රනිල් සහ හඳුන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    කවුද ගොනෝ කිව්වේ අපි හදුන්නෙත්ති ට විතරක් ගහනවා කියල. අපි කාටවත් ගහන්නේ නෑ. පහු ගිය අවරුදු 5 හේ රටට වෙච්ච විනාසේ දැක දැකත් තාමත් ගූ එන් පී ලෝල්ලෝන්ටයි, උන් එක්ක ඩිල් දාපු ජෙප්පොන්ටයි කඩේ යන උබලටයි ගහන්නේ. රටට වින කරනවානම් ඒක කවුරු උනත් අපිට ප්‍රශ්නයක් නෑ මොකද මාත් 2015 ගූ එන් පි එකට චන්දෙ දීල ඉල්ලන් කාපු පොරක්. අපිනම් වැඩි කල් යන්න කලින් තේරුම් ගත්ත හොරු අල්ලනවා කියල බලේට ආපු ගූ එන පි කාරයෝ මාස 3 යද්දී මහා බැංකුවට වැඩේ දෙද්දී කෙල උනා කියල. ඒ වගේම ජෙප්පොත් ඒකට හවුල් වෙලා ගූ එන් පි එක්ක ඩිල් දැම්ම කියල ඔප්පු වෙලා ඉවරයි. ජෙප්පෝ සමාජවාදේ කියාගෙන කෝප් එකේ සල්ලි වලින් ගොන්ජ එක්ක ඉන්දුනිසියන් බඩු ගහද්දි උබලගේ කටවල් පුකේද තිබ්බේ? පොඩ්ඩක් හිතපන් ලිස්ට් එකෙන් ආපු හදුන්නෙත්ති වගේ රිජෙක්ට් වෙච්ච පොරක් රටේ සල්ලි වලින් ආතල් ගද්දි අපිටනම් බලන් ඉන්න බෑ. බොරුවට මේකේ මඩ ගගහ යන වෙලාවේ තොපේ පක්ෂේ එවුන්ව හදාගනින්. :lol:
    හිනස්සලා මරන්නද යකො හදන්නෙ ?😂😂😂😂
    කොප් එකෙ සල්ලි වලින් ඌට ඇමරිකන් බඩුවක් ගහන්න පුළුවන් ඔනි නම්
    ඉන්දුනීසියාවටම ගියෙ ඇයි ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මෙහෙනම් පැත්ත පළාතේ එන්නේ නෑ. මේ පැත්තේ එකෙක් ඕකුන්ට චන්ද දෙන්නේ නෑ. නගර සභාවට ඉල්ලලා චන්ද 10 ගත්ත ජෙප්පෝ ඉන්නවා. :lol:
    අපිනං කොළ එකතු කරනවා බං කුණු ගොඩවල් ගිනි තියන්න. නිකං කොළ දාලා යනවා මේ ජෙප්පෝ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හිනස්සලා මරන්නද යකො හදන්නෙ ?😂😂😂😂
    කොප් එකෙ සල්ලි වලින් ඌට ඇමරිකන් බඩුවක් ගහන්න පුළුවන් ඔනි නම්
    ඉන්දුනීසියාවටම ගියෙ ඇයි ?

    යන්නේ කොහෙද මල්ලේ පොල්. ටිපිකල් මෝඩ ජෙප්පෙක්. ඒක අහගනින් තොගේ ගොන්ජ ගෙනුයි, බඩු හෙට්ටි ගෙනුයි. හෝම්වක් කලේ දෙන්න එකට. කොහේ ගියත් රටේ සල්ලි නේ ගොනෝ. හිනාවෙලා නෙමේ අඩලා මැරෙන්න වෙන්නේ තොපිට මේ සැරේ චන්දෙ ප්‍රතිපල ආවම. :lol:
     
    • Dislike
    Reactions: bestdivx

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    උඩ එකා අහනවා ඇයි හදුන්නෙත්තිටම ගහන්නෙ කියලා...

    මාර නඩු ඇහිලිනේ... හොරු දෙන්නෙක් ඉන්නවා... එකෙක් හරියටම අල්ලන්න ඔනෙ නිසා අනෙක් හොරාගෙ නම කියන්නෙ නෑ....

    මුගෙ වුර්තීය දැනුමෙන් දෙන්නගෙන් එක්කෙනෙක්වත් අල්ලගන්න බැරි උනා....

    වසරේ රතු අලි ලොජික් එක.......

    හඳුන්නෙත්ති සෑර්ව මේ සැරේ UNP ජාතික ලැයිස්තුවෙන් ගන්නත් බැරිකමක් නෑ :lol:
     
    • Like
    Reactions: nicjosh83

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජෙප්පො දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ ඇයි කියල මට දැන් තේරෙනව යකෝ......ඇයි ඒ????? අපිව හිනස්සන්න බොලව්......මුන් නැත්නම් අපි ආතල් ගන්නෙ කාගෙන්ද යකෝ :lol: :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මන් ත්‍රෙඩ් එකක් දාලා ඇහැව්වෙ ඔය දෙම තමා ඡන්ද 3% ක් ගත්ත උන්ට උඹලා පහර දෙන්නෙ ඇයි කියලා ?

    මගෙ සැකෙ දැන් ඔප්පු වෙලා තියෙනවා.
    උඹලා සුනිල් හඳුන්නෙත්තිටම තමා ගහන්නෙ ?
    හඳුන්නෙත්ති කියන්නෙ ඡන්දෙත් නැතුව ජාතික ලැයිස්තුවෙන් ආපු පොරක්
    එහෙම කෙනෙටත් ඇයි මෙහෙම ගහන්නෙ ???

    රනිලාගෙ බැඳුම්කරෙ හොයද්දි මහින්ද සෑර්ගෙ ආර්ථික උපදෙශක උන්නැහෙ මහ බැංකු අධිපති වෙලා ඉන්න කාලෙ ගහපු ගැහිලි ටික එලියට එනවා
    බැඳුම්කරෙ වගෙ දස ගුණයකටත් වැඩි ඒ වංචාව.
    හඳුන්නෙත්තිටම ගහන්නෙ ඒකයි

    උඹ කියනදේ මට තේරෙන්නේ නෑ බන් ....දැන් හඳුන්නෙත්ති මෙහෙම දෙයක් කියල නැද්ද.....:unsure:

    උඹ හරි බොළඳයි බන්
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ජෙප්පො දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ ඇයි කියල මට දැන් තේරෙනව යකෝ......ඇයි ඒ????? අපිව හිනස්සන්න බොලව්......මුන් නැත්නම් අපි ආතල් ගන්නෙ කාගෙන්ද යකෝ :lol: :lol:

    :lol:
     
    • Like
    Reactions: nicjosh83

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹ කියනදේ මට තේරෙන්නේ නෑ බන් ....දැන් හඳුන්නෙත්ති මෙහෙම දෙයක් කියල නැද්ද.....:unsure:

    උඹ හරි බොළඳයි බන්
    උඹ කියනදේ මට තේරෙන්නේ නෑ බන් ....දැන් හඳුන්නෙත්ති මෙහෙම දෙයක් කියල නැද්ද.....:unsure:

    උඹ හරි බොළඳයි බන්
    රතු අලි ජෙප්ප ලිදේ. :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා ගන්න ඕනේ නිසා රනිල් වික්‍රමසිංහ අත ඇරිය කියලා හදුන්නෙත්ති කියනවා . මේක අහලා මෝඩ ජෙප්පෝ සාදු කාර දෙනවා

    අපිට විතර ද හිතෙන්නේ දෙන්නගෙම නම කෝප් වාර්තාව ට දාන්න තිබ්බා කියලා 😀😀😀