රනිල් රට හදයිද ..විනාස කරයිද ..?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113



    ..ඉන්දියාවෙන් මෘදු ණයක් අරගෙන තියෙන්නේ..IMF දැන් ණයක් ගන්න හදනවා..එතකොට එකෙන් මේ ඉන්දියාවේ ණය ගෙවනවා.එක ඇත්ත...මහින්ද කාලයේ ගත්ත ණය ගැන මිනිස්සු දන්නෙවත් නැ .මොකද ඒවා හොරට කලේ.විපක්ෂයටවත් තොරතුරු ගන්න දුන්නේ නෑ ..ඔයා ප්‍රයෝගිකව හිතන්න..මේ ආණ්ඩුව ගත්ත ණය නිසාද මේ අර්බුධය අවේ..? ...මේ ආණ්ඩුව චන්දෙදි දුන්න පඩි වැඩිවීම වගේ පොරොන්දු ඉටු කරන්න ණය ගන්න උනා..එක ඇත්ත ...එත් රටේ ලොකු ණය අර්බුධයක් එන්න හේතුව කාලයක් තිස්සේ ගත්ත ණය ප්‍රමාණය වැඩි වෙන නිසා...

    ....

    සහෝදරය මෙතනදි අපව නොමග අරින්න හදන්න එපා....
    මහින්ද ණය අරන් කලේ වෝටර් පොජෙක්ට්, හයි වේ, එයාර් පෝට්, හාබර් වගේ ඒව....
    ඒව දීර්ග කාලීනව බැලුවොත් ආයෝජන... දැනටමත් හයි වේ එකේ ආදායම එන්න පටන් අරන්නෙ තියෙන්නෙ..
    නොරොච්චෝලෙන් දවසකට ලංකාවට සෑහෙන මුදලක් ඉතිරි කරනවා...
    ඒත් ...... යහපාලනේ ඇවිල්ල ඩොලර් මිලියට 2000 ක් ණයට අරන් මොනවද කරල තියෙන ව්‍යාපෘති කියල කිව්වනම් බලන්න....
    තනිකරම එදා වේලට ගත්ත නය.. ඊටම කෙටිකාලීන...ගත්තෙත් ඉන්දියාවෙන්..
    අනික මහබඅංකු හොරාකූම දිගින් දිගටම සිද්ද වෙන එක....

    මේකයිණය අර්බුදෙට පළාවෙනි හා දෙවැනි හේතුව...
     

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    :rolleyes::rolleyes:
    g1C88f1.jpg
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    wadi bailaa one naa kiyapan ECTA walin kohomada uba saarthaka kramayak dakinne kiyala?

    ETCA ගිවිසුම ගැන මගේ කිසිම පැහැදීමක් නෑ.එක තනිකරම ඉන්දියාවේ බලපෑම මත වෙන දෙයක්.2005 දී මහින්දට ඉදිරිපත් උන CEPA ගිවිසුම 2008 දී අර පොදු රාජ්‍ය සමුළුවේදී මහින්ද අත්සන් කරන්න කැමති වෙලා තිබියදී අවසාන මොහොතේ අත්සන් කරන එක නවත්තපු ගිවිසුමක් ආපහු පොඩ්ඩක් වෙනස් කරලා එන ගිවිසුමක් තමයි ECTA කියන්නේ...මේ වගේ ගිවිසුමක් ඇතිකරගන්න හේතුවක් වෙන්නේ common market එකක් හදන්න..එත් එක සාපේක්ෂව අපිට අවාසියි ..

    ECTA සහ CEPA අතර තියෙන්නේ පොඩි වෙනස්කම් කීපයක් විතරයි .

    ලොකුම වෙනස්කම් තමයි CEPA වලට වඩා අඩු ක්ෂේත්‍ර ප්‍රමාණයක් ECTA එකෙන් ආවරණය වෙනවා කියන එක ..අනිත් එක තමයි CEPA වලදී ඉන්දියානුවන්ට මෙහෙ තියෙන රස්සාවල් වලට VISA නැතිව එන්න පුළුවන්..එත් ECTA වලදී ලංකාවේ තියෙන රස්සා වලට අයදුම් කරන්න බෑ..එත් ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කරලා එකේ තියෙන රැකියා වලට ඉන්දියානුවන් ගෙන්න පුළුවන්...( දැනුත් එක වෙනවා..එත් VISA ඕනි සහ BOI එකේ අනුමැතිය ඕනි )

    එත් සමස්තයක් විදිහට ගත්තොත් ලංකාවට ඉන්දියානු ආයෝජකයන් වැඩි වශයෙන් එයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.එත් එක ලංකාවේ ව්‍යවසායකයන්ට ගොඩාක්ම අවාසි දෙයක්...මගේ පෞද්ගලික මතය නම් මේ වගේ ගිවිසුමක් මේ වෙලාවේ අපිට ඕනි නෑ
     
    Last edited: