රනිල් රට ගොඩ දානවා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,931
    2,055
    113
    කොහමද උඹට අතපය කුඩු වෙන්න ගහල, පස්සේ බෙත් අරං දීල හොද කරන්න වියදම් කලාට පස්සෙ, උඹ කියනවා මොනව වුනත් බෙහෙත් ටික හරි ගන්න හරි උද්ව් කලා කියල !!
    ඒ් වගේ තමයි රනිල් රට ගොඩ දානවා කියන්නෙ. අගේට ලැබුන යහපාලනය ඌම ගෙනා මහබැංකු අධිපති විසින් කාදමල, ඌව අත්අඩංගුවට ගන්නත් නොදී රට රාජපක්ෂලා අතට වැටෙන තත්වයට ඇද දාල. දැන් කියනවා රට ගොඩ ගත්තෙ ඌ කියල.. IMF ඌ නැතිව බෑ කියල මතයකුත් හදාගෙන..

    මම නම් හිතන්නෙ සජිත්ටත් දීල උඹලා තව පෝලිමේ තියල තව කට්ටක් කන්න දෙන්නම ඔ්නෙ.. නැත්තම් රනිල්ට දීල නැතිවෙන්න බදු ගහල උඹලව ඔහොමම ඉන්න දෙන්න වෙනවා !! හැදිල මදියි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එක්කෙනෙක් අඩුයිනෙ :eek:

    අනෙක් කෙනා
    මලෙන් උපන් සමනලී රෝස කැලෙන් හමු වුණි හිතේ රිදුන තැන් බලා හිමින් ඉඹින්නම්
     
    • Haha
    Reactions: Jack London

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජෙප්පෝ අපේ ස' රට හදනවට කැමති නෑ . :mad:




    nGIwsub.jpeg
     
    • Haha
    Reactions: lilman