රනිල් සියල්ල අතහරි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රනිල් සියල්ල අතහරි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මම හිතන්නේ මේක හොද දෙයක්. සමහරු කගහනවා රනිල්ට අයින් වෙන්න කියල. දැන් රනිල් අයින් උන (බලතල වලින්). දැන් දක්ෂයන්ට වැඩ පෙන්නන අවස්ථාව තියෙනවා. වැඩකරුවෝ ඉන්නවන්නම් පොර talk නොදී වැඩ පෙන්නුවානම් තමා හොද.

    එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සතුව ඇති බලතල බහුතරයක් ලබන 21 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී නායකත්ව මණ්ඩලයට නීත්‍යනුකූල වශයෙන් බාරදෙන බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කරයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා නායකත්ව මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේනායකත්වයේ බලතල කිසිවක් තමා සන්තකයේ තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවය. මේ නිසා එම බලතල සියල්ල නායකත්ව මණ්ඩලයට දෙන බවද ඔහු පවසා ඇත.
    ඒ අනුව පක්ෂ නායකයාගේ බලතල නායකත්ව මණ්ඩලයට දෙන බවට යෝජනාවක් පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කිරීමට නියමිතය. පක්ෂ ව්‍යවස්ථාවද යළිත් වරක් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව එජාප ආරංචිමාර්ග සඳහන් කරයි.
    මෙම නායකත්ව මණ්ඩලයට අවශ්‍ය බලතල දීම පමණක් නොව එය නීත්‍යනුකූල අයුරින් පැවැරීම වැදගත් බව නායකත්ව මණ්ඩලයේ සාමාජිකයකු “ලක්බිම ඉරිදා සංග්‍රහය”ට පැවැසුවේය.

    source lakbima
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ubata deshapalanayen thora lokayak naha wage neda?thread ekak dammoth unp,ranil nathnam sajith.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    කට්ටිය කැමති නැද්ද මහින්දයි ආණ්ඩුවයි පරද කරලා විපක්ෂය එනවට? මහින්ද හැමදාම තියගන්නද බලපොරෝතුව?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කට්ටිය කැමති නැද්ද මහින්දයි ආණ්ඩුවයි පරද කරලා විපක්ෂය එනවට? මහින්ද හැමදාම තියගන්නද බලපොරෝතුව?

    mahindath epa. raniluth epa. wena ekek one. Fonseka nam laawata shape. wena ekek aththeth na. :(
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,232
    12,251
    113
    Ohio, USA
    කට්ටිය කැමති නැද්ද මහින්දයි ආණ්ඩුවයි පරද කරලා විපක්ෂය එනවට? මහින්ද හැමදාම තියගන්නද බලපොරෝතුව?

    හොරකම් නොකරන/නිහතමානී/උගත් පුදලයෙකුගෙන් වැඩගන්න මේරටේ මිනිස්සු දන්නේ නෑ... කාපට් පාරක් පෙන්නලා මෙන්න රට දියුනුකරා කිව්වම හොරෙක් තක්කඩියෙක් උනත් චන්දේ දෙනවා ඌට...
    අදකාලේ පාර කාපට් කරනවා කියන එක ඒකාලේ කැලෑවක් සුද්දකරලා පාරක් කපලා දෙන එකත් එකවගෙයි.. ඒවා අනිවාර්යෙන් කලයුතු දේවල්...
    අනාගතේ ලෝකේ දියුනුවෙනකොට එන තාක්ශනය එක්ක යන එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කලයුතුම දෙයක්... සරමයි බැනියමයි දාගෙන ගමේ උන් ඉස්සරහා කුඹුරකට බහින අත දරුවෝ දැක්කම උස්සන අය හැමදාමත් ඉන්නවා අනාගතයේදීත්...
    ඒනිසා පත්කරගතයුත්තේ හොඳ චන්දදායකයින් සෙට් එකක්...
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ranilayanam malata epa.. konda pana thiyana ekek awoth echcharai.. dan anduwa pissu natana eka nawathwanna hari haman ekek penathek maaneka ne
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මොන නායකයා ආවත් ලංකාව සංවර්ධිත රටක් නොවන්නේ ඇයි..?


    උත්තරය සරලයි; “ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩකම”.


    ඉස්සෙලාම චන්ද දායකයන්ගෙ බුද්දි මට්ටම ඉහල දෑමිය යුතුමය...බත් පෑකට් එකට,අරක්කු බොතලයට චන්දය දෙන,චන්දයට වෑඩ කරන ජනතාවකගෙන් පත්වෙන පාලනයක් ගෑන කවර කතාද???






     

    aruna47

    Well-known member
  • හොරකම් නොකරන/නිහතමානී/උගත් පුදලයෙකුගෙන් වැඩගන්න මේරටේ මිනිස්සු දන්නේ නෑ... කාපට් පාරක් පෙන්නලා මෙන්න රට දියුනුකරා කිව්වම හොරෙක් තක්කඩියෙක් උනත් චන්දේ දෙනවා ඌට...
    අදකාලේ පාර කාපට් කරනවා කියන එක ඒකාලේ කැලෑවක් සුද්දකරලා පාරක් කපලා දෙන එකත් එකවගෙයි.. ඒවා අනිවාර්යෙන් කලයුතු දේවල්...
    අනාගතේ ලෝකේ දියුනුවෙනකොට එන තාක්ශනය එක්ක යන එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කලයුතුම දෙයක්... සරමයි බැනියමයි දාගෙන ගමේ උන් ඉස්සරහා කුඹුරකට බහින අත දරුවෝ දැක්කම උස්සන අය හැමදාමත් ඉන්නවා අනාගතයේදීත්...
    ඒනිසා පත්කරගතයුත්තේ හොඳ චන්දදායකයින් සෙට් එකක්...

    ඒ උනාට උබලාට මොන තාක්ෂණයද? ලෝකේ දියුණු වෙනවට උබලා වගේ නුගත් ආස නැහැ නේ.. දේශපාලනය උබලට අකැපයි නේද?? තොපි වගේ සක්කිලි තුරන් කරලා ඉන්න ඕන දේශපාලනය කරන්න කලින්
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම ඊයේ මුස්ලිම් එකෙක් එක්ක debate කරා මේ බලන්න ඌ දන්නෙත් නෑ කුරානේ තියෙන දේවල් ගැන. අන්තිමට මට වුනා ඌට ස්ලාම් ගැන කියල දෙන්න ලොල්


    4kKiBOy.png
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    දැන් පෙන්නේනේ කරු වටා ටික ටික ජනතාව එක් වෙනවා කියල. එත් මහින්දට අබියෝගයක් දෙන්න තව සැහෙන දුරක් යාවි. අනිත් නායකයින් කරුට සහයෝගය දෙන්න ඕන. වැදගත්වන්නේ අබියෝගයකදී පැනල shape වෙලා යන එක නෙවි. බය නැතිව එකට මුහුණ දීම.