රනිල් පොඩි කාලේ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    bayyanta thamayi oka hari yanne.
    jan 8 idan test kala.
    ubala wage unwath punuruththapanaya karanna epayi.

    ගොන් ටොක්ස් දෙන්න එපා බන් රනිල්ට විරුද්ද් හැම එකාම බයියොද ?? රනිල් කියන්නෙ මිස්ටර් ක්ලින් නෙ

    . 2001 -2004 එ.ජා.ප ආණ්ඩුව යටතේ රනිල් වික්‍රමසින්හගේ අවශ්‍යතාවය අනුව තෙල් සන්ස්ථාවේ වැඩිම ලාභ ඉපැයු අන්ශය වු නැවු තෙල් සැපයුම් අන්ශය කීල්ස් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගමට තෙල් ටැන්කි 8 රුපියල් කොටී 150 කටද , එම තෙල් ටැන්කි අයත් භූමි ප්‍රමාණය වු අක්කර 8 යි රූඩ් 2 ප්‍රමාණය රුපියල් කෝටී 150 කටද විකුණන බවට පවසා මුළු මුදල වූ රුපියල් කෝටී 300 වෙනුවට වන්චාසහගතව කෝටී 150 ක් පමණක් ලබා ගත්තේ මිස්ට ක්ලීන් නිසාද ... ? එම ගණුදෙණුව සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂනය නිසාම එය වන්චා සහගතව කරන ලද ගණුදෙණුවක් හෙයින් නැවත එය රජයට පවරා ගන්නා ලෙස අධිකරණ නියෝගයක් ලබා දුන්නේ මිස්ට ක්ලීන්ගේ වැඩ ක්ලීන් නිසාද ... ? රජයට අයත්ව තිබූ ශ්‍රි ලන්කා රක්ෂණ සන්ස්ථාව හොර ගණුදෙණුවක් හරහා පෞද්ගළික සමාගමකට විකුනා දැමුවේ රනිල් මිස්ට ක්ලීන් නිසාද ... ? පරීක්ෂනයෙන් අනතුරුව එය නැවත රජයට පවරා ගන්නා ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කරන ලද්දේ මිස්ට ක්ලීන්ගේ වැඩ ක්ලීන් නිසාද ... ?
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0

    ketiyen kiwwoth balannam.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ගාමිණි දිසානායක බිල්ලට දීපු බටලන්ද මිනී මරුවා කියල කියන්නවත් බෑ :)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    11143420_773417299423710_6212148490309829496_n.jpg