල්ගේ ජය තහවුරු කලාට මලික් - විමල් දෙපලට ස්තුති ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    UNP එකේ හැච්චෝ බැච්චෝ විශ්වාසභංගය ගෙන්න කලින් පොදුජන පෙරමුණ විශ්වාසභංගය ගෙනල්ලා රනිල්ගේ ජය තහවුරු කලාට මලික් - විමල් දෙපලට ස්තුති ;)

    ඊට පස්සෙ මහජන ඡන්දෙනුත් ජය තහවුරු කරන්න වෙනවනේ ආයිබෝං... ඒවටනම් ඔය මොණරකොළ විසිකොරන්න අමාරුයි නේ..

    ADA-Cartoon-043.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රනිල් රනිල් රනිල් උබ රෑට කෑගහගෙන ඇහැරෙනව ඇති රනීනීනීල් කියාගෙන...ගෙදර උන් හිතනව ඇති උබ සීන් එකේ කියල...
    26.gif

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    UNP එකේ හැච්චෝ බැච්චෝ විශ්වාසභංගය ගෙන්න කලින් පොදුජන පෙරමුණ විශ්වාසභංගය ගෙනල්ලා රනිල්ගේ ජය තහවුරු කලාට මලික් - විමල් දෙපලට ස්තුති ;)

    ආයෙත් අහල පුදුම ජයක් ලබන ඉන්නෙ උබලගෙ ලැජ්ජ නැති අගමැති..ඔහොම යන්..:yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ශ්‍රී ලංකා නිදහස් පක්ශය චන්දය දීමේන් වැලකී සිටීමට තීරණය කර ඇත...