රනිල් පාර්ලිමේන්තුවට ! King is back !!

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    එක්සත් ජාතික පක්ෂ පසුගිය මහ මැතිවරණයේ දී හිමිකරගත් ජාතික ලැයිස්තු අසුන සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

    එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසී
    images

    Ranil kohomath kiyala thibuna July vala parliament enava kiyala.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    පාර්ලිමේන්තුව නිකන් මහලු මඩමක් වගේ නේ...
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    https://apemedia.lk/archives/173

    මහ බැංකු හොරු අල්ලන බව ජනපති යළිත් කියයි

    මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස තමා නීතිපති දෙපාර්තුමේන්තුවට උපදෙස් දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) උදෑසන නිදහස් චතුරශ්‍රයේදී පැවති 73 වැනි නිදහස් උළෙලේ දී ජාතිය අමතමින් පැවසීය.

    එසේම තමා ජනාධිපති කරවීමට කැපවූයේ කවුරුන්දැයි කියා දන්නා අතර එසේ කැපවූවන් අතර සිටින ඇතැම් පුද්ගලයින්ගේ පටු ව්‍යාපාරික අරමුණු ඉටුකිරීමට කටයුතු නොකරන බවද කීවේය.


    රනිලා හිරේ නේද බන් නන් දසේන කිව්වේ මාසෙන් මහ බැංකු හොරු අල්ලලා හිරේ දනවා කියලා
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පොන්න කින්ග් ඉස් බැක් ඉන් ඇක්ශන් බ්‍රෝ!

    මේක් ශුවර් ටු කීප් යුවර් බැක් සයිඩ්ස් ප්‍රොටෙක්ටඩ්!

    උග්‍ර රාජපක්ස ලොල්ලා නැවතත් කරලියට!! 🤣😅
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෝඩ වැඩක් නේ? අලුත් එකෙක්ට චාන්ස් එක දීල මාරු වෙන්න තිබ්බේ. මේ යකාටත් මරාට තියෙන පිස්සුවම තියෙනවා
    raniya thama tharunai. thama babala na rawula wath wawila na, netflix ehema balala athal gannawa. thama igena gannawa. leda adui bada thadi wela na shape ekata anga thiyan innawa.

    raniyata wadiya tharuna kauda inne?
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනේද කියන්නෙ රාජපක්ශල නොවුන්නනම් උබේ රනිල රට හදල මෙලහට,🤭🤭 උබල සත්තු බන් ඒකමයි හැබැයි හැමදාම පරදින්නෙ ..ඔය කුහකකතා පිලිගන්ඩ මේ රටේ මෝඩයො නැ..


    අම්මේ ඔව් ඔව් පුදුම ජාත්යන්තර සබධතා ගොඩාක් තිබ්බ, ඒවගෙන් ප්‍රයෝජන අරගෙනනෙ චිනට වරාය වික්කෙ ඒ තරන් මොලේ.🤭🤭🤭
    ------ Post added on May 31, 2021 at 6:24 PM

    රට හදපු එක පාලකයෙක් කියපන්... රනිල් හැදුවෙත් නෑ මහින්ද හැදුවෙත් නෑ අන්තිමට රටට සෙටහ්ක් කලා කියලා කියන්න පුලුවන් එකම එකා සිරිමාවො තමා.. මහ ලොකුවට මහින්ද තමා කරේ කියලා කියනවා නම් කෝ කරපුවා ? තාමත් රට සති දෙකක් වහගන්න බෑ..වැහුවොත් රටේ කන්න සල්ලි නෑ... තාම මේ රට දුවන්නෙ එදා වේලෙන්... පලයන් බං යන්න... කිසිම දේශපාලන පක්ශයක එකෙක් රටට කල සෙතක් නෑ....

    ඇයි උඹේ මහ එකා වික්කෙ නැද්ද ? මහ එකා හොරා කාපුවම ඇති මේ රට ගොඩ ගන්න.. තාමත් උඹලා වගේ බෙට්ටෙන් වැටිච්ච කාලකන්නි නාකින්ගෙ පුක ලෙව කන එක නේ කරන්නෙ...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ආණ්ඩුව ඉතා අසීරු අඩියකට වැටී ඇති බව පෙනී යනවා...ඔය පුද්ගලයා නැත්තම් මේ ආණ්ඩුව කොහොමත් නෑ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ යන විදියට නන් ලන්කාව ගලව ගන්න පොහොට්ටු , රනිල්, සජිත් ්කාටවත් බෑ.

    ලන්කාව නය බරින් ගලවගන්න නන් මිනිස්සුයි පාලකයොයි පරිබෝජනය අඩු කරල අව්රුදු 1-2 වත් දුක් විදින්න ඔන.
     
    Last edited: