හිනස්සලා මරන්නද යකො හදන්නෙ ?කවුද ගොනෝ කිව්වේ අපි හදුන්නෙත්ති ට විතරක් ගහනවා කියල. අපි කාටවත් ගහන්නේ නෑ. පහු ගිය අවරුදු 5 හේ රටට වෙච්ච විනාසේ දැක දැකත් තාමත් ගූ එන් පී ලෝල්ලෝන්ටයි, උන් එක්ක ඩිල් දාපු ජෙප්පොන්ටයි කඩේ යන උබලටයි ගහන්නේ. රටට වින කරනවානම් ඒක කවුරු උනත් අපිට ප්රශ්නයක් නෑ මොකද මාත් 2015 ගූ එන් පි එකට චන්දෙ දීල ඉල්ලන් කාපු පොරක්. අපිනම් වැඩි කල් යන්න කලින් තේරුම් ගත්ත හොරු අල්ලනවා කියල බලේට ආපු ගූ එන පි කාරයෝ මාස 3 යද්දී මහා බැංකුවට වැඩේ දෙද්දී කෙල උනා කියල. ඒ වගේම ජෙප්පොත් ඒකට හවුල් වෙලා ගූ එන් පි එක්ක ඩිල් දැම්ම කියල ඔප්පු වෙලා ඉවරයි. ජෙප්පෝ සමාජවාදේ කියාගෙන කෝප් එකේ සල්ලි වලින් ගොන්ජ එක්ක ඉන්දුනිසියන් බඩු ගහද්දි උබලගේ කටවල් පුකේද තිබ්බේ? පොඩ්ඩක් හිතපන් ලිස්ට් එකෙන් ආපු හදුන්නෙත්ති වගේ රිජෙක්ට් වෙච්ච පොරක් රටේ සල්ලි වලින් ආතල් ගද්දි අපිටනම් බලන් ඉන්න බෑ. බොරුවට මේකේ මඩ ගගහ යන වෙලාවේ තොපේ පක්ෂේ එවුන්ව හදාගනින්.![]()
කොප් එකෙ සල්ලි වලින් ඌට ඇමරිකන් බඩුවක් ගහන්න පුළුවන් ඔනි නම්
ඉන්දුනීසියාවටම ගියෙ ඇයි ?