රනිල් - මෛත්‍රී එක්ක පූජාවකට තිරුපති යයි

thomian

Well-known member
  • May 20, 2011
    12,657
    17,807
    113
    බැංකුවක් කැඩුවෙ නෑ - කියන්නම් දිව්රලා
    දෙයියෝ මට ෂුවර් නෑ - ගුලිය දැන් සෙට් වෙල‍ා
    මටම කෙළවෙන තෙක්ම -අරූ බලං ඉන්නවා
    මහෙන්ද්‍රනුත් ෂේප්වෙලා - හොරු තාම හොයනවා

    එන්න දුර වැඩියි නම් - දිවැසිනුත් බලනවද
    සමරෙ මල්ලී අතේ - ලඩ්ඩුවක් එවනවද
    මම මෙතැන කිචවෙලා -මොන පවක් ගෙවනවද
    අරූ ගෙදරට යවා - රජ කමට ගෙනෙනවද


    වදියි හෙන මගෙ හිසට -තනි ඇහැට ඇඩෙනවා
    නොවී එකසිය හැටට -ඩොලරයත් නගිනවා
    ඒ මුකුත් නැති වුනත් දෙයියෝ -ට්‍රම්ප්ටවත් දන්වලා
    ඇවිත් එක්කන් යන්න... මට සිරි - ලකේ කෙළවෙලා.....
    දෙයියෝ.........

    :lol::lol::baffled:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,887
    1,065
    113
    Hamilton, NZ
    මෙමත්‍රී පොනිලාගේ ඩිස්එබල් බෝල දෙක මිරික මිරික ඉන්නවා කියන්නේ ඇත්තද? :baffled:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දේශපාලකයෝ තිරුපති යන්න වියදම් කරන සල්ලිවලින් මිනිස්සුන්ට වැඩක් කරනවනම්.....
    මේ අවුරුද්දෙ යල කන්නේ ගොවින්ගෙ වී ටික ගන්න වැඩපිලිවෙලක් හැදුවෙ නෑ...
    මහා පරිමාණ මෝල් හිමියෝ රු 22- 24 ට සම්බා වී ගත්තේ...
    දැන් ඒවගේ හාල් රු 110 ටත් නිදහස් කරන් නැතිව ඉන්නවා...
    මේ පකිස් බූරුවෝ මේවට වැඩපිලිවෙලක් හදන් නැතිව තිරුපති ගියා කියල මිනිස්සුන්ගෙ කලකිරීම නවතීද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    15492481_261152784302594_4785608649129099266_n.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලංකාවෙ බලයට එන හැම දේශපාලුවම තිරුපති යන්න හේතුව කවුරු හරි දන්නවද? එහෙම නැත්නම් මේක ස්ටයිල් එකක්ද?

    මොන පිදුරු ගහක හරි එල්ලිලා බලය රැකගන්න කරන උත්සාහය තමා. කොයි එකාටත් පොදුයි!!
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඉස්සර මහින්ද ගියාම තමා ලක්ශ 62කේ මීහරක් රැල බිරුවෙ දැන් කුක්කො මීක් නැ....
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    රනිලා බයවෙලා වගේ ඉන්නේ. බලපන්කො මුනේ හැටි
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඉස්සර මහින්ද ගියාම තමා ලක්ශ 62කේ මීහරක් රැල බිරුවෙ දැන් කුක්කො මීක් නැ.... :lol::lol: