රනිල් යුරෝපයට යයි

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    රනිල් යුරෝපයට යයි

    රනිල් හෙට යුරෝපා සංචාරයකට එක් වේ.

    2011 පෙබරවාරි 17 වෙනි බ්‍රහස්පතින්දා, 21:25 Sri Lanka Mirror Editor



    ranil-02.gif

    අන්තර්ජාතික ප‍්‍රජාතාන්ත‍්‍රිකයන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමට සහභාගි වීම සදහා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ හෙට චෙක් ජන රජයේ ප‍්‍රාග් නුවර බලා පිටත්ව යාමට නියමිත බව විපක්ෂ නායක පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා ‘ශ‍්‍රී ලංකා මිරර්’ වෙත පැවසීය.
    ලබන 21 වැනිදා සිට 23 වැනිදා දක්වා මෙම රැස්වීම් වාරය පැවැත්වෙන අතර, මෙම සංචාරයේදී විපක්ෂ නායකවරයා චෙක් ජනරජයේ අමාත්‍යවරුන් මෙන්ම අන්තර් ජාතික ප‍්‍රජාතාන්ති‍්‍රකයන්ගේ සංගමයේ කලාපීය නායකයින් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

    අන්තර්ජාතික ප‍්‍රජාතාන්ති‍්‍රකයන්ගේ සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාය.

    වික‍්‍රමසිංහ මහතා මෙම සති අන්තයේදී ලන්ඩන්හිදී එරට සිටින එක්සත් ජාතික පක්‍ෂ ක‍්‍රියාකාරීන් හමුවීමටද නියමිතය

     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    විපක්ෂයට කොන්දක් තියෙනවනම් අපේ රටේ හොර නායකයන්ගේ විදේශ වත්කම් හෙලි කරන්න කියලා මේ රටවල ආණ්ඩුවලින් ආයාචනයක් කරන්න ඕනී.ස්විට්සර්ලන්ත රජයෙන් දැන් ඕනම වෙලාවක තුන් වැනි ලෝකයේ හොර නායකයන්ගේ වත්කම් පිලිබඳ විමසීමක් කරන්න පුලුවන්.ඒ අය සහයෝගය දෙන්න එකපයින් ලෑස්ති.එංගලන්තය, ප්‍රංශය වගේ රටවලුත් බලපෑම්කරොත් උදව් කරයි.ඇමරිකාවට කරුනු කීවොත් ඒ අය වුනත් උදව් කරයි.
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    දැන් ඉස්සර වගේ නෙවෙයි.මෙහෙන් හොරකම් කරලා යුරෝපයේ, ඇමරිකාවේ ගොඩ ගහන්න අමාරුයි.
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    අන්තර්ජාතික ප‍්‍රජාතාන්ති‍්‍රකයන්ගේ සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාය.
    මේකට මෙච්චර ලොකු තනතුරකුත් තිබිලා අපේ රටේ හොරා කාපු එවුන්ගේ පැටිකිරිය හොයව ගන්න බැරි හැටි. මට ඕක තිබුන නම් හොරුන් ඔක්කොමගේම ඒව එලියට දම්මනවා හැම රටකටම ගිහිල්ලා. ඕවා හරියට දැම්මනම් අණ්ඩුව ගෙදර
    :D:D:D
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    රනිල් කොහේද හොරු ඇල්ලුවෙ ?

    රනිල් චන්ද්‍රිකාට හොරකාපු සල්ලි රටින් පන්නගන්න උදවකරපු මිනිහනේ. වික්ටර් අයිවන් ගෙ චෞර රැජින පොතේ තියෙන්නෙ නියමෙට.

    එච් එන් බී එකේ සුදුවැල්ල බ්‍රාන්ච් එකේ සල්ලි ගෝනි පිටින් චන්ද්‍රිකාගෙ සේප්පුවෙ තියෙනවා කියලා රනිල් අගමැති වෙලා ඉන්න කාලෙ රනිල්ට කෝල් කරල කිව්වම රනිල් කෝල් එක කට් කරල නිකන් හිටපු මිනිහනේ...

    මේකට මෙච්චර ලොකු තනතුරකුත් තිබිලා අපේ රටේ හොරා කාපු එවුන්ගේ පැටිකිරිය හොයව ගන්න බැරි හැටි. මට ඕක තිබුන නම් හොරුන් ඔක්කොමගේම ඒව එලියට දම්මනවා හැම රටකටම ගිහිල්ලා. ඕවා හරියට දැම්මනම් අණ්ඩුව ගෙදර
    :D:D:D
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    වික්ටර් අයිවන් ගෙ චෞර රැජින

    වික්ටර් අයිවන් චෞර රජා ගැන පතක් ලියන්නේ නැද්ද?
    මම කියන්නේ මුන් ඔක්කොම හෙලි කරලා දාන්න ඕනී
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    යු එන් පී පක්ෂෙ අරමුදලෙ සල්ලි මදි චන්දෙට වියදම් කරගන්න වත්.

    රනිල්ට සල්ලි හම්බවෙන්නේ බටහිර තානාපති ගොයියලගෙන්. රනිල් කවදාහරි මේ රටෙ නායකය කරලා උන්ට ඔන නාඩගම් නටන්න බලන් ඉන්න තානාපතියො රනිල්ට ඕන තරම් සල්ලි දෙනවා... වියදම් කරනවා අත දිග ඇරලා..

    ඇත්තටම ඒවා වියදම් නෙවෙයි.. ආයෝජන..........
    පක්ෂේ අරමුදල් වියදම්කරාට කමක්නෑ.නමුත් ජනතා මුදල්කරොත් හොයමු.