රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උපුල් ජෝසප් කියන ඒවා නම් පොඩ්ඩක් අමරුයිනේද විශ්වාශ කරන්න. සවන්පලන අයිතිය දෙන එක හොදයි කියල ගුරුදා විග්‍රහයට ලියපු මිනිහනේ. රනිල් කරන හැම වැඩක්ම හරි කියන මු තවත් මහින්ද අපෙසුන්දර කෙනක්
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    බනින එකය් වැරැද්දක් කියන එකයි වෙනස් නේද?? මහින්ද ගෝටා යුද්දේ කලේ නැහැ කියලා කොහෙද කියලා තියෙන්නේ?? මහින්ද යුද්දේ කරපු එක වැරදි කියල මම කොහෙද කියලා තියෙන්නේ??


    යුද්දෙන් පස්සේ මහින්දගේ වැඩ වලින් රටේ බහුතරයකට සහනයක් උනේ නැහැ. එකයි මහින්දව ගෙදර යවන්න හේතුව සලරව කිවුවොත්. රනිල් රට හදයිද නැද්ද කියන්න තාමකල් වැඩි. කොහොමත් රනිල් එක්ක හිටපු හොරු තමයි මහින්ද එක්ක හිටියෙත් ජොන්ස්ටන් බන්දුල , ලක්ෂ්මන් යාපා, රාජිත , දුමින්ද, ඔය උදාහරණ ටිකක් විතරයි. එක පේනවනේ හැමෝටම. තව රවී වගේ අය. රනිල් ගේ රජයෙන් හොරකම් සිද්ද උනේ නැද්ද?? රවිට මුල්‍ය අක්‍රමිකතා නඩුවක් තියනවා. එහෙම කෙක්න්ක්ට මුදල් අමත්කම් දෙන්න්න්ත් ඒ නඩුව කල්යවනත් යහපාලනය උදවුවෙන්වනම් මේ අපි බලාපොරොත්තු උන යහපාලනය නෙමයි.

    එක තමයි කියලා තියෙන්නේ සහෝ. ඔය නැට්ට පාගාගෙන අපිට බාන්නට කරන්න දෙයක් නැහැ

    මුන් එක්ක කතා කරල තේරුමක් නෑ බන්. මුන්ට ඕන කමක් නෑ කරුණු බලලා හරියට විවේචනය කරන්න. අපේ මිනිස්සු එකක් එක්ක බැඳිලා ඉන්නවා කල්ප කාලයක්. ඒක නැති වෙන්න ඊලග සීන් එක එන්න ඕන.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    moka kiwwath kamak na ban chandrika gana kiyanna epa karapu deyak na

    oya kathawe ranilge seen eka aththa kiyala mata army eke hitapu ekek kiwwa anemanda