රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද 🤔. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් පැරදුනොත් අවුරුදු 50ක් තිස්සෙ රනිල් මේ රට දියුණු රටක් කරපු එක ආපහු හැරෙනවා. ☹️☹️

    මේ තියෙන්නෙ රනිල් රාජපක්ෂලා අවුරුදු 50ක් තිස්සෙ රුපියලේ අගය වැඩි කරපු හැටි. 👇🏼

    HSSpcEl_d.webp


    උබලට ඕන මේ දියුණුව ආපස්සට හරවලා ලංකාව දුප්පත් රටක් කරන්නද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රනිල් නය හිරකරගෙන ඉදලා තව අලුතිනුත් නය අරන් ආතල් දෙන එක සැපද පොන්නයො
    කොහේද ණය ගත්තෙ මේ අවුරුදු 2කට ආතල් ගන්න.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,323
    113
    Behind u :p
    අවුරුදු හැත්ත ගානක් කරන්න බැරුව ,හොරා කාල කාල, කෙලවල තියෙදිදිත්
    උන් ගැනම කරයි කියල හිතනව නම් තොපිට පුකේ ඉදන් පිස්සු,

    ලෝන් එකක් අරන් ගෙයක් හදන්, ලීස් කරල. ලක්ස 8 කාර් එක ලක්ස 90 ට විතර අරන්,awවෘදු 30 විතර නොකා නොබී ඔය නය ගෙව ගෙව, කාලකන්නි ටික නඩත්තු කරගෙන හිටහල්ල

    තෙලුයි, කරන්ට් එකයි ,ගෑසුයි තිබ්බම තොපිට ඇති නෙ ,
    හිගන http ල ,
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුර හෝ සජියා ඇවිත් ගොඩ දාවිද 🤔. පට්ට බයයි ආයේ කයි කියලා . එහෙම උනොත් අපේ 20s ඉතුරු අවුරුදු 3ත් ඉවරයි. 30s ඉවර කරයි කියලා බයයි.
    රනිල් මැරුණොත් මොකද වෙන්නේ. වෙනවාට කියනවා නෙවේ.

    ඔයා gotata ඡන්දෙ දීපු කෙනෙක් නේ. නඩු 35 ක් තියෙද්දිත් ඡන්දෙ දුන්න නේද. ආර්ථිකය හෝ වෙන දෙයක් ගැන අදහසක් වත් මිනිහට තිබ්බෙ නෑ. හැබැයි ආරක්ෂක ලේකම් හැටියට මාර වැඩක් කළාය. නොදන්නා මිනිහට වඩා දන්න යකා හොදයි කියලා ඌට දුන්න නේද.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    🤔 අයි දැන් රනිල් ඇවිල්ලා 2028 දී ඔය දීපු නය ටික ගෙවන විදිය කිය තියනවාද කොහේවත්...

    දන්න විදියට මෝකා ආවත් 2028 ආයිත් පෝලිමේ ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ 🤣
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    Imf ගිවිසුම පටන් ගත්තේ බැසිල්ගේ කාලේ, ඊට පස්සේ ශේමසිංහ, මහ බැංකු අධිපති නේද ඕක බැලුවේ. රනිල් මොකද කලේ.
    Imf කරන්න කියපු දේවල් හරියට කාලෙත් නෑ නේද. පස්සේ කළා ද දන්නේ නෑ නමුත් ඒ දවස් වල නිව්ස් ගියේ බාගයක් විතර කරලා නෑ කියලා.

    සමහර මිනිස්සු තමං ව රිප්ලස් වෙයි කියලා තමං කරන දේ හෙන සිරියස් දෙයක්, එක තමන්ට විතරයි පුළුවන් කියලා පෙන්නනවා.
    පේන්නේ නැද්ද දේශබන්දු නාට්‍ය
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පොන්සි රනිල් පැරදුනොත් 2048 සුද්දියෝ අපේ ගෙවල් වල වැඩට එන්නේ නෑ. තට්ට සොන්නලුන්ට සුද්දියෝ එක්ක කොටු පනින්න වෙන්නේ නෑ.🤣🤣🤣🤣