අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද
. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
owAnuraya awilla wadi kal yanna kalin polin wala inna wenawa minissunta , gota part 2 , me comment eka edata bump karahan.
Okමම පර්දින්නෙ නෑ. ඔය ලමයි විශ්වාසෙන් ඉන්න

කොහේද ණය ගත්තෙ මේ අවුරුදු 2කට ආතල් ගන්න.රනිල් නය හිරකරගෙන ඉදලා තව අලුතිනුත් නය අරන් ආතල් දෙන එක සැපද පොන්නයො
රනිල් මැරුණොත් මොකද වෙන්නේ. වෙනවාට කියනවා නෙවේ.අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.