එක්සත් ජාතික පක්ෂ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසී
![]()
E kale itin henama gammen ahapu sindu tamai![]()
Gamma
raniya thama tharunai. thama babala na rawula wath wawila na, netflix ehema balala athal gannawa. thama igena gannawa. leda adui bada thadi wela na shape ekata anga thiyan innawa.මෝඩ වැඩක් නේ? අලුත් එකෙක්ට චාන්ස් එක දීල මාරු වෙන්න තිබ්බේ. මේ යකාටත් මරාට තියෙන පිස්සුවම තියෙනවා
අනේද කියන්නෙ රාජපක්ශල නොවුන්නනම් උබේ රනිල රට හදල මෙලහට,උබල සත්තු බන් ඒකමයි හැබැයි හැමදාම පරදින්නෙ ..ඔය කුහකකතා පිලිගන්ඩ මේ රටේ මෝඩයො නැ..
අම්මේ ඔව් ඔව් පුදුම ජාත්‍යන්තර සබධතා ගොඩාක් තිබ්බ, ඒවගෙන් ප්‍රයෝජන අරගෙනනෙ චිනට වරාය වික්කෙ ඒ තරන් මොලේ.
------ Post added on May 31, 2021 at 6:24 PM
Version dekak thiyenawa.මේක 2001 සිංදුවක් නේද? රනිලා 2001 දිනලා අගමැති වෙච්ච වෙලේ මේ සිංදුව ගියා මට මතකයි