පුරප්පාඩු පුරවන්න එපාද? නැත්නම් උස නම් සිකුරුටි, මිටිනම් නම් කම්කරු වගේ ද හොද?ඇයි රැකියා විරහිත අයට ගුරු රස්සා 20000ක්, රේගූ දේශීය ආදායම් ජොබ් දෙනවා කියලා පොතේ ගහලා තියන්නෙ

පුරප්පාඩු පුරවන්න එපාද? නැත්නම් උස නම් සිකුරුටි, මිටිනම් නම් කම්කරු වගේ ද හොද?ඇයි රැකියා විරහිත අයට ගුරු රස්සා 20000ක්, රේගූ දේශීය ආදායම් ජොබ් දෙනවා කියලා පොතේ ගහලා තියන්නෙ

govt. පඩි කියලා වැඩිහරියක් යන්නේ ආමි කාරයොන්ගේ පඩි නඩි වලට. මොන මගුලකට ඔය තරම් විසාල ආමි එකක් නඩත්තු කරන්නේ යක්කු පක්කු කියාගෙන යුද්දෙකුත් නැතුව. උන් ඉන්නේ සක්කිලි දේශපාලුවන්ගේ ආරක්ශාවට. රටම උලා කාපු ඇවිදින මල මිනිය නාකි වේස මයිනා ගේ විතරක් ආරක්ශාවට 600 ගානක් ආමි කාරයෝ ලු. උන්ගේ ඇඟේ මයිල් ගහකට එක ගානේ ආමි කාරයෝ පොලිස් කාරයෝ දාලද? මෙහෙම ආරක්ශා කරන්න මුන් ජාතික වස්තුද? අනේ නොදකින් ඔන්න රාජ්‍ය වියදම්එකාලේ ලක්ෂ 5ක් වගේ තිබ්බේ බන්, ඌ එක ලක්ෂ 3ක් විතර වෙනකන අඩු කරා. රනිල්ගේ වැඩේ policy එකක් විදිහට හොදයි. නමුත් එතන උනේ උබ කිව්වා වගේ අවිධිමත් විදිහට පෞද්ගලීකරණය කරපු එක. යාලුවොන්ට සලකපු එක.
ඊට පස්සේ මයිනා කරේ gov sector එක ලක්ෂ 15ක් වෙනකන් පැටව් ගහලා වැඩි කරපු එක. tax වලින් 86%කම යන්නේ ඕවගේ පඩි වලට.
ඕවා හෙන පරණ slogan බන්. පොඩි උන් බය කරන්න කියන කතා . ඔය වගේ political ideologies හැදුන Russia, China රටවල් වත් ඔය ප්‍රතිපත්ති follow කරන්නේ නැහැ. outdated.
උන් උන්ටම ගැලපෙන විදිහට capitalism version හදාගෙන තියෙනවා.
E.g. - China >> State capitalism. උන් තමයි ලෝකේ ලොකුවටම ධනවාදය practice කරන්නේ.
ලංකාවේ අවුල තියෙන්නේ අපේ උන් practice කරන්නේ crony capitalism.
ඔය දාපු list එකේ short term ඒවා කියක් තියෙනවා බලපන්. lol
.සාගල ලොල්ලා පපුව පැලිලා මැරෙයිරනිල් මළොත් ?
ඉතිං රැකියා විරහිත මගුල් මොකටද අපි කැමති නැද්ද දේශීය ආදායම් කස්ටම් යන්න. තරග විභාග තියලා ගන්නව නම් අවුලක් නෑ. කොහොමත් මේ ආණ්ඩුවෙන් එහෙම දැනටමත් කරනවනෙපුරප්පාඩු පුරවන්න එපාද? නැත්නම් උස නම් සිකුරුටි, මිටිනම් නම් කම්කරු වගේ ද හොද?![]()
රනිලුත් කිව්වේ බන් election එකෙන් පස්සේ රැකියා විරහිත උන්ට jobs දෙනවා කියලා. දෙන්නම් කාසි පොරොන්දු තමයි. පඩි වැඩි කරනවා කියලත් කිව්වාඉතිං රැකියා විරහිත මගුල් මොකටද අපි කැමති නැද්ද දේශීය ආදායම් කස්ටම් යන්න. තරග විභාග තියලා ගන්නව නම් අවුලක් නෑ. කොහොමත් මේ ආණ්ඩුවෙන් එහෙම දැනටමත් කරනවනෙ![]()

yes, අනිවා. ඒ නැතත උතුරු නැගෙනහිර චන්ද ටික වැටුන නම් රනිල් උඩින්ම දිනනවා. චන්ද ලකෂ 1.8ක වගේ වෙනසක් නේ තිබ්බේ. එහෙම උනා නම් සමහර විට ලංකාවේ system එක මෙච්චර corrupt වෙන්න නැති වෙයි.රනිලා ඕක 5 ඉඳන් 7 කරානම් 2005 ඌ තමා ජනාධිපති.

උබ මුලින් කිව්ව anti corruption bill එක පාස් කරේ නෑ කියල ඒක බොරුවක් ඒක 2023 කරා ඊට පස්සෙ කිව්ව ඒක ක්‍රියාත්මක නෑ කියල ඒකත් බොරු. Imf එක ලගදි තියපු ප්‍රෙස් රිලීස් එකේදි උන් කියපු දේ
ඔය දාපු list එකේ short term ඒවා කියක් තියෙනවා බලපන්. lol
Eka sapai yako hora kanawata wada ubala purudu wela thiyenne ehemane eka sadaranai ubala gana hithapuwamaඅනුන්ගෙන් ඉල්ලන්කන උන්ට ඕවත් ප්‍රශ්නද
මාලිමාව පිටිපස්සේ
1 සුනිල් හඳුන්නෙත්ති
2 ලාල් කාන්ත
3 වසන්ත සමරසිංහ
4 හරිනි
5 විජිත හේරත්
6 මහිංජ ජයසිංහ
7 හර්ෂන නනායක්කාර
------ Post added on Aug 23, 2024 at 10:28 AM
හොදට ගිහිල්ලා අයි බලපන් පුතේ මම කියල තියෙන්නේ Bill එක pass කරත් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි කියලා.දැන් අයිත් ගිහිල්ලා short term list එක බලපන්. lolඋබ මුලින් කිව්ව anti corruption bill එක පාස් කරේ නෑ කියල ඒක බොරුවක් ඒක 2023 කරා ඊට පස්සෙ කිව්ව ඒක ක්‍රියාත්මක නෑ කියල ඒකත් බොරු. Imf එක ලගදි තියපු ප්‍රෙස් රිලීස් එකේදි උන් කියපු දේ
The recently formulated National Anti-corruption Agenda, building on the authorities’ earlier governance action plan, is a welcome step. A steadfast implementation of governance reforms outlined in the Governance Diagnostic Report, prioritizing near-term commitments under the EFF program, is critical to addressing corruption risks and promoting a break from past policy missteps. Ensuring an enabling environment for governance reforms is key to bolstering public confidence and facilitating implementation of these important efforts.
උබ කියන විදියට රනිල් imf එකේ කොන්දේසි ක්‍රියාත්මක කරන් නැත්තන් උන් සහයෝගය දෙන එක නවත්තන්ඩ එපැයි එහෙම වෙලා නෑනෙ. imf එක රජයෙ වැඩපිලිවෙලත් එක්ක එකගයි.
https://www.newswire.lk/2024/07/24/cabinet-nod-for-national-agenda-on-anti-corruption/
ඔය කියන විදිහට මයිනා ජෙප්පොන් ගහන ගහන පදේට නටලා වගේ. ඒ කියන්නේ යුද්දේ බේරගත්ත එකේ credit එකත් ජෙප්පොන්ටම යනවා.
------ Post added on Aug 23, 2024 at 10:57 AM
akd also said mahinda paid money . may be he knew the deal when it was happeningරනිලුත් කිව්වේ බන් election එකෙන් පස්සේ රැකියා විරහිත උන්ට jobs දෙනවා කියලා. දෙන්නම් කාසි පොරොන්දු තමයි. පඩි වැඩි කරනවා කියලත් කිව්වා
![]()
yes, අනිවා. ඒ නැතත උතුරු නැගෙනහිර චන්ද ටික වැටුන නම් රනිල් උඩින්ම දිනනවා. චන්ද ලකෂ 1.8ක වගේ වෙනසක් නේ තිබ්බේ. එහෙම උනා නම් සමහර විට ලංකාවේ system එක මෙච්චර corrupt වෙන්න නැති වෙයි.
conspiracy theory එකක් උනාට, සිරාවට මහින්ද ප්‍රභාට සල්ලි දුන්නද දන්නේ නෑ.
![]()
------ Post added on Aug 23, 2024 at 11:32 AM
unma kelopuwa man hodatama kara kiala ai untama chande denna ? ane manda me thread eka dapu eka ge mole koheda thiyenne kialaරනිල් පැරදුනොත් අවුරුදු 50ක් තිස්සෙ රනිල් මේ රට දියුණු රටක් කරපු එක ආපහු හැරෙනවා.
මේ තියෙන්නෙ රනිල් රාජපක්ෂලා අවුරුදු 50ක් තිස්සෙ රුපියලේ අගය වැඩි කරපු හැටි.
![]()
උබලට ඕන මේ දියුණුව ආපස්සට හරවලා ලංකාව දුප්පත් රටක් කරන්නද?
There was a rumor that Sripathi was also involved in it. It all happened after he accused MR of entering into a deal with ltte. we all know his fate after Mangala & others break away from MR, right?akd also said mahinda paid money . may be he knew the deal when it was happening

ඉතින් දැන් උබට පුඋව්න් නම් කියපන් උන්ගේ ආණ්ඩුවක් ආවම ඉන්න මන්ත්‍රීල 20ක් .
අඩුම 115-120ක් වත් ඉන්න ඕන නේ ආණ්ඩුවක .
උබල දන්නෙත් නෑ මොක්කු එයි ද කියලා .
නිකන් අනුරයා දිහයි , හදුනා දිහයි බලාගෙන කියනව උන්ගේ ආණ්ඩුවේ හොරු නෑ ලු .
අනිත් පක්ෂ වල ඉන්න උන් ගොඩක් උබල දන්නවා .අලුත් හොරු ටික තාම දන්නේ නැති සීන් එකක් ඔය තියෙන්නේ .
මෙච්චර කල් සම්ප්‍රදායික් දේවල් වලින් පිට මොක කරන්න ගියත් ඒ හැම එකටම විරුද්ධ වෙච්ච , හැම වැඩේ කරද්දීම කකුලෙන් ඇදපු කුහක සෙට් එකක් ඇවිත් සිස්ටම් චේන්ජ් කරයි කියලා මනොපාර්ක් ගහන ඉන්න රැල්ලට යන පට්ට සෙට් එක මොන උනත් .![]()

Munta Oluwe Idan Gomaඅවුරුදු හැත්ත ගානක් කරන්න බැරුව ,හොරා කාල කාල, කෙලවල තියෙදිදිත්
උන් ගැනම කරයි කියල හිතනව නම් තොපිට පුකේ ඉදන් පිස්සු,
ලෝන් එකක් අරන් ගෙයක් හදන්, ලීස් කරල. ලක්ස 8 කාර් එක ලක්ස 90 ට විතර අරන්,awවෘදු 30 විතර නොකා නොබී ඔය නය ගෙව ගෙව, කාලකන්නි ටික නඩත්තු කරගෙන හිටහල්ල
තෙලුයි, කරන්ට් එකයි ,ගෑසුයි තිබ්බම තොපිට ඇති නෙ ,
හිගන http ල ,
මම උබෙ පුතෙක් නෙමේ . උබ මෙතන අතේ පැලවෙන බොරු කියල දැන් උබේ ලිස්ට් එකේ කරපු නැති ටික දාපන් එතකොට ඒ ගැන කතා කරමුහොදට ගිහිල්ලා අයි බලපන් පුතේ මම කියල තියෙන්නේ Bill එක pass කරත් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි කියලා.දැන් අයිත් ගිහිල්ලා short term list එක බලපන්. lol
උබට සිංහල තේරෙන්නේ නෑ කියල මට කරන්න දෙයක් නෑ, අනිත් එක පොඩි උන්ට වගේ spoon feed කරලා මට පුරුදු නෑ. ආයිත් ගිහිල්ල short term list එක බලලා වරෙන්. lmfao.මම උබෙ පුතෙක් නෙමේ . උබ මෙතන අතේ පැලවෙන බොරු කියල දැන් උබේ ලිස්ට් එකේ කරපු නැති ටික දාපන් එතකොට ඒ ගැන කතා කරමු
Job walata kelawenawata tiyena gooo baya ponnayingeeදැන් දැන් අනුර ආවම අපිට මොනා වෙයිද කියල පාන්දරට බය වෙලා ඇහැරෙන කැම්පේන් බයියොයි , හීන් නූල් බෝක්කු පාරවල් බයියොයි ගහනය වැඩි වෙලා වහේ පේනව.
සරල දෙයක්නෙ උබ කිව්වෙ රනිල් ලිස්ට් එකේ මේ දේවල්කරල නෑ කියල මම නෑ කරල තියෙනව කියල පෙන්නුව. දැන් උබ කියන රනිල් කරල නැති අනුර ආවම කරන ටික දාපන්උබට සිංහල තේරෙන්නේ නෑ කියල මට කරන්න දෙයක් නෑ, අනිත් එක පොඩි උන්ට වගේ spoon feed කරලා මට පුරුදු නෑ. ආයිත් ගිහිල්ල short term list එක බලලා වරෙන්. lmfao.
# Dusana Wancha Awama Kirimaසරල දෙයක්නෙ උබ කිව්වෙ රනිල් ලිස්ට් එකේ මේ දේවල්කරල නෑ කියල මම නෑ කරල තියෙනව කියල පෙන්නුව. දැන් උබ කියන රනිල් කරල නැති අනුර ආවම කරන ටික දාපන්
ඕක අනුර විතරක් නෙවෙයි බන්, Both SJB & NPP දෙකම agree වෙලා තියෙනවා ඔය policies ටික execute කරන්න. ඊට අමතරව NPP කියල තියෙනවා මේ policies තියෙන manifesto එක legal enity එකක් through ගිහිල්ල accountable වෙන්න. එතකොට powe එකට එන එකා මොකෙක් උනත් මේව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඕනේ එකෙක්ට adminstration එකට විරුද්දව නඩු දාන්න පුළුවන්.සරල දෙයක්නෙ උබ කිව්වෙ රනිල් ලිස්ට් එකේ මේ දේවල්කරල නෑ කියල මම නෑ කරල තියෙනව කියල පෙන්නුව. දැන් උබ කියන රනිල් කරල නැති අනුර ආවම කරන ටික දාපන්