රනිල් විකුනුම්සිංහ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් විකුනුම්සිංහ

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .​
    🔔ජවිපෙ කුලී සේවය - හිමිකරු රනිල් විකුනුම්සිංහ 🔔

    ජවිපෙ pvt ltd කියන්නෙ අද රටේ තියෙන සාර්ථකම පෞද්ගලික සමාගමක්. ප්‍රධානම ආදායම් මාර්ගය කුලී පදනමට විශේෂ සේවා සැපයීම. පහළ තියෙන්නෙ ඒවගෙ උදාහරණය කිහිපයක් ...

    👉ජවිපෙ 2014දි බොරු කියල කියල මිනිස්සුන්ව රැවැට්ටුව. යහපාලනය ගෙනාව. රනිල් අගමැති කරා.

    👉ජනාධිපති බලතල තමන්ට ගන්න රනිල්ට ඕන උනා.19 ව්‍යවස්ථාව සංශෝධනය ගෙනාව. ඒක හොදයි කියල මිනිස්සු රවට්ටන්න කඩේ ගියේ කව්ද? ජවිපෙ..

    👉2008දි මහින්දගෙ ආණ්ඩුව පෙරලල යුද්ධෙ නවත්තන්න ඕන උනා කොටින්ට. සමස්ත ලංකා සේවක වැඩ වර්ජනයක් සංවිධානය කරා. අයවැයේදි ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්න. කව්ද කරේ? ජවිපෙ...

    👉ජනාධිපතිධූරය අහෝසි කරල ඔක්කොම බලතල රනිල්ට ගන්න ඕන උනා. ජවිපෙන් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාව ඒ වැඩේ කරල දෙන්න.

    👉බදුර්දීන්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනාව විපක්ෂයෙන්. බදුර්දීන් අමාරුවෙ වැටුන. කව්ද රකින්න ආවෙ? ජවිපෙ.. ජවිපෙන් විශ්වාස භංගයක් ගෙනාව ආණ්ඩුව එකමුතු කරන්න. බදුර්දීන් බේරුනා.

    👉2018 ඔක්තොබර්. රනිල් අයින් කරල තාවකාලික ආණ්ඩුවක් හැදුව මහින්දල. මහමැතිවරණයකට යන්න හැදුව මහජන මතය විමසන්න. රනිල්ගෙ අසාර්ථක පාලනය අනතුරේ. කව්ද උදව්වට ආවෙ? ජවිපෙන් ගෙනාව විශ්වාස භංගයක්. දිව්ව පාර්ලිමේන්තුව වටේ. ආයෙත් රනිල් අගමැති කරා. ඡන්දෙ නැවතුනා. කිරුලපන ජවිපෙ පෙලපාලි ගියා ප්‍රජාතන්ත්‍රවාදය දිනුම් කියල.

    👉ජාතික සංවිධාන මුස්ලිම් අන්තවාදය විවේචනය කරා. මුස්ලිම් අන්තවාදීන්ට ගැටලුවක්.. කව්ද පෙරට ආවෙ...? ජවිපෙන් ජාතික සංවිධාන වලට මඩ ගැහුව ජාතිවාදීන් කියල. අනුර කුමාරගේ සේවයට මුස්ලිම් අන්තවාදීන් කැනඩාවට ගෙන්නල සම්මාන දුන්නෙ...

    👉දොස්තර saපි වද සැත්කම් කරල අත් අඩංගුවට ගත්ත... ප්‍රශ්නයක්. කව්ද ඉස්සරහට ඇවිත් සාපි බේරගන්න පාර්ලිමේන්තුවෙ කතා කරේ...? කව්ද පුවත හෙළි කරපු දිවයිනට බැන්නෙ? ජවිපෙ...

    👉2019 ජනාධිපතිවරණය එනව. සජිත් එජාපෙ අපේක්ශකය වෙන්න හදනව. රනිල්ට ප්‍රශ්නයක්. රනිල්ගෙ ගැලවුම්කාරය ටක්ගාල ඉස්සරහට එනව. ජවිපෙ වෙනම ඉල්ලන්න... ජවිපෙ ඡන්ද ටික සජිත්ට නැති වෙලා සජිත් හිරවෙනව.

    ඔයාලටත් මේ සේවය ලබාගන්න පැලවත්ත කාර්‍යාලය අමතන්න. හැබැයි ගාස්තුව සැරයි. ඩොලර් $ වලින් ගෙවන්න ඕන.​
     
    Last edited:
    • Haha
    Reactions: SLBlackKnight

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ai bn uba jvp ekath ekka taraha....

    Jvp eka nisa kadenne unp chanda....

    Ubalata wasi ne..:rolleyes:

    තරහක් නෑ බන්..personal ගන්න දේකුත් නෑ...

    කරුණු ගොඩ ගහනවා විතරයි ...JVP එකට පොඩි negative marketing පාරක් දෙනවා....;)
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    තරහක් නෑ බන්..personal ගන්න දේකුත් නෑ...

    කරුණු ගොඩ ගහනවා විතරයි ...JVP එකට පොඩි negative marketing පාරක් දෙනවා....;)
    අපේ සර්ට නම් ගහන්න එපා. එයා මලක් වගේ ලාමකයි. ඔයාලගේ සර් වගේ යුද්ද කරන්න අපේ සර් දන්නේ නැහැ. එයා සාමෙට ලැදි කෙනෙක්. එරික් සොල්හයිමුත් එයාට ආදරේ එකයි.. අපිට අපේ සර් පණ වගේ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mona tharahak da? eeka uge job eka.

    Identity එකෙනුත් වරෙන් බන්...ඒක නෙමෙයි venison කන්න ආසාවක් ආවා...ඊලංග මාසේ ඔහේ එනවා..උඹ කොහෙද ඉන්නේ Auckland ද ?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    තරහක් නෑ බන්..personal ගන්න දේකුත් නෑ...

    කරුණු ගොඩ ගහනවා විතරයි ...JVP එකට පොඩි negative marketing පාරක් දෙනවා....;)
    උඹ යූඇන්පී කාරයෙක් නේද:rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    68756682_2482714925085306_200410045979033600_n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මතක තියා ගනිල්ලා ජාතියක් ආගමක් අදාල නෑ කියලා බයිලා ගහන උන්ගේ එකෙක්ම තමයි සිංහල ගෑණු දාස් ගානක් වඳ කරපු සාෆිව බේර ගත්තේ...

    22141142_115966349155213_6684043680294559504_n.jpg

    හැබැයි උන්ට සිංහල බෞද්ධ අදාල නැති වුනාට හම්බයෝ නම් අදාලමයි.
     
    • Haha
    Reactions: YelaWolf

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Identity එකෙනුත් වරෙන් බන්...ඒක නෙමෙයි venison කන්න ආසාවක් ආවා...ඊලංග මාසේ ඔහේ එනවා..උඹ කොහෙද ඉන්නේ Auckland ද ?

    NZ wala harak onatharam innawa, thawath rata harak oni ne mama hithanne.
    Ekko palayan, ehe ewun dekala nethuwa ethi bath kana rata harakek umba wage.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මතක තියා ගනිල්ලා ජාතියක් ආගමක් අදාල නෑ කියලා බයිලා ගහන උන්ගේ එකෙක්ම තමයි සිංහල ගෑණු දාස් ගානක් වඳ කරපු සාෆිව බේර ගත්තේ...


    හැබැයි උන්ට සිංහල බෞද්ධ අදාල නැති වුනාට හම්බයෝ නම් අදාලමයි.

    danne nethi nisa ahanne... wanda kara kiyala umba gihilla check karada? angilla gahala beluwada wanda welada kiyala..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    NZ wala harak onatharam innawa, thawath rata harak oni ne mama hithanne.
    Ekko palayan, ehe ewun dekala nethuwa ethi bath kana rata harakek umba wage.

    ඒක තමයි බන්...උඹ කොහේ ඉන්නවද කියල බැලුවේ.NZ වලට ගිය රට හරකෙක් ඉන්නවා කියල අරන්ච්චියක් ආවා :lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ai bn uba jvp ekath ekka taraha....

    Jvp eka nisa kadenne unp chanda....

    Ubalata wasi ne..:rolleyes:

    තරහක් නෑ බන්..personal ගන්න දේකුත් නෑ...

    කරුණු ගොඩ ගහනවා විතරයි ...JVP එකට පොඩි negative marketing පාරක් දෙනවා....;)

    බයියො කොහොමත් යූඇන්පිකාරයින්ට වඩා ජෙප්පො එක්ක තරහයි. රත්තරන් අස්සයො, ලැම්බොගිනි කතා ජනතාව අතරට ගෙනිච්චෙ ජෙප්පො නිසා වෙන්න ඇති. අනික ජෙප්පන්ගෙ කතා ශෛලිය බයි හදවත් වලට සමීපයි.:dull: