චන්ද කියන්නේ මු වගේ වැලේ වැල් නැති කාලකන්නින්ට රජ මගුල් කාලවල්. ගාන වැඩියෙන් ගෙවන කැම්පේන් එකට සෙට් වෙනවා. පුළුවන් තරන් හම්බකරගන්නවා. රටට කෙල උනත් මුන්ට කිසි ප්‍රස්නයක් නෑ.
අවධානයට දහයක්..
1. මහබැංකු බැදුම්කර වංචාව හරහා සිදුවූ දූෂණය - රුපියල් බිලියන 10.058. එහෙත් මෙහි පාඩුව තවත් අවුරුදු ගණනක් යනතුරු දැරීමට සිදුව ඇත.
https://www.veriteresearch.org/wp-c..._s-30-yr-Bond-Debacle-What-is-the-Loss_-1.pdf
2. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 2004-2014 කාල සීමාවේ ලංකාවෙන් පිටමං කළ ඩොලර් බිලියන 19 ක මුදල. මෙය ඩොලර් බිලියන 56ක් බව අමෙරිකානු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වරක් වාර්තා කොට තිබුණි . https://economictimes.indiatimes.co...le-for-lankan-crisis/articleshow/90714561.cms
3. ආනයන සහ අපනයන කරුවන් විසින් විදේශ රටවල රඳවා ඇති ඩොලර් බිලියන 36 කට වැඩි රටට ලැබිය යුතු ආදායම නොලැබීම.
https://www.sundaytimes.lk/220710/n...lion-overseas-via-dodgy-invoicing-488561.html
4. රාජපක්ෂ ආණ්ඩුවේ ඩොලර් මිලියන 2 ක එයාබස් ගනුදෙනුවේ වංචාව සහ ගිවිසුම අවලංගු කිරීමේ දී වු රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ වූ ඩොලර් මිලියන 115.7 (රුපියල් බිලියන 17) වංචාව
https://www.newsfirst.lk/2020/02/22/airbus-scam-unravels-political-deals-between-mr-and-rw/
5. නිරුපමා රාජපක්ෂ සහ තිරුනඩේෂන් ගේ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් කළ ඩොලර් මිලියන 160 හොරකම.
https://www.icij.org/investigations/pandora-papers/
6. පිරමිඩ් විල්මා සමාගම විසින් සිදුකළ රුපියල් බිලියන 16.7 සීනි බදු වංචාව සහ එම සමාගම මගින්ම සිදුකල බිලියන 10 කට වැඩි පොල්තෙල් ආනයන බදු වංචාව.
https://ceylontoday.lk/2022/11/07/ird-told-to-prepare-report-on-recovering-rs-16-7b/
7. මහජන බැංකුවේ රුපියල් බිලියන 54 ක ණය නොගෙවා පැහැර හැර ඇති දේශපාලනඥයන් සහ කූඨ ජාවාරම් කාරයන් ගේ ගණුදෙනු.
https://www.themorning.lk/articles/204526
8. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් 31 වන දිනට එකතු කර නොගත් රුපියල් බිලියන 904 ක බදු නොගෙවා පැහැර හැරීමට සම්බන්ධ ව්‍යාපාරිකයන්.
https://www.parliament.lk/en/committee-news/view/3233?category=33
9. ගෝටාභය රාජපක්ෂ රජය විසින් 2019.11.26 වන දින බදු කපාහැරීමට ගත් තීරණය හේතුවෙන් සිදු වු රුපියල් බිලියන 1300කට වැඩි රජයේ ආදායම අහිමි වීම.
https://www.newsfirst.lk/2019/11/27/cabinet-announces-massive-tax-cuts/
10. චීන කාබනික පොහොර වංචාව සහ ඉන්දියානු නැනෝ දියර පොහොර වංචාව හරහා සිදුකල ඩොලර් මිලියන 8කට වැඩි දූෂිත ගණුදෙනු. ඒ හරහා අනෙකුත් කෘෂි නිෂ්පාදන වලට කල හානිය
https://www.hindsight.tisrilanka.org/fertilizer-issue/
"මේ කාපුවා..

️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -

ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ

️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.

මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ

️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.

මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ

️ CSN වංචාව රුපියල් 520,000,000.

මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ

️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.

මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.

මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )

️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.

මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර

️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.

ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා

️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.

මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.

මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.

මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.

ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ

️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.

මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ

️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.

මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.

මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.

මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ

️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.

මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම
එකතුව රුපියල් 560,364,869,67
පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..

️

️2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් එකතුව

️"