රනිල් වැඩ පෙන්නයි. භූමි තෙල් 340 යි. 😍

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    Ranil-Wickremesinghe.jpg
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,046
    113
    Boomithel. Aduwata dunna kiyala malu aduwata denneth nah, bus gasthu adu karanneth nah ne.. aduwata boomithel kalawan karala bus duwala loku labayak un gannawa.... Hamoma balanne sahana aran apitama kelinna.. eka hinda. Sahana denne nathi eka hondai . Mechchara kalayak sahan dunnai kiyala mey rata hadilath nah ne
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අවුලක් නෑ ඉතින්,මනුෂය මාළු අල්ලන උන්ව කොරියා ගෙනිහින් දානවා කිව්වනේ
    eth awulak naa maalu import karat ochchra ganan wenne naa mun apiwa wawan kanne. muhude hama welema engine eka on karala nanee
     
    • Haha
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,021
    113
    aa pakkontat wenne biscuit walata wuna dee tamai :ROFLMAO: :ROFLMAO: 💪 💪 💪 💪 💪 mokda boomithel aduwata dunna kiyala un maalu aduwata dunnada wenada
    අඩො උබලගේ පැති වල මාලු දීලා වෙන අවශ්‍ය සේවා ලබාගන්න පුලුවන්ද බන්??
    භාන්ඩ හුවමාරු ක්‍රමයද තියෙන්නෙ........ :ROFLMAO:
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අඩො උබලගේ පැති වල මාලු දීලා වෙන අවශ්‍ය සේවා ලබාගන්න පුලුවන්ද බන්??
    භාන්ඩ හුවමාරු ක්‍රමයද තියෙන්නෙ........ :ROFLMAO:
    kohomada supiri kellek awith puka dila, pol gedi5k illuwoth.... gedi10kma denawa mama nam... ow yes.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    මාලු මිල අම්බානක වැඩිවෙයි ,
    ඉස්ස්සො කිලෝ එක 4000 ක් වත් වෙයි :( :(
    ඉස්සො නම් බං ඉස්සෝ කොටු වලින්නේ අල්ලන්නේ.
    අනිත් මාළු ඔක්කොම වැඩි වෙයි. තලපත් මම හිතන්නේ 5000 ක් වත් වෙයි.

    හැබැයි මේ රට තව සහනාධාර වලින් දුවලා බෑ බං. එහෙම කරොත් වෙන්නේ නහුතෙටම කෙල වෙන එක.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඉස්සො නම් බං ඉස්සෝ කොටු වලින්නේ අල්ලන්නේ.
    අනිත් මාළු ඔක්කොම වැඩි වෙයි. තලපත් මම හිතන්නේ 5000 ක් වත් වෙයි.
    අපේ ගෙදර පූසොන්ට වෙජිටේරියන් වෙන්න වෙයි. මම නම් වැඩිය මාළු කන්නේ නෑ .
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඉස්සො නම් බං ඉස්සෝ කොටු වලින්නේ අල්ලන්නේ.
    අනිත් මාළු ඔක්කොම වැඩි වෙයි. තලපත් මම හිතන්නේ 5000 ක් වත් වෙයි.

    හැබැයි මේ රට තව සහනාධාර වලින් දුවලා බෑ බං. එහෙම කරොත් වෙන්නේ නහුතෙටම කෙල වෙන එක.
    අපෙ ගමේ ගගේ මාලු අල්ලනව මිනිස්සු සෑහෙන්න.. විකල්ප ක්‍රම වලට යනවා, මාලු කෑල්ලක් කන්න බෑ දැන්... ඇයි බිත්තර..