උඹ මට බයියෙක් කියන්නේ ඇයි බන්? මොකක්ද හේතුව?![]()
ube munen penawa ban.
oka wahaganin.
උඹ මට බයියෙක් කියන්නේ ඇයි බන්? මොකක්ද හේතුව?![]()
bayyanta thamayi oka hari yanne.
jan 8 idan test kala.
ubala wage unwath punuruththapanaya karanna epayi.
ගොන් ටොක්ස් දෙන්න එපා බන් රනිල්ට විරුද්ද් හැම එකාම බයියොද ?? රනිල් කියන්නෙ මිස්ටර් ක්ලින් නෙ
. 2001 -2004 එ.ජා.ප ආණ්ඩුව යටතේ රනිල් වික්රමසින්හගේ අවශ්‍යතාවය අනුව තෙල් සන්ස්ථාවේ වැඩිම ලාභ ඉපැයු අන්ශය වු නැවු තෙල් සැපයුම් අන්ශය කීල්ස් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමට තෙල් ටැන්කි 8 රුපියල් කොටී 150 කටද , එම තෙල් ටැන්කි අයත් භූමි ප්‍රමාණය වු අක්කර 8 යි රූඩ් 2 ප්‍රමාණය රුපියල් කෝටී 150 කටද විකුණන බවට පවසා මුළු මුදල වූ රුපියල් කෝටී 300 වෙනුවට වන්චාසහගතව කෝටී 150 ක් පමණක් ලබා ගත්තේ මිස්ට ක්ලීන් නිසාද ... ? එම ගණුදෙණුව සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂනය නිසාම එය වන්චා සහගතව කරන ලද ගණුදෙණුවක් හෙයින් නැවත එය රජයට පවරා ගන්නා ලෙස අධිකරණ නියෝගයක් ලබා දුන්නේ මිස්ට ක්ලීන්ගේ වැඩ ක්ලීන් නිසාද ... ? රජයට අයත්ව තිබූ ශ්‍රි ලන්කා රක්ෂණ සන්ස්ථාව හොර ගණුදෙණුවක් හරහා පෞද්ගළික සමාගමකට විකුනා දැමුවේ රනිල් මිස්ට ක්ලීන් නිසාද ... ? පරීක්ෂනයෙන් අනතුරුව එය නැවත රජයට පවරා ගන්නා ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කරන ලද්දේ මිස්ට ක්ලීන්ගේ වැඩ ක්ලීන් නිසාද ... ?
සිංහල කොල්ලෙක් වගේ නේ බං
රනිල් පොඩි කාලේ 08-03-2015 10:06 PM puka dena ekath ganata deepan pavithra