රනිල් සමනළයා බව ජනපති පවසයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    වැදගත් උගත් මිනිස්සු ගොඩේ බයියන්න සමනල්ලු වගේ තමයි පෙන්නේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වැදගත් උගත් මිනිස්සු ගොඩේ බයියන්න සමනල්ලු වගේ තමයි පෙන්නේ

    වැදගත් , උගට් - කරූ ජයසූරිය , එරාන් වික්‍රමරත්න වගේ කට්ටිය..

    රනිල් උගත් උනාට මිනිහගෙ වැදගත්කමක් නම් නෑ මචන්.. නැත්නම් පැරදි පැරදි අවුරුදු 24 ක්ම ඉදීද..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුගිය ආණ්ඩුවේ තීරණ ගත්තේ රනිල්,සමනළ රැළයි ජනපතිගෙන් හෙළිදරව්වක් :lol::lol::lol::lol::lol:

    කෝ මේකෙ උන්න ගූ ඇන් පී කාරයො ටික :lol::lol::lol::lol:

    • Like
    Reactions: D_Mad

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Buwa mentally watila inne ban maarama widiyata... Paw itin buwata president post eka loku wadiy...

    Ara damit asanka seen eka wage...

    පක්ශ දෙකේම ඔය තත්වෙ තමයි බන්.. නිදහස් පක්ශෙ දැන් ඉන්න එවුන්ගෙන් ඔය වගේ Post එකක් කරන්න පුලුවන් ඉන්නෙ චමල් රාජපක්ශ , සුසිල් ප්‍රේමජයන්ත ,සරත් අමුණුගම විතරයි.. UNP එකෙත් කරූ ජයසූරිය , , නවීන් එහෙම විතරයි.. පක්ශ දෙකේම අනික් ගොඩක් උන් කට විතරයි.. ලොකු post එකකට තියෙන්න ඕනි හැසිරීම විනය දෙකම නැහැ ගොඩක් එවුන්ට.. :yes:..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල් කොලු රෑනයි
    රෑ සද පානයි
    බලු උනෙ ගියදා
    කො ඒ සමනලයා..

    අඩෝ ගූ ඇන් පී කුක්කනි වරෙවු එලිය්ට කෝ මේ පාහරයො ටික :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,881
    8,220
    113
    Kotahena
    hammoo eka :P

    ඒකට hammoo ගාන්න තරම් දෙයක් නැහැනේ බං. උබට hammoo කියවුණේ උඹ toyyek වෙලා කිසි වැදගත් නැති දෙයක් උලුප්පාල පෙන්නන්න ද :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    පක්ශ දෙකේම ඔය තත්වෙ තමයි බන්.. නිදහස් පක්ශෙ දැන් ඉන්න එවුන්ගෙන් ඔය වගේ Post එකක් කරන්න පුලුවන් ඉන්නෙ චමල් රාජපක්ශ , සුසිල් ප්‍රේමජයන්ත ,සරත් අමුණුගම විතරයි.. UNP එකෙත් කරූ ජයසූරිය , , නවීන් එහෙම විතරයි.. පක්ශ දෙකේම අනික් ගොඩක් උන් කට විතරයි.. ලොකු post එකකට තියෙන්න ඕනි හැසිරීම විනය දෙකම නැහැ ගොඩක් එවුන්ට.. :yes:..

    නවීන්??? U mokekda ban...
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Basic principle of evolution of animal kingdom is continuation of generation.When it comes to human, sex/reproduction does it. But by mistaken or else some odd creatures like homosexual people are born. It is not naturally agree with evolution.
    But we should not discriminate that people.Its is not their mistake.

    When it come to Hon.Sirisena's speech he should not have told such off public. It is not ethical or professional.

    We should not humiliate people in that sense. We dont know exactly what will be in our next life or what would be our children. we know genetically modified food we often use badly effect to generate odd beings.

    So have control and sympathy on people.Seems Hon.Sirisena went off the tract as seen big crowd and their cheering.

    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නවීන්??? U mokekda ban...

    මම කිවුවෙ දැන්ම නෙවේ.. තව කල් යනකොට නවීන් , එරාන් එහෙමත් සුදුසුයි..
    .. හැබැයි ඔය සේරටම වඩා උඩින් යන්න ඉන්නවනෙ මංගලයයි , රවී කරුනානයකයි , මලික් , කබීර්.. මෙන්න මුන් හතර දෙනා තමයි රනිල්ගෙන් පස්සෙ UNP එක කන්නෙ.. රවියනම් දැනටමත් UNP එකට මකන්න බැරි විදිහෙ මඩක් ගාලනෙ ඉන්නෙ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං රනිල් සමනලයෙක් බැරි නං සලබයෙක් වුනත් මේකෙ ඉන්න අයට තියෙන අමාරුව මොකක්ද ? :frown: ඔයාල එක්ක සමනල් රැඟුම් පාන්නැතුව මංගලයි එයා වටේ ඉන්න අනික් අයයි එක්ක විතරක් සමනල් රැඟුම් පාන එකට වේදනාවෙ නේ ඔය බොරුවට හිනා වෙන්නෙ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල් කොල්ලෝ...........
    ගු ඇන් පී ගල් කොල්ලො ඉන්නවදෝ................................

    ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් කොල්ලෝ..........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගල් කොල්ලෝ...........
    ගු ඇන් පී ගල් කොල්ලො ඉන්නවදෝ................................

    ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් කොල්ලෝ..........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේ කියන්නේ ජනතාව :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගල් කොල්ලෝ...........
    ගු ඇන් පී ගල් කොල්ලො ඉන්නවදෝ................................

    ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් ගල් කොල්ලෝ..........

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    unp එකේ ලොකුම ගල් කොල්ල ලිංගිකව එකතු වෙන්න තවත් ගල් කොල්ලො හොයන අවස්ථාවක් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්නප්පූ , ෆොන්නප්පූ ,ෆොන්නප්පූ , ෆොන්නප්පූ ,ෆොන්නප්පූ :lol::lol::lol::lol::lol::lol:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැදගත් , උගට් - කරූ ජයසූරිය , එරාන් වික්‍රමරත්න වගේ කට්ටිය..

    රනිල් උගත් උනාට මිනිහගෙ වැදගත්කමක් නම් නෑ මචන්.. නැත්නම් පැරදි පැරදි අවුරුදු 24 ක්ම ඉදීද..

    කරු හොදයි.. රටේ නායකය වෙන්න තිබ්බ කෙනෙක්.. මහින්ද එක්ක ඩීල් ගහල ඒ කාලෙ මහින්ද එක්ක සෙට් නොවුන නම් හොද තැනක අද..
    එරාන් කියන්නේ රනිලගේ පුක් කොල්ලෙක් බන්... සාගල,මංගල,අකිල, මලික් ටයිප් සමණලයෙක්.
     
    Similar threads