බනින එකය් වැරැද්දක් කියන එකයි වෙනස් නේද?? මහින්ද ගෝටා යුද්දේ කලේ නැහැ කියලා කොහෙද කියලා තියෙන්නේ?? මහින්ද යුද්දේ කරපු එක වැරදි කියල මම කොහෙද කියලා තියෙන්නේ??
යුද්දෙන් පස්සේ මහින්දගේ වැඩ වලින් රටේ බහුතරයකට සහනයක් උනේ නැහැ. එකයි මහින්දව ගෙදර යවන්න හේතුව සලරව කිවුවොත්. රනිල් රට හදයිද නැද්ද කියන්න තාමකල් වැඩි. කොහොමත් රනිල් එක්ක හිටපු හොරු තමයි මහින්ද එක්ක හිටියෙත් ජොන්ස්ටන් බන්දුල , ලක්ෂ්මන් යාපා, රාජිත , දුමින්ද, ඔය උදාහරණ ටිකක් විතරයි. එක පේනවනේ හැමෝටම. තව රවී වගේ අය. රනිල් ගේ රජයෙන් හොරකම් සිද්ද උනේ නැද්ද?? රවිට මුල්‍ය අක්‍රමිකතා නඩුවක් තියනවා. එහෙම කෙක්න්ක්ට මුදල් අමත්කම් දෙන්න්න්ත් ඒ නඩුව කල්යවනත් යහපාලනය උදවුවෙන්වනම් මේ අපි බලාපොරොත්තු උන යහපාලනය නෙමයි.
එක තමයි කියලා තියෙන්නේ සහෝ. ඔය නැට්ට පාගාගෙන අපිට බාන්නට කරන්න දෙයක් නැහැ