රනිල් පොනිල් නාගනී

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:


     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113

    උඹයි මායි අතර වෙනස බන්....
    මට ඕන කෙනෙකුට බනින්න පුළුවන්.
    මහින්දට බැන තිබේ
    මෛත්‍රීටද බැන තිබේ.
    රනිල්ටද බැන තිබේ..

    දේශපාලන අන්දයෙක් නොවෙමි.

    සල්ලි දෙන පැත්තට thread දැම්මා නෙවෙයි ද ඒ කියන්නේ? 🧐🤔

    දැන් ඔය ඔක්කොටොම බැන්නා නම් දැන් අනුරට තමා කඩේ යන්න නම් ඕන. ම්ම්ම්ම් කාරි නෑ කාරි නෑ කරගෙන යන්ට
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සල්ලි දෙන පැත්තට thread දැම්මා නෙවෙයි ද ඒ කියන්නේ? 🧐🤔

    දැන් ඔය ඔක්කොටොම බැන්නා නම් දැන් අනුරට තමා කඩේ යන්න නම් ඕන. ම්ම්ම්ම් කාරි නෑ කාරි නෑ කරගෙන යන්ට
    මොකටද කඩේ යන්නේ අනුරට.... 2022 මුල වෙනකන් අනුර පොර කියලා හිතුවනේ.... 2022 බාරගන්න කිව්වම බෑ බෑ අපි විපක්ශේ ඉඳන් සහය දෙන්නම් කියපු එකාව එපා වුනා බන්න්
     
    • Haha
    Reactions: Kumbhakarna22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    සල්ලි දෙන පැත්තට thread දැම්මා නෙවෙයි ද ඒ කියන්නේ? 🧐🤔

    දැන් ඔය ඔක්කොටොම බැන්නා නම් දැන් අනුරට තමා කඩේ යන්න නම් ඕන. ම්ම්ම්ම් කාරි නෑ කාරි නෑ කරගෙන යන්ට

    පවු ඕයි.
    උෟට කට උත්තර නැති උනා. 🙈

    අනුරට කඩේ ගියාට සල්ලි හම්බවෙන්නෙ නෑනෙ. සල්ලි දෙනව නං කියපන් අද ඉඳන්ම කඩේ යවාගන්න පුලුවන් 😹😹
     
    • Haha
    Reactions: Xi Jinping

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මොකටද කඩේ යන්නේ අනුරට.... 2022 මුල වෙනකන් අනුර පොර කියලා හිතුවනේ.... 2022 බාරගන්න කිව්වම බෑ බෑ අපි විපක්ශේ ඉඳන් සහය දෙන්නම් කියපු එකාව එපා වුනා බන්න්
    පල පොන්ස් බොරු නොකියා... අනුර රට බාරගන්න හිටියේ.. ඒකයි ජනපති තෝරන පාර්ලිමේන්තු ජන්දෙදි අනුර ඉදිරිපත් උනේ.. ඇයි පාර්ලිමේන්තුවේ ඉන්න උඹේ මහ එවුන් අනුරට ජන්දේ දුන්නේ නැත්තේ ජනපති කරන්න.. ? 🥴
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සල්ලි දෙන පැත්තට thread දැම්මා නෙවෙයි ද ඒ කියන්නේ? 🧐🤔

    දැන් ඔය ඔක්කොටොම බැන්නා නම් දැන් අනුරට තමා කඩේ යන්න නම් ඕන. ම්ම්ම්ම් කාරි නෑ කාරි නෑ කරගෙන යන්ට

    චන්ද කියන්නේ මු වගේ වැලේ වැල් නැති කාලකන්නින්ට රජ මගුල් කාලවල්. ගාන වැඩියෙන් ගෙවන කැම්පේන් එකට සෙට් වෙනවා. පුළුවන් තරන් හම්බකරගන්නවා. රටට කෙල උනත් මුන්ට කිසි ප්‍රස්නයක් නෑ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    චන්ද කියන්නේ මු වගේ වැලේ වැල් නැති කාලකන්නින්ට රජ මගුල් කාලවල්. ගාන වැඩියෙන් ගෙවන කැම්පේන් එකට සෙට් වෙනවා. පුළුවන් තරන් හම්බකරගන්නවා. රටට කෙල උනත් මුන්ට කිසි ප්‍රස්නයක් නෑ.
    අවධානයට දහයක්..

    1. මහබැංකු බැදුම්කර වංචාව හරහා සිදුවූ දූෂණය - රුපියල් බිලියන 10.058. එහෙත් මෙහි පාඩුව තවත් අවුරුදු ගණනක් යනතුරු දැරීමට සිදුව ඇත. https://www.veriteresearch.org/wp-c..._s-30-yr-Bond-Debacle-What-is-the-Loss_-1.pdf



    2. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 2004-2014 කාල සීමාවේ ලංකාවෙන් පිටමං කළ ඩොලර් බිලියන 19 ක මුදල. මෙය ඩොලර් බිලියන 56ක් බව අමෙරිකානු ෆ‍යිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වරක් වාර්තා කොට තිබුණි . https://economictimes.indiatimes.co...le-for-lankan-crisis/articleshow/90714561.cms



    3. ආනයන සහ අපනයන කරුවන් විසින් විදේශ රටවල රඳවා ඇති ඩොලර් බිලියන 36 කට වැඩි රටට ලැබිය යුතු ආදායම නොලැබීම. https://www.sundaytimes.lk/220710/n...lion-overseas-via-dodgy-invoicing-488561.html



    4. රාජපක්ෂ ආණ්ඩුවේ ඩොලර් මිලියන 2 ක එයාබස් ගනුදෙනුවේ වංචාව සහ ගිවිසුම අවලංගු කිරීමේ දී වු රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ වූ ඩොලර් මිලියන 115.7 (රුපියල් බිලියන 17) වංචාව https://www.newsfirst.lk/2020/02/22/airbus-scam-unravels-political-deals-between-mr-and-rw/



    5. නිරුපමා රාජපක්ෂ සහ තිරුනඩේෂන් ගේ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් කළ ඩොලර් මිලියන 160 හොරකම. https://www.icij.org/investigations/pandora-papers/



    6. පිරමිඩ් විල්මා සමාගම විසින් සිදුකළ රුපියල් බිලියන 16.7 සීනි බදු වංචාව සහ එම සමාගම මගින්ම සිදුකල බිලියන 10 කට වැඩි පොල්තෙල් ආනයන බදු වංචාව. https://ceylontoday.lk/2022/11/07/ird-told-to-prepare-report-on-recovering-rs-16-7b/



    7. මහජන බැංකුවේ රුපියල් බිලියන 54 ක ණය නොගෙවා පැහැර හැර ඇති දේශපාලනඥයන් සහ කූඨ ජාවාරම් කාරයන් ගේ ගණුදෙනු. https://www.themorning.lk/articles/204526





    8. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් 31 වන දිනට එකතු කර නොගත් රුපියල් බිලියන 904 ක බදු නොගෙවා පැහැර හැරීමට සම්බන්ධ ව්‍යාපාරිකයන්.

    https://www.parliament.lk/en/committee-news/view/3233?category=33



    9. ගෝටාභය රාජපක්ෂ රජය විසින් 2019.11.26 වන දින බදු කපාහැරීමට ගත් තීරණය හේතුවෙන් සිදු වු රුපියල් බිලියන 1300කට වැඩි රජයේ ආදායම අහිමි වීම.

    https://www.newsfirst.lk/2019/11/27/cabinet-announces-massive-tax-cuts/



    10. චීන කාබනික පොහොර වංචාව සහ ඉන්දියානු නැනෝ දියර පොහොර වංචාව හරහා සිදුකල ඩොලර් මිලියන 8කට වැඩි දූෂිත ගණුදෙනු. ඒ හරහා අනෙකුත් කෘෂි නිෂ්පාදන වලට කල හානිය

    https://www.hindsight.tisrilanka.org/fertilizer-issue/



    "මේ කාපුවා..

    ✅️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -

    🔔ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ

    ✅️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.

    🔔 මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ

    ✅️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.

    🔔මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ

    ✅️ CSN වංචාව රුපියල් 520,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ

    ✅️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.

    🔔මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )

    ✅️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.

    🔔මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර

    ✅️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.

    🔔ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා

    ✅️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    ✅️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.

    🔔ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ

    ✅️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ

    ✅️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.

    🔔මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ

    ✅️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.

    🔔 මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    එකතුව රුපියල් 560,364,869,67

    පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..

    ✅✅️2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් එකතුව✅️"
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හිල් ජොක්කු අදින පොන්නයෝ ටික
    🙂
    .

    @SLK_sri
    @kasun_kbp
    @Sandy_Fdo
    @nul
    @Xi Jinping
    @Lovtus

    උබේ අම්ම ඔක්කොම ජෝක්කු ටික අරන් ගියා තම්බලා බොන්න @P Gunaratnm