රනිල් සියල්ල අතහරි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මම හිතන්නේ මේක හොද දෙයක්. සමහරු කගහනවා රනිල්ට අයින් වෙන්න කියල. දැන් රනිල් අයින් උන (බලතල වලින්). දැන් දක්ෂයන්ට වැඩ පෙන්නන අවස්ථාව තියෙනවා. වැඩකරුවෝ ඉන්නවන්නම් පොර talk නොදී වැඩ පෙන්නුවානම් තමා හොද.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සතුව ඇති බලතල බහුතරයක් ලබන 21 වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී නායකත්ව මණ්ඩලයට නීත්‍යනුකූල වශයෙන් බාරදෙන බව පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කරයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා නායකත්ව මණ්ඩලය හමුවේ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේනායකත්වයේ බලතල කිසිවක් තමා සන්තකයේ තබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවය. මේ නිසා එම බලතල සියල්ල නායකත්ව මණ්ඩලයට දෙන බවද ඔහු පවසා ඇත.
ඒ අනුව පක්ෂ නායකයාගේ බලතල නායකත්ව මණ්ඩලයට දෙන බවට යෝජනාවක් පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කිරීමට නියමිතය. පක්ෂ ව්‍යවස්ථාවද යළිත් වරක් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව එජාප ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම නායකත්ව මණ්ඩලයට අවශ්‍ය බලතල දීම පමණක් නොව එය නීත්‍යනුකූල අයුරින් පැවැරීම වැදගත් බව නායකත්ව මණ්ඩලයේ සාමාජිකයකු “ලක්බිම ඉරිදා සංග්‍රහය”ට පැවැසුවේය.
source lakbima